Shani's Beauty Secrets

Shani's Beauty Secrets

Share

Every beautiful thing in this world have their own SECRETS. . . . and for your beauty too . . .

30/09/2026

මෙන්න ළමයි offers ගැන video එකකින්ම
ශානි 077 144 24 69 💝

30/09/2026

Offers 40% 0771442469 💝
Shani's Beauty Secrets

Photos from Shani's Beauty Secrets's post 30/09/2026

Glitter full set සදහා 50% ක වට්ටමක්
Day lotion
Night lotion
Day cream
Night cream ප්‍රතිඵල නැතිනම් මුදල් ආපසු

ශානි 077 144 24 69 💝

29/09/2026
29/09/2026

Cod තියනවාද? අනේ cod නැද්ද? අනේ please cod දෙන්නකෝ...
මෙහෙම කියල ,පෙරැත්ත් කරලා cod අරන් return උනාම තමයි අපට සැප,....

ගොඩක් අය cod ඉල්ලලා return කරනවා.
ඒඅය සාදාරනය කරන්නේ එකම හේතු මත.

මලගෙයක් වුනා.
මගුල්ගේක ගියා,
අනේ බබා අසනීපයි,
Husband ලග හිටියා call එකඑද්දි ,
කුරිය එකෙන් කතාකලේ නෑනෙ,
අනේ මට අසනීපයි hospital ,
අයේ order එකක් දානවා ඔයාගෙන්මයි ගන්නෙ,

ගත්තු අය නම් මෙහෙමකරනවා හරිම අඩුයි..
ඒ උනාට කාලකනී කියලා කොටසක් ඉන්නවා
අන්න ඒ අය කාලයකා දමන්න මේ වගේ
දෙකයි පනහේ ,වැඩ කරනවා,

මේවට අපියොදවන කාලය,ශ්‍රමය,වියදම
ඒ අයට ගානක් නෑ,මොකද් ඒ අය කාලකනී නිසා,

මම හිතන්නේ මගේ ඇගේ ලේ රත් කරගන්නේ නැතුව,cod කියන දේ සම්පූර්ණයෙන් ඉවත් කරන එක හොදයිකියලා....

ඔබට අදහස් ඇති comment කරන්න.

29/09/2026

නැවතත් ඔබ අතරට Gold Facial Kit 💛
මෙය share කරනඔබට තෑගි 💝
ශානි 077 144 24 69

28/09/2026

💝💝

28/09/2026

මෙන්න වාසි, වාසනාව ඇත්තේ 10 දෙනෙකු සදහා පමණයි ...
Shani's Beauty Secrets
ශානි 077 144 24 69 💝

Photos from Shani's Beauty Secrets's post 27/09/2026

Feeling relaxed 💝

26/09/2026

අද off එක්ක් ඕනෙද?

Glitter whitening ප්‍රතිඵල නැත්නම් අනිවාර්යයෙන් මුදල් ආපසු .
100% වගකියනු ලැබේ...

Telephone

Website

Address


Kandy