Herb Line by SACH

Herb Line by SACH

Share

It's great to simply appreciate your natural attractiveness....

23/01/2022

How to make herbline green tea ??? With

Herb Line by SACH
✉️📞 0762995341

01/01/2022

To all our esteemed customers, we wish you wholeheartedly for a new year filled with Happiness, prosperity and Peace.

~Herb Line by SACH ❤️

09/12/2021

I buy best herbline cosmetics , I need from Herb Line by SACH. Very cheap..... Customer service is also superB.......❤️🌹

_________________________________________

මම හැමදාම මට ඕන කරන හොදම හ්බ්ලයින් නිශ්පාදන මිලදීගන්නේ 𝐇𝐞𝐫𝐛 𝐥𝐢𝐧𝐞 𝒷𝓎 𝓈𝒶𝒸𝒽 එකෙන්..... හරිම ලාභයි. පාරිබෝගික සේවාවත් මරු......❤️🌹

✉️📞 0762995341

05/12/2021

හර්බ්ලයින් වෙතින් රෝද පුටු සහ වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්...

විශේෂ අවශ්‍යතා ඇති අයවලුන් සදහා අත්‍යාවශ්‍යවන රෝද පුටු සහ රෝගී සත්කාර වෙනුවෙන් අවශ්‍ය වන මල්ටි පැරා මොනිටර්ස් ඇතුළු රුපියල් මිලියනයක් වටිනා උපකරණ තොගයක් හර්බ්ලයින් පුද්ගලික ආයතනයේ සභාපති ප්‍රියදර්ශන බෙන්තොටආරච්චි මහතා විසින් පරිත්‍යාග කිරීම ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේදී අද (17) දින සිදුවිය.

හර්බ්ලයින් ආයතනය විසින් ලබාදුන් මෙම උපකරණ තොගය සංකේතාත්මකව රෝද පුටු 10ක් සහ මල්ටිපැරා මොනිටරයක් ලබාදුන් අතර ඉදිරියේදී තවත් උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට නියමිතය.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යතුමිය සදහන් කර සිටියේ කෝවිඩ් සමයේ සිට රෝහල්වලට සහ විවිධ ප්‍රජා සත්කාර කරන අතරතුර හර්බ්ලයින් ආයතනය අද අපගේ අමාත්‍යංශයටද රෝද පුටු පරිත්‍යාග කල බවත් ඒ්වා ඉල්ලීම් කරන ලද ආබාධිත අයවලුන් වෙනුවෙන් ලබාදීමට කටයුතු කරන බවත් සදහන් කල අතර කෝවිඩ් සමයේ මහියංගණ රෝහල වෙත වෛද්‍ය උපකරණ ලබාදීමට කටයුතු කර ඇති මෙම ආයතනය කටුවන රෝහල සදහා අවශ්‍ය පේෂන් මොනිටර්ස් ලබාදීමට අද දිනයේ කටයුතු කළ බවත් ඒ සම්බන්ධයෙන් හර්බ්ලයින් ආයතනයේ සභාපතිතුමා ඇතුළු සියලු දෙනාට සිය ස්තුතිය පුදකරන බවත් සදහන් කරන ලදි. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යතුමිය කියා සිටියේ දේශීය සමාගමක් මෙන්ම තරුණ දේශීය ව්‍යවසායකයෙක් විසින් මෙහෙයවන සමාගමක් ලෙසත් ඔවුන් පවසන පරිදි එම සමාගම හරහා යම්කිසි ආදායමක් උපයා ගන්නා ලක්ෂයකට වැඩි පවුල් සංඛ්‍යාවක් සිටිම ඉතාම ශක්තියක් බවත් සදහන් කළ අමාත්‍යතුමිය දේශීය කුඩා ව්‍යවසායකයින් සංවර්ධනය කිරීමට මෙන්ම සිදුකරන සමාජ සත්කාර කටයුතු දිගටම සිදුකර ගැනීමට ශක්තිය ප්‍රාර්ථනා කරන බවත් මෙහිදී සදහන් කළාය.

මෙම අවස්ථාවට හර්බ්ලයින් ආයතනයේ ව්‍යාපාර ප්‍රධානී සංජීව ගනේගොඩ, අජිත් කුමාරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගීවිය.

-මාධ්‍ය ඒකකය

Wheelchairs and medical equipment donated by Herbline..

