My Beauty Girl

My Beauty Girl

Share

Sri Lankan Beauty Products

26/09/2022

Strong women 🥰🥰🥰

Photos from My Beauty Girl's post 16/10/2021

Day and night bodylotions..
CLASSIC BEAUTY
1250/=

02/08/2021

🌻කරන්න අවශ්‍ය දේ දැන ගැනීමට...
Whatsapp 0763642755
මාසයක් තුල කෙස් කළඹ අගල් 2 ක් 3 ක් වවා ගන්න වගේම , පිරිපුන් කෙස් කළඹකට කැමති අයට පමණි .......

Photos from My Beauty Girl's post 10/06/2021

ශ්‍රි ලාංකික ආයුර්වේද නිපැයුම.

🌼 වර්තමානය වන විට අප සියලු දෙනා හට පිලි ගැනීමට සිදු වී ඇති කරුනක් නම් අපගේ ශරීරයට හිතකර වන්නේ සෑම විටම ස්වාභාවික ආයුර්වේද නිෂ්පාදන වන බවයි.

🌼 වෙලදපොලේ ඇති විදේශීය නිෂ්පාදන වලට අධික මුදලක් වියදම් කරනවාට වඩා ප්‍රථිඵල සහිත Herbline දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් සමග එකතු වී ලස්සන වෙන්න.

🌹 දේශීය නිෂ්පාදනයක් ,
🌹 ආයුර්වේද නිෂ්පාදනයක් ,
🌹 බ්ලීචීන් අඩංගු නොවන
නිෂ්පාදනයක් ,
🌹 Herbline නිෂ්පාදන....

🌼 ඕනම ප්‍රදේශයකට ප්‍රවාහනය කරනු ලැබේ.
🌼 cash on delevary .
🌼 පහත නිෂ්පාදන 03 ම මිලදී ගන්නා ඔබට Free delevary.
🌼 call or whatsapp 0763642755

05/06/2021

🌼 සුන්දර මුහුණකට... 🌼
🌸 සුන්දර වූ පැහැපත් වූ
ආකර්ෂණීය පෙනුමක් ඔබටත්
🌹 Gluta Saffron Nachural Fairness Face🌹
🌹🌹🌹🌹🌹 Wash 🌹🌹🌹🌹🌹🌹
කුණු දුහුවිලි වලින් තොර
පිරිසිදු මුහුණකට සැෆ්‍රන් හා විටමින් වර්ග වලින් යුතු මෙම face wash එක දිනපතා උදේ රාත්‍රි භාවිතා කරන්න.
🌹 Gluta Saffron Nachural Fairness Day🌹
🌹🌹🌹🌹🌹Cream🌹🌹🌹🌹🌹🌹
ග්ලූටතියෝන හා සැෆ්‍රන් සාරයෙන් මුසුවූ විටමින් C හා B3 අන්තර්ගත මෙම Day Cream එක මගින් මුහුණේ අදුරු ලප කැලැල් ඉවත් කර පැහැපත් දිදුලන සමක් ඔබට ලබා දේ.
🌹🌹 Gluta Gold Nachural Glow Night🌹🌹🌹🌹🌹🌹 Cream 🌹🌹🌹🌹🌹
අදුරු පැහැ ඔබේ මුහුණට, රාත්‍රි කාලයේ නිවැරැදි පෝෂණ සත්කාරය ලබා දෙමින් ලස්සන පැහැපත් මුහුණක් ඔබට ලබා දේ.
🌸🌸මෙම කිසිදු නිෂ්පාදනයක කිසිසේත්ම කෘතීම බ්ලීචීන් අඩංගු නොවන බවට සහතික කර ඇත.
🌷🌷 මෙම සම්පූර්ණ පැකේජය මිලදී ගන්නා ඔබට ප්‍රවාහන ගාස්තු අය නොකෙරේ.( රු 3945/ක් පමණි. )
🌷🌷 අවශ්‍ය පරිදි එක් අයිතමයක් වුවද මිලදී ගත හැක.
🌼🌼 call or whatsapp 0763642755 🌼🌼

04/06/2021

🌼Herblin විශේෂ සත්කාර පෙල🌼
🌹ඔබගේ මුහුණ සහ සිරුර එක
වගේ පැහැපත් කරගන්න.
🌹 බ්ලීචීන් අඩංගු නොවන ,
ස්වාභාවික ආයුර්වේද
නිෂ්පාදනයකි.
🌹 කිසිසේත්ම ඔබේ සමට
අහිතකර නොවේ.
🌸 Gluta Saffron Natural Fairness Face
Wash
ඔබ කුමන නිෂ්පාදනය භාවිතා
කලද, පළමුව ඔබගේ සම පිරිසිදු කර ගැනීම අවශ්‍ය වේ. සැෆ්‍රන් අඩංගු මෙම Face wash එක භාවිතා කර ඔබේ මුහුණත් පිරිසිදු කර ගන්න.
🌸 Gluta Gold Natural Glow Night cream
ඔබේ මුහුණට අවශ්‍ය නිවැරැදි සත්කාරයක් ලබා ගැනීමට , ඔබ පිරිසිදු කර ගත් මුහුණට මෙම night cream එක භාවිතා කර අදුරු ලප කැලැල් වලින් තොර පැහැපත් මුහුණකට හිමිකරුවකු වන්න .
🌸 Gluta Gold Natural Glow Bodylotion.
මුහුණ වගේම එක වගේ ඔබගේ සිරුරේ සමත් එකාකාරීව පැහැපත් කර ගැනීම කල හැකිය.
🌷💐 සම්පූර්ණ පැකේජය - 5245/=
🌹 Free delevary ( ඔබ අතටම නොමිලේ ප්‍රවාහනය කර දෙනු ලැබේ.
🌼 Call or whatsapp 0763642755

Photos from My Beauty Girl's post 31/05/2021

😊 මුහුණ හා සිරුර එක වගේ
පැහැපත් කරන මැජික් එක......
👍 ස්වාභාවික ආයුර්වේද
නිෂ්පාදනයකි .
🙂 කිසිසේත්ම බ්ලීචීන් අඩංගු
නොවේ.
🌼 කෘතීමව ඔබේ සම පැහැපත්
නොවේ.
🌹 ස්වාභාවික පැහැපත් සමක්
ඔබට ලැබේ.
👍 සාමාන්‍ය වියලි හා තෙල් සහිත
ඕනම සමකට සුදුසු වේ.
😊 නිෂ්පාදන ලබා ගැනීම සදහා
ඔබේ නම , ලිපිනය දුරකථන
අංක 2 ක් whatsapp කරන්න.
🌷 call or whatsapp 0763642755 🌷
දිවයින පුරා බෙදා හැරීම.
නිෂ්පාදන ඔබ වෙත ලැබුනු
පසු මුදල් ගෙවිය හැක.

Photos from My Beauty Girl's post 30/05/2021

දිදුලන දිගුවන් නිරෝගී ශක්තිමත් කෙස්කළඹකට ඇති එකම විසදුම ......
ආයුර්වේද නිෂ්පාදන පෙල ....
Call or whatsapp 0763642755
Cash on delevary
අදම වෙන් කරවා ගන්න ...

Photos from My Beauty Girl's post 30/05/2021

🙂 කුරුලෑ වදයෙන් නිදහස.....
🌷 සුන්දර වූ මුහුණකට
හිමිකරුවකු වන්න..
🌼 cash on delevary 🌼
Call or whatsapp 0763642755

Website

Address


Kandy

Alerts

Be the first to know and let us send you an email when My Beauty Girl posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kandy.