Beauty Enhancer-sheer saffron

Beauty Enhancer-sheer saffron

Share

This page helps you to pick the best Iranian super negin saffron.100% original products imported fro

Photos from Beauty Enhancer-sheer saffron's post 16/09/2021

🎉️ලස්සනට ඉන්න ආස ඔබට සැෆ්රන් වලින් ලැබෙන ප්‍රතිලාභ මොනවා ද?🎉️

•🎉️ එය ස්වභාවික පාරජම්බුල කිරණ අවශෝෂකයක්. අපි දැනට භාවිතා කරන බොහෝ සන් ස්ක්‍රීන් සහ බොඩි ලෝෂන් වල සැෆ්රන් යොදාගෙන තියෙන්නේ ඒ නිසයි.

• 🎉️තද අවුවේ ඇති පාරජම්බුල කිරණ කියන්නේ අපේ සමේ සෛල වලට හානි කරමින් වියපත් වීමේ වේගය වර්ධනය කරන්නක්. සැෆ්රන් වල ඇති ක්‍රොසින් ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියාකරමින් මෙය වළක්වනවා. ඊට අමතරව ක්‍රොසින් අපේ සම වයස්ගතවීමේ වේගය අඩු කරන්නත් ඉතා හොඳ සංඝටකයක් බව පර්යේෂණ මගින් තහවුරුකරලයි තිබෙන්නේ.

• 🎉️සමේ ඇතිවන ප්‍රදාහ තත්ත්වයන් වලටත් සැෆ්රන් වටිනා සුවකාරකයක්. සම රළු සහ වියලි කරවන එක්සීමා තත්ත්ව යටපත් කරන්න එහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණයට හැකියි.

•🎉️ විසබීජ නාශක හැකියාව,සම මත ඇති වන තුවාල, විශේෂයෙන් ම පිළිස්සුම් තුවාල ඉක්මනින් සුව වෙන්නට මේ ගුණය මෙන්ම ක්‍රොසින් වලින් ඇති කරවන ඉක්මන් වර්ධක ගුණයත් ඉතා ප්‍රයෝජනවත්.

• 🎉️
අද බොහෝ දෙනෙක්ට තිබෙන විශාල ගැටළුවක් තමයි Hyperpigmentation නැත්නම් සම තැනින් තැන දුර්වර්ණ වීම. මෙයට හේතුව ඒ ප්‍රදේශ වල අධික ලෙස මෙලනින් රැස්වීම. සැෆ්රන් වල ඇති කැරොටිනොයිඩ මෙලනින් නිපදවන ටයිරොසයිනේස් එන්සයිමය යටපත් කරමින් අධික මෙලනින් නිෂ්පාදනයට තර්ජනය කරනවා. ඉතින් සැෆ්රන් කියන්නේ Hyperpigmentation තත්ත්වයන්ට සාර්ථක ප්‍රතිකර්මයක්.

ඉතින් සැෆ්රන් වල ඇති මේ ප්‍රභල ගුණයන් නිසාම සැෆ්රන් භාවිතයෙන් අපේ සම පැහැපත් සහ නිරෝගී වෙනවා. සම වියපත්වීම ප්‍රමාද කරමින්,සම අලුත්වැඩියා කරමින් ස්වභාවික සුන්දරත්වයක් ලබා දෙන්න සැෆ්‍රන් වලට පුලුවන්

ඉතින් මේ වගේ ප්‍රතිඵල ලබා ගන්න ඔබටත් පුලුවන් ගුණාත්මක බවින් උසස් ඉරානයෙන් ගෙන්වන ලද සුපර් නිගින් වර්ගයේ සැෆ්‍රන් ඔබට අපෙන් ලබා ගන්න පුලුවන් 🤩

☎️ 070 33 40 523

Islandwide FREE delivery 🚚
Cash on delivery available

13/08/2021

Thank you for trusting us ❤️🎉️
1000+ followers
Beauty enhancer by sheer saffron 😍

11/07/2021

මොනවද මේ සැෆ්‍රන් කියන්නේ කියලා දැන ගන්න මේක බලන්න..සැෆ්‍රන් වර්ග මොනවද ඒවයේ වෙනස්කම් මොනවද කියලාත් ඔයාලටම බලන්න පුලුවන්.

