Supar sale

Supar sale

Share

ඔබට අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් ඩිලිවරි ගාස?

05/02/2024
Photos from Supar sale's post 06/01/2022

👍- ක්‍රමයෙන් ඔබේ උරහිස් පිටුපසට ඇදීම මගින් ඔබේ පිට ප්‍රදේශයට සහ බෙල්ලට සහනයක් ලබා දෙයි

- මෙය තුලින් දවස් 14 ඇතුළත ඔබගේ ඉරියව්ව නිසියාකාරව සකසා දෙනු ලබන අතර ඔබ විසින් කල යුත්තේ ,

Posture corrector belt එක දවසට පැය දෙකක් පැලද ගෙන සිටිම පමනයි.

- අවශ්‍ය පරිදි හා ප්‍රමාණයට පටි සකස් කර ගත හැක

- ස්ත්‍රී,පුරැශ දෙපාර්ශවයටම සුදුසුය.

- නයිලෝන් සහ කපු මිශ්‍රණයකින් සකසා ඇති නිසා ඕනෑම තැනකට පහසුවෙන් ඇදගෙන යාමට හැකිය.

👍Royal Posture Belt...
👍 ඩිලිවරි ගාස්තු නැතිවම නිවසටම ගෙන්වා ගන්න...
👍rs.1470...

Photos from Supar sale's post 06/01/2022

👍TCM Scar & Acne Mark Removal cream Original TCM Scar Cream මගින් ඔබව කනස්සල්ලට පත් කල, ඔබව අපහසුතාවයට පත් කල ලප කැලැල් සියල්ලම සති දෙකක් වැනි කෙටි කාලයක් තුලදී සදහටම තුරන් කර ඔබේ රූ සපුව මෙන්ම ආත්ම ශක්තිය වඩවයි.

පිච්චුන පැල්ලම් ?කුරුලෑ ලප කැළැල් , තුවාල පැල්ලම් , සමේ ඇදීමට ලක් වීමෙන් එන කැළැල් , ඇස් යට සම එල්ලා වැටීම් , surgery නිසා ඇති වන කැළැල්

♥️ දැන් ඔබට පසුතැවෙන්න දෙයක් නෑ. මෙන්න ඒ සෑම ගැටලුවකටම එකම විසදුම.

කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයටම භාවිතා කල හැක.

ව්‍යාජ අනුකරන වලට නොරැවටෙන්න.

100% අතුරු ආබාධ රහිතයි.

❣️ භාවිතයට උපදෙස් : පිරිසිදු කරගත් සම මත ආලේප කර විනාඩි 5ක් පමන මෘදු ලෙස සම්බාහනය කරන්න.

👍LANBENA TCM Scar & Acne Mark Removal Gel Ointment - 30g...
👍 ඩිලිවරි ගාස්තු නැතිවම නිවසටම ගෙන්වා ගන්න...
👍rs.1280...

Photos from Supar sale's post 06/01/2022

👍Teeth Whitening Kit - LANBENA 10ml Oral Hygiene And Teeth Whitening..
👍 ඩිලිවරි ගාස්තු නැතිවම නිවසටම ගෙන්වා ගන්න...
👍rs.1130...
👍? කහට පැල්ලම් ? බුලත් විට නිසා ඇති වූ දුර් වර්ණයන් ? මැලියම් නිසා ඇති වූ දුර් වර්ණයන් ? තේ/ කොෆී ඇති වූ දුර් වර්ණයන් ? ලවන නිසා ඇති වූ දුර් වර්ණයන් අවපැහැ වීම් ඉවත්කර සුදුවන් දත් දේපලක් සඳහා හොඳම තේරීම ????ප්‍රතිපල සහතිකයි.

Photos from Supar sale's post 06/01/2022

👍EZ Jet Water Cannon...
👍 ඩිලිවරි ගාස්තු නැතිවම නිවසටම ගෙන්වා ගන්න...
👍 Rs.1580...
👍-Multi-functional Hose Nozzle -Has 8 built-in nozzles -Comes with a soap dispenser -Cleans your house, car, driveway and then gently waters your plants -Perfect for all outside cleaning chores -Fits most garden hoses, and measures 15 inches -No Electricity or Motor required.

Photos from Supar sale's post 06/01/2022

👍Beard Growth Essential Oil Pure Natural Nutrients Skin Cleansing Vitamins...
👍 ඩිලිවරි ගාස්තු නැතිවම නිවසටම ගෙන්වා ගන්න...
👍Rs.1130

Photos from Supar sale's post 02/01/2022

👍ඩිලිවරි ගාස්තු නැතිවම නිවසටම ගෙන්වා ගන්න...
👍 Rs.1970...
👍සති දෙකෙන් ඔබේ සමට දිදුලන පැහැපත් පෙනුමක් .Aurabeauty වෙතින් හදුන්වාදෙන Alpha Arbutine 3 plus ඔබට ලැබුනු Bodylotion වලින් හොදම එක බවට අප සහතික කරන්නෙමු.

-ඉතා මිහිරි සුවදකින් යුක්ත මෙම Lotion එකේ සුවද දවස පුරාම රැකදෙයි.

-ආලේප කරන අවස්ථාවේ තප්පර 5ක් වැනි කෙටි කාලයකින් හොදින් හමට උරාගනී.

-සති 2න් සමට ලැබෙන රන්වන් පැහැයක් ඔබට අත්විදිය හැක .

-ඉක්මනින් උරාගැනීමේ ශක්තිය නිසා සමෙහි වියලි බව දුරුකර තෙතමනය රදාපවතියි.

-සම සුසිනිදු කරයි

-SPF අගය 15 ට වැඩි නිසා හිරු කිරනින් හමට වන හානිය අවම කරයි.

-bleaching හෝ සමට අහිතකර ඩ්‍රව්‍ය අඩංගු නොවන නිසා ඔබේ සම සුදුමැලි නොකර පැහැපත් දිදුලන පෙනුමක් ලබාදේ.

දවසට දෙපාරක් උදේ හවස ආලේප කරනවා නම් සති 1-2 ඇතුලත හෝ ඊට පෙර 100% ප්‍රතිඵල ගන්න පුලුවනි.

නැවැත්වූ පසු නැවත අවපැහැ ගැන්වීම හෝ ලප මතු වීම සිදුනොවේ.

කාන්තා පිරිමි දෙපාර්ශවයටම බාවිතා කලහැක.

මෙමගින්,

මෙහි ඇති Arbutine,Glutathione ,Vitamin C,Kojic Acid සංයොගයෙන් මැරුණ සම ඉවත් කර මෙලනින් පාලනය කර ඉක්මණින් සම පැහැපත් වීමට උදව් කරනවා.

*සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.

*සම ඉතා ඉක්මනින් පැහැපත් කරයි.

*සමෙහි ඇති තද ලප කැළල් මකා දමයි.

මුලු ශරිරය සදහාම බාවිතා කර හැකි අතර කිසිදු අතුරු ආබාධයක් නොමැත...

Want your business to be the top-listed Beauty Salon in Kandana?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kandana