A stock of equipment worth Rs. 1 million Wheelchairs for patients with special needs and Multi Para Monitors for patients’ care Donated by Mr. Priyadarshana Bentotaarachchi, Chairman, Herbline Pvt Ltd. The event was held at the Ministry of Health today (17) under the patronage of Dr. Sudarshini Fernandopulle, State Minister of Primary Health Care, Epidemics and Covid Disease Control.

The stock of equipment provided by Herbline, symbolically includes 10 wheelchairs and a multipara monitor. More equipment will be donated in the future.

Speaking on the occasion, the State Minister said that Herbline has also donated wheelchairs to our Ministry today while caring for hospitals and various communities since the Covid period. She also stated that action will be taken to provide them on behalf of the disabled persons who have requested for them. This institution has taken steps to provide medical equipment to the Mahiyangana Hospital during the Covid period and today action was taken to provide the necessary patient monitors for the Katuwana Hospital. She also thanked the Chairman of Herbline and all others for their support.

Speaking further, the Minister said that as a local company as well as a company run by a young local entrepreneur, according to them, having more than 100,000 families earning some income through that company is a great strength to continue to develop local small entrepreneurs as well as to carry out their social service activities. She also mentioned that he wishes for strength.

Mr. Sanjeewa Ganegoda, Head of Business – Herbline, Mr. Ajith Kumarasinghe and others were also present at the occasion.

-Media unit

Photos from Herb Line by SACH's post 02/12/2021

Do you buy good goods for a low price?
Do you buy good goods for a high price?

The decision is yours.

🛑🛑🛑 December Vs January 🛑🛑🛑

✉️📞 0762995341
Herb Line by SACH.................................................................


පොඩි මිලක් දීලා හොඳ භාණ්ඩ ගන්නවද ?
ලොකු මිලක් දීලා හොඳ භාණ්ඩ ගන්නවද?

තීරණය ඔබ සතුයි .

🛑🛑🛑 දෙසැම්බර් Vs ජනවාරි 🛑🛑🛑

✉️📞 0762995341
Herb Line by SACH

14/11/2021

මෙන්න බලන්න;
අපේම කෙනෙක් ගේ මාසෙක වගේ කාලයක ප්‍රතිපල ( 2021/10/08 - 2021/ 11/ 11 ) ..... 🥰

දැනෙන සතුට කියාගන්න බෑ..... ඔයාටත් මේ වගේ සමේ ප්‍රශ්න තියනවනම් අදම කතා කරන්න... Herb Line by SACH ඔබට විසදුමක් හොයලා දෙන්න සූදානම්...
................................................................................

See here;
Results of one of our own in about a month (2021/10/08 - 2021/11/11) .....🥰

The happiness you feel is indescribable ..... If you also have skin problems like this, talk us ... 𝐇𝐞𝐫𝐛 𝐥𝐢𝐧𝐞 𝒷𝓎 𝓈𝒶𝒸𝒽 is ready to find a solution for you ...

📞✉️ 0762995341

Photos from Herb Line by SACH's post 05/11/2021

Hey... Beauty ....!!

Here are the 100% results

Gluta saffron Day & Night Cream
🌺. Body lotion
🌺. Face wash
🌺. Astringent
🌺. Mud pack
🌺. Cleanser
🌺. moisturizer
🌺. sun protection cream

Many products contain Sffron.
🌿 🌺 🌺. 🌿 🌺 🌺 🌿 🌺 🌺 🌿 🌺 🌺

With this you too can inherit golden fair skin..🥰

‼️.Vitamin E, B5, B3
‼️. Bearberry & Mulberry extract,
‼️. IcLicorice Root extract
‼️. AffSaffron, Glutathion & Sun protection

These products are designed to be integrated.

By this;
🔥. Cleanses and brightens the skin
🔥. Erases dark spots on the skin
🔥. Protects skin moisture
🔥. Nourishes the skin
🔥. Eliminates wrinkles on the skin
🔥. Gives uniform color to the skin
🔥. Suitable for any skin type.

Can be used by both men / women.
Order today and see the difference.

Cash on delivery.

📞📩 0762995341-Herb Line By sach

-----------------------------------------
ඔන්න 100% ප්‍රතිපල තියෙන

🌺. Gluta saffron Day & Night Cream
🌺. Body lotion
🌺. Face wash
🌺. Astringent
🌺. Mud pack
🌺. Cleanser
🌺. moisturizer
🌺. sun protection cream

Sffron අඩංගු නිශ්පාදන රැසක්.
🌿 🌺 🌺 🌿 🌺 🌺 🌿 🌺 🌺 🌿 🌺 🌺 🌿

රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන් .