හැම සැෆ්‍රන් එකක්ම එක වගේ නෙවේ 😀

For more details contact us
☎️070 33 40 523

26/05/2021

දම් සිසිලෙන් සිත් සැනසෙන, සියලු රෝග බිය දුරු වන පින්බර වෙසක් මංගල්‍යක් වේවා! 🙏🙏🙏🙏🙏

14/05/2021

Eid Mubarak to our muslim friends !!

Photos from Beauty Enhancer-sheer saffron's post 30/04/2021

බ්ලීචින් වලින් තොරව දිදුලන රන්වන් සමක් ලබා ගන්න ඔබත් කැමතිද?

ඖෂධීය වටිනාකමකින් ද යුතු saffron භාවිතා කර නීරෝගිමත් ජීවිතයක් සහ රන්වන් සමක් ලබා ගන්න

ලෝකයේ මිල අධිකම දෙයක් සැෆ්‍රන් කියන්නේ..එයිනුත් හොදම සැෆ්‍රන් තියෙන්නේ ඉරානයේ

ඉරානයෙන් ගෙන්වන තත්වයෙන් උසස් (no:1 quality)
සුපර් නිගින් වර්ගයේ සැෆ්‍රන් ඔබට අපෙන් මිලදී ගත හැක..

අතරමැදියන් රහිතව ආයුර්වේද වෛද්‍යවරයකුගේ අධීක්ෂණය මත සුපර් නිගින් සැෆ්‍රන් මෙරටට ගෙන්වනු ලබයි

Islandwide free delivery
Cash on delivery available
☎️070 33 40 523

25/04/2021

New stock coming soon 🎉️



☎️ 070 33 40 523

14/04/2021

ඔබ සැමට සියලු පැතුම් ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏
Beauty enhancer-sheer saffron

Photos from Beauty Enhancer-sheer saffron's post 29/03/2021

Bleaching වලින් තොරව දිදුලන සමක් ලබා ගන්න කව්ද කැමති?

ඉරානයෙන් ආනයනය කරනු ලබන original super negin saffron භාවිතා කර දිදුලන රන්වන් සමක් ලබා ගන්න..

තත්ත්වයෙන් උසස් saffron භාවිතා කර ප්‍රතිඵල ලබා ගන්න මේ අනගි අවස්ථාව ඔබටයි

ගුණාත්මක බවින් උසස් අපගේ super negin saffron භාවිතා කර වෙනස වටහා ගන්න..කැරට් 24 රත්‍රන් හා සම වන සුපර් නිගින් සැෆ්‍රන් භාවිතා කර ඔබත් දිදුලන රන්වන් සමක් ලබා ගන්න

🎉️බෙදා හැරීමේ ගාස්තුවක් අය නොකරයි🎉️

☎️ 070 33 40 523

Photos from Beauty Enhancer-sheer saffron's post 16/03/2021

🎉️🎊️ඉරානයෙන් ආනයනය කරන ඔරිජිනල් saffron ලන්කාවට ගේන්නේ SHEER SAFFRON අපි 😍

Super negin saffron කියන්නේ saffron රේණුවේ හොඳම කොටස.තනි රතු පාට රේණුව.කහ පාට කොටස් අඩංගු නැත

📣අනිත් SAFFRON වලට වඩා අපේ SAFFRON වල වෙනස වටහා ගෙන මිලදී ගන්න..100% ප්‍රතිඵල සහිතයි.

🥀අපි දෙන්නේ 24k original super negin🥀

✨️රේණුවේ හැඩය,පාට,දිග මත ගුණාත්මක බව තීරණය කරන්න✨️

Fake වලට අසු නොවී හොදම දේ අපෙන් මිලදී ගෙන වෙනස වටහා ගන්න 😍

Islandwide delivery free 🚛
☎️ 070 33 40 523

Want your business to be the top-listed Beauty Salon in Kalutara?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Wijayarathna Road, Katukurunda
Kalutara

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 08:30 - 18:00
Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00
Saturday 08:30 - 18:00
Sunday 08:30 - 18:00