Salon Shenu

Salon Shenu

Share

Hair�Beauty�and Bridal�specialist for a make up���

Photos from Salon Shenu's post 30/06/2026

❤️ රිකිල්ලගස්කඩ නංගි කෙනෙක් ආවා අපෙන් කෙරටින් පෝෂණ සත්කාරය කරගන්න ❤️
Curly Hair එකක් තිබුනේ,කොන්ඩෙ යටින් ගොඩක් කැඩිලා ගිහින් තිබුනේ Chemical නිසා ඒ වගේම Frizzy කොන්ඩයක් අපි Keratin treatment එක කරා දැන් කොන්ඩෙ ලස්සනට තියෙනවා එයාගේ මූනටත් ගොඩක් ලස්සනයි ☺️ කොන්ඩෙ Maintain කරන්නත් ලෙසි දැන් 🤗🤗
ඔබත් පැමිණෙන්න අපවෙත 🙏🙏
කෙරටින් පෝෂණ සත්කාරය නිවැරදිව සිදුකරගැනීමට 😍😍
Salon Shenu KANDY 📞 0715413725 📞
fans

Photos from Salon Shenu's post 28/06/2026

🥰🥰 ගොහාගොඩ නංගි කෙනෙක් ආවා දෙවන වතාවට අපෙන් Keratin Treatment එක කරගන්න 🥰🥰
මුල්ම වතාවට එනකොට කොන්ඩෙ Damage වෙලා තිබුමේ Chemical නිසා අද Salon එකට එනකොට Damage hair renew වෙලා කොන්ඩෙ Healthy එකට තිබුනා ❤️ අපි අද Keratin treatment එක කරාට පස්සෙ කොන්ඩෙ Healthy එකට Shiny එකට තියෙනවා
ඔබත් පැමිණෙන්න අපවෙත 🙏🙏
කෙරටින් පෝෂණ සත්කාරය නිවැරදිව සිදුකරගැනීමට 🤗🤗
Salon Shenu KANDY 📞 0715413725 📞

Photos from Salon Shenu's post 28/06/2026

❤️🥰 පිළිමතලාවේ නංගි කෙනෙක් අවුරුදු දෙකකට විතර පස්සේ ආවා දෙවන වතාවට අපෙන් කෙරටින් පෝෂණ සත්කාරය කරගන්න 🥰❤️
මුලින්ම 2024 දෙසැම්බර් මාසේ ආවේ ඊට පස්සේ එන්න හැදුවත් එන්න බැරි උනා ,2026/06/27 ආවා Keratin treatment එක කරගන්න,අලුතින්ම වැවුන කොන්ඩෙ තිබුනේ Natural Hair එක ටිකක් Frizzy ,Dry අපි Keratin treatment එක කරාට පස්සෙ කොන්ඩෙ ලස්සනට Shiny,Healthy එකට තියෙනවා දැන් ☺️☺️
ආයෙමත් දවසක එන්නම් කියලා අපෙන් සමුඅරගෙන ගියා ❤️
ඔබත් පැමිණෙන්න අපවෙත 🙏🙏
කෙරටින් පෝෂණ සත්කාරය නිවැරදිව සිදුකරගැනීමට 🤗
Salon Shenu KANDY 📞 0715413725 📞
fans

Photos from Salon Shenu's post 27/06/2026

❤️❤️ පුජාපිටියේ නංගි කෙනෙක් දෙවන වතාවට ආවේ අපෙන් keratin treatment එක කරගන්න ❤️❤️
අවුරුදු තුනකට විතර කලින් මුලින්ම ආවේ , එයාගේ යාලුවෝ ගොඩක් ඇවිත් අපෙන් Keratin treatment කරගෙන ගිහින් Thank you නංගි අපිට Recommend කලාට,අද Salon එකට එනකොට තිබුනේ අලුතින්ම වැවුන Hair එක Natural Hair එක ටිකක් Frizzy,Dry අපි කෙරටින් පෝෂණ සත්කාරය කරාට පස්සේ කොන්ඩෙ Neat එකට Healthy එකට තියෙනවා maintain කරන්නත් ලෙසි දැන් 🤗🤗
ඔබත් පැමිණෙන්න අපවෙත 🙏🙏
කෙරටින් පෝෂණ සත්කාරය නිවැරදිව සිදුකරගැනීමට 🤗🤗
Salon Shenu KANDY 📞 0715413725 📞

Photos from Salon Shenu's post 27/06/2026

❤️ දෙල්තොට ඉදලා ආවා අපෙන් කෙරටින් පෝෂණ සත්කාරය කරගන්න ❤️
අද දින සිදුකල පළමු කෙරටින් පෝෂණ සත්කාරය
කොන්ඩෙ ගොඩක් Damage වෙලා තිබුනේ Chemical නිසා,කොන්ඩෙ මැදින් කැඩිලා ගිහින් ,Dry වෙලා තිබුනේ අපි කෙරටින් පෝෂණ සත්කාරය කරා එමගින් Damage hair renew වෙනවා වගේම කොන්ඩෙ කැඩිලා යන එකත් පාලනය වෙනවා ,කොන්ඩෙ හොදින් බලාගන්න විදිහත් අපි කියලා දුන්නා 😊😊
ඔබත් පැමිණෙන්න අපවෙත කෙරටින් පෝෂණ සත්කාරය නිවැරදිව සිදුකරගැනීමට 😍😍
Salon Shenu KANDY 📞 0715413725 📞

