Swadeshi Khomba
Nature's Care - Nature's Beauty...
04/08/2026
Our 25-year journey of illuminating Kiri Vehera and Ruhunu Maha Kataragama Devalaya has been featured in Daily News. A heartfelt thank you to everyone who has been part of this enduring tradition of preserving Sri Lanka's cultural and spiritual heritage.
For 25 years, Swadeshi Khomba Aloka Pooja has been devoted to illuminating Kirivehera and Katharagama Devalaya, preserving a sacred ritual that reflects faith, devotion, and tradition.
As we celebrate this remarkable milestone, we are honoured to extend that spirit of light beyond the temples by supporting the education of school children in the Kathragama area through the donation of educational tablets.
May the light that has illuminated these sacred places for a quarter of a century also brighten the path of learning, hope, and opportunity for the next generation.
ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් සහ රුහුණ මහා කතරගම දේවාලය අලෝකමත් කිරීමේ ස්වදේශී කොහොඹ අලෝක පූජා සත්කාරය විසි පස්වෙනි වරටත් මෙවර කතරගම ඇසළ උත්සවයට සලසමගාමීව සිදු කරන ලදි.
දායක වූ සැමට කතරගම දෙවි රැකවරණය ලැබේවා!
11/06/2026
දෛනික පවිත්‍රත්වය පවත්වාගෙන යාම ඔබගේත් ඔබේ පවුලේත් සුවතාවයට වැදගත් පියවරකි.
ස්වභාවික ප්‍රතිබැක්ටීරියා ගුණාංගවලින් යුත් කොහොඹ, දෛනික සනීපාරක්ෂාව සහ පිරිසුදු බව පවත්වා ගැනීමට සහාය වේ.
ස්වදේශී කොහොඹ එක්ක දවසෙ First step එක වෙන්නෙ Natural කොහොඹ wash එක.
ස්වාභාවික කොහොඹ තෙල් අඩංගු ස්වදේශී කොහොඹ දවස පුරා ඔබේ සම ස්වාභාවිකව ආරක්ෂා කරයි.
උණුසුම් පරිසරයකට නිරාවරණය වූ ඔබේ සමට නැවුම් බවක්, කොහොඹ වල ඇති ස්වභාවික හර්බල් ගුණෙයන් පිරැණු
ස්වෙදේශී කොහොඹ, ඔබේ සම පිරිසිදු කිරීමට උපකාරී වන අතර සිසිල්, නැවුම් සහ සුවපහසු බවක් ලබා දෙයි.
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
NO. 57, Colombo Road
Kandana
Opening Hours
| Monday | 08:00 - 18:00 |
| Tuesday | 08:00 - 18:00 |
| Wednesday | 08:00 - 18:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 18:00 |
| Saturday | 08:00 - 18:00 |
