Herb beauty with Harshi

Herb beauty with Harshi

Share

�Beauty cosmetics for glass skin , long strong hair & Healthy life�

09/11/2021

My dear friends..
Please like & share my page

Photos from Herb beauty with Harshi's post 28/10/2021

😍ලස්සන වෙන ගමන් දහස් ගණන් මුදල් සොයන්න.

😍ඔබත් 077 6410941 whatsapp අංකයට පණිවිඩයක් තියන්න..

Photos from Herb beauty with Harshi's post 19/10/2021

😍දැන් ඔයාට ගෙදරදීම keratin repair සත්කාරයක්

නිරෝගිමත් සුන්දර කෙස් කළඹකට ආදරේ කරන ඔයාට අපෙන්..🌹

🌳Keratin repair Treatment - Rs.1950/=

🌳Keratin Repair Shampoo - Rs.699/=

🌳Keratin Repair Conditioner - Rs.799/=

Cash On Delivery

නිවසටම ගෙන්වා ගන්න

Whatsapp 0776410941 හෝ Inbox හරහා ඔබේ ඇණවුම අපට ලබා දෙන්න..😍

Photos from Herb beauty with Harshi's post 08/10/2021

මාසයක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
මෙන්න ඒ සදහා නොවරදින විසදුම.

🌹කේශවර්ධණී Shampoo,Conditioner,Hair Oil🌹

1. කේශ වර්ධණී Hair Oil (Rs.599/=)

තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්,

🌳ගැලවීයාම වලකයි
🌳ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
🌳හිස කැක්කුම නවතාලයි.
🌳හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
🌳කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

2. කේශ වර්ධණී Shampoo (Rs.499/=)

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

3. කේශ වර්ධණී Conditioner (Rs.499/=)

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.

😍පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍

කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

Delivery Charges..
Colombo area - Rs.250/=
Out of Colombo - Rs.300/=

ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.
077 6410941
Whatsapp හෝ inbox කරන්න.

Photos from Herb beauty with Harshi's post 05/10/2021

😍ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.😍

🌸Gluta Gold Natural Glow Night Cream
රන්වන් පැහැ සමක් දින කිහිපයකින් ඔබට හිමි කර දෙයි. කුරුලෑ ඇති සමකට උවද උචිත ආකාරයට නිශ්පාදනය කර ඇත.

🌸Gluta Gold Natural Glow Night Bodylotion
මුහුනේ පැහැයටම ඔබගේ මුලු සිරුරේම සම රන්වන් පැහැයට සමාන දිදුලන සමක් දින කිහිපයකින් ඔබට හිමි කර දෙයි.

🌸Gluta Arbuteen Pigmentation Night Cream
මුහුනේ ඇති අදුරු පැහැ ළප,කුරුලෑ ළකුනු, under arms වල ඇති අදුරු පැහැය මෙන්ම ඔබේ සිරුරේ ඇති සියලුම අදුරු පැහැ ළකුණු ඉවත් කර එක සමාන පැහැපත් සමක් ඔබට උරුම කර දෙයි.

සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.

එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.

එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.

2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.

3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.

4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.

5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.

මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.

Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=

Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=

Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=

මෙම නිශ්පාදන මිලදී ගැනීමට 077 6410941 අංකයට Whatsapp පණිවිඩයක් ලබා දෙන්න.

ඩිලිවරි ගාස්තු
Colombo area - 250/=
Out of Colombo - 300/=

05/10/2021

අද උදෑසන 9.40ට බලන්න..😍

Photos from Herb beauty with Harshi's post 03/10/2021

🌳ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron Day & Night ක්‍රීම් /Body lotion , Face wash හා තවත් Sffron අඩංගු නිශ්පාදන රැසක්.🌳

රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබටත් මෙමගින් පුලුවන්

🌸vitamin E, B5,B3
🌸Bearberry & Mulberry extract,
🌸Licorice Root extract
🌸Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.

මෙමගින් ,
😍සම පිරිසිදු කර සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

Gluta saffron day cream & night cream - 50 gm - 1150/= (Each)
🌱🌱🌱
Gluta saffron body lotion 200 ml - 795/=
🌱🌱🌱
Gluta saffron Face wash 120 ml - 345/=

Cash on delivery ඇත.
ඩිලිවරි ගාස්තු
කොළඹ - 200/=
කොළඹ අවට - 250/=
අනෙකුත් පලාත් - 300/=

077 6410941Whatsapp. Or Inbox

03/10/2021

🌳වෙනිවැල් සහ කස්තුරි කහ වලට ආදරය කරන ඔබට ගෙදරදීම facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්.🌳

🌿භාවිතා කරන ආකාරය : -
🌱පියවර 01
Venival and wild turmeric Cleanser - 299/=
ස්වභාවික වෙනිවැල්, කස්තුරි කහ සහ තවත් විටමින් වර්ග අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.

🌱පියවර 02
Venival and wild turmeric scrub - 299/=
ස්වභාවික වෙනිවැල්, කස්තුරි කහ සහ තවත් විටමින් වර්ග අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.

🌱පියවර 03
Venival and wild turmeric Mud Pack - 299/=
ස්වභාවික වෙනිවැල්, කස්තුරි කහ සහ තවත් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.

🌱පියවර 04
Venival and wild turmeric Toner - 199/=
වෙනිවැල්, කස්තුරි කහ සහ තවත් විටමින් වර්ග අන්තර්ගත කර ඇත . ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Toner එක මගින් සිදුවේ.පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.

මිලදී ගැනීම සදහා Inbox හෝ 077 6410941 whatsapp ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය එවන්න.

Delivery ගාස්තු අය කෙරේ....

Photos from Herb beauty with Harshi's post 03/10/2021

Herbline ගැන ඔබ දන්නවාද?

🌿100% ක් ස්වාභාවික දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත රූ සත්කාරයන් පෙළකි.

🌿Bleaching සහ කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවන අතර අතුරු ආබාධ වලින් තොරය.

🌿ඔබේ සමේ ස්වභාවය අනුව තෝරා ගත හැකි අයුරින් විවිධ නිශ්පාදන ඇත.

🌿ඔබේ හිසකෙස් සහ සමට ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා දේ.

🌿සියලු නිශ්පාදන ශ්‍රී ලංකා අයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතයි.

අදම ඇනවුම් කරන්න.

නම
ලිපිනය
දුරකථන අංක 02 ක් සමග.

077 6410941 = Whatsapp / Inbox

Want your business to be the top-listed Beauty Salon in Kalutara?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kalutara