Photos from Salon Shenu's post 26/06/2026

❤️ අද දින සිදුකල කෙරටින් පෝෂණ සත්කාරය ❤️
Chemical නිසා කොන්ඩෙ ටිකක් Damage වෙලා තිබුනේ,hair volume එක හොදට තිබුමා අපි කෙරටින් පෝෂණ සත්කාරය කරා දැන් කොන්ඩෙ shine එකට healthy එකට තියෙනවා කොන්ඩෙ කොන්ඩෙ කැඩි කැඩි යන එකත් පාලනය වෙනවා keratin treatment එක මගින් 🥰🥰
ඔබත් පැමිණෙන්න අපවෙත 🙏🙏
කෙරටින් පෝෂණ සත්කාරය සදහා
Salon Shenu KANDY 📞 0715413725 📞

Photos from Salon Shenu's post 24/06/2026

❤️ අද දින 🥰 තෙවන වතාවට 🥰 ආවේ අපෙන් කෙරටින් පෝෂණ සත්කාරය කරගන්න ❤️
එකටම ආවේ අපෙන් කෙරටින් පෝෂණ සත්කාරය කරගන්න,ඊට ටික කාලේකට පස්සෙ අපි තමයි එයාගේ Wedding Dressing එකත් කරේ 😍😍
අද Salon එකට එනකොටත් කොන්ඩෙ ලස්සනට තිබුනා , අද Keratin treatment එක කරාට පස්සෙ කොන්ඩෙ Healthy එකට ,Shiny එකට තියෙනවා
ආයෙමත් දවසක හමුවෙමු නංගි ඔයාගේ සියලුම කටයුතු සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️
ඔබත් පැමිණෙන්න අපවෙත 🙏🙏
කෙරටින් පෝෂණ සත්කාරය නිවැරදිව සිදුකරගැනීමට 🤗🤗
Make Your Dream Hair With Us
Salon Shenu KANDY 📞 0715413725 📞
fans

Photos from Salon Shenu's post 23/06/2026

🥰🥰 බංඩාරවෙල නංගි කෙනෙක් ආවා අපෙන් කෙරටින් පෝෂණ සත්කාරය කරගන්න 🥰🥰
ලොකු volume එකක් තියෙන නිරෝගී hair එකක්,ටිකක් Frizzy කොන්ඩයක් තිබුනේ අපි කෙරටින් පෝෂණ සත්කාරය කරා දැන් කොන්ඩෙ ලස්සනට Shiny එකට healthy එකට තියෙනවා 😍කොන්ඩෙ හොදින් බලාගන්න විදිහත් අපි කියලා දුන්නා 🤗🤗
ඔබත් පැමිණෙන්න අපවෙත 🙏🙏
කෙරටින් පෝෂණ සත්කාරය සදහා
Salon Shenu KANDY 📞 0715413725 📞

Photos from Salon Shenu's post 22/06/2026

❤️ කුන්ඩසාලේ ඉදලා ආවා අද අපෙන් Keratin treatment එක කරගන්න ❤️
යාලුවෙක් අපිව Recommend කරලා තමයි ඇවිත් තිබුනේ ටිකක් කොට කොන්ඩයක් තිබුනේ කොන්ඩෙ Damage වෙලා තිබුනේ Chemical නිසා ඉස්සරහා කොන්ඩෙ හොදටම Damage වෙලා තිබුනේ අපි කෙරටින් පෝෂණ සත්කාරය කරා එමගින් Damage Hair renew වෙනවා වගේම කොන්ඩෙ කැඩිලා යන එකත් පාලනය වෙලා ,කොන්ඩෙ Neat එකට තියෙනවා Maintain කරන්නත් ලෙසි දැන් 🤗🤗
ඔබත් පැමිණෙන්න අපවෙත 🙏🙏
කෙරටින් පෝෂණ සත්කාරය නිවැරදිව සිදුකරගැනීමට 😍😍
Salon Shenu KANDY 📞 0715413725 📞

Photos from Salon Shenu's post 22/06/2026

❤️ දෙවන වතාවට ආවේ අපෙන් Keratin treatment එක කරගන්න ❤️
මුල්ම වතාවට එනකොට කොන්ඩෙ ගොඩක් Damage වෙලා තිබුනේ Chemical නිසා ,අපි කෙරටින් පෝෂණ සත්කාරය කරාට පස්සේ කොන්ඩෙ ගොඩක් දික් වෙලා ,Damage hair renew වෙලා තිබුනේ අපි දෙවන වතාවට Keratin treatment එක කරාට පස්සෙ කොන්ඩෙ ගොඩක් ලස්සනට Shiny,Healthy එකට තියෙනවා ❤️❤️
ඔබත් පැමිණෙන්න අපවෙත 🙏🙏
කෙරටින් පෝෂණ සත්කාරය නිවැරදිව සිදුකරගැනීමට 🤗🤗
Salon Shenu KANDY 📞 0715413725 📞
fans

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


No, 366, Illukmodara, Gurudeniya
Kandy
20189

Opening Hours

Monday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00