‼️. vitamin E, B5,B3
‼️. Bearberry & Mulberry extract,
‼️. Licorice Root extract
‼️. Saffron, Glutathion & Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.

මෙමගින් ;
🔥. සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
🔥. සමෙහි තද පැල්ලම් මකා දමයි
🔥. සමෙහි තෙතමනය ආරක්ශා කරයි
🔥. සම පෝෂණය කරයි
🔥. සමෙහි රැලි ගතිය නැති කරයි
🔥. සමට ඒකාකාරී පැහයක් ලබා දේ

ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.

ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

💵Cash on delivery ඇත.

📩 📞0762995341
Herb Line by SACH

Photos from Herb Line by SACH's post 03/11/2021

We have created these rings in high quality natural gemstones extracted from our land in our country using genuine quality precious silver to highlight the shape of your fingers and your future ....

is ready to provide you with rings to suit young women as well as young men through our company.

Join us for an attraction as well as an unexpected happy time.....

Herb Line by SACH
✉️📞 0762995341

03/11/2021

අපේ ඉතිහාසයේ ඉඳලම රජවරුන්ට ප්‍රභූවරුන්ට මැණික එක්ක තිබුණේ හරිම ළඟ සම්බන්ධයක්.එයාලා අලංකාරයට වගේම ආගමික භක්තියට පුද කළ හැකි වටිනාම වස්තූන් විදිහටත් මැණික් පාවිච්චි කළා.❤️❤️

තමන්ගේ ශරීරයට ස්පර්ශ වෙන්නත් නොයෙක් වර්ගයේ මැණික් පැළඳුවා.

මැණික් කියන්නේ ඇත්තටම දැනුවත්ව පැළඳිය යුතු දෙයක්.මොකද මහ පොළොව යට තියන හැම ගලකටම මැණිකක් වෙන්න බෑ.

සොබාදහම නිර්මාණය කරන මේ මැණික් කියන දායාදයට පුළුවන් මිනිසුන් වෙන අපේ ජීවිත වලට වාසනාව ගෙන එන්න.

හැබැයි ඉතින් ඒකට මැණික් ගැන දැනුමක් සහ අවබෝධයක් ඔබට තිබිය යුතුයි.

ඉතින් හර්බ්ලයින් අපි ඉතාම ආකර්ෂණීය ලෙස silver මුදු නිර්මාණය කිරීම ආරම්භකලා.

මේ සදහා අපි අපේ රටේ අපේ භූමියෙන් ගොඩගන්නා වටිනා ස්වභාවික මැණික් ඔබ්බවා නියම ප්‍රමිතියෙන් යුක්ත වටිනා silver භාවිතා කරමින් ඔබේ ඇඟිලි වල හැඩයට සහ ඔබේ අනාගතයට සුබ ලකුණු මතුකර දෙන විදිහට මෙම මුදු නිර්මාණය කර තිබෙනවා....

තරුණියන්ට වගේම තරුණයන්ටත් ගැලපෙන ලෙස මුදු අපේ ආයතනය හරහා ඔබට වෙත ලබා දීමට හර්බ්ලයින් ආයතනය සූදානම්.

ආකර්ෂණය වගේම නොහිතන සුභ කාලයකුත් උදාකරගන්න අප හා එකතුවන්න.
Herb Line by SACH හරහා ඔබට මෙම මුදු මිලදී ගැනීමේ හැකියාව ඇත.

ස්වභාවිකත්වයේ ස්වභාවය
herblinejewellers with 𝐇𝐞𝐫𝐛 𝐥𝐢𝐧𝐞 𝒷𝓎 𝓈𝒶𝒸𝒽

📞✉️ 0762995341

26/10/2021

Have you forgotten to be pretty ??

❤️❤️❤️❤️❤️❤️❤️
Then Grab your unforgettable pack for November..
Herb Line by SACH
✉️📞 0762995341

❤️❤️❤️❤️❤️❤️❤️

18/10/2021

Pigmentation refers to the coloring of the skin. Skin pigmentation disorders cause changes to the color of your skin.

🛑 here the best solution for Pigmentation 🛑

💚. Order now...! Order now...!

✉️📞 0762995341
Herb Line by SACH

09/10/2021

"ඕනෙම 3ක්"

100% ප්‍රතිඵල ලබා දෙන, ලස්සනට ඉන්න ආස ඔයා වෙනුවෙන්ම මනා පෝෂණයක් සමග සම වියළිම නැති කොට සම පැහැපත් කරන Saffron Natural glowup treatment pack ,

Herb Line by SACH වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.

📞✉️ 0762995341

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Address


Kandy