Everything with Sapna
This page is about Fashion, Cosmetics, Food Recipes, Education and many more valuable things to your
❤️This is my small business❤️
සාරි අදින ඔයාලට පුළුවන් දැන් මේ පේනවා වගේ quality Handloom sarees අපෙන් මිල දී ගන්න
09/03/2025
Sri Lankan Handloom Saree වලට කැමති හැමෝම මගේ අලුත්ම page එකට එකතු වෙන්න.
ඔයාලා හැමෝටම සාධාරණ මුදලට හොදම තත්වයේ Handloom Sarees ගෙදරටම ගෙන්වා ගන්න දැන් පුළුවන්.
🍀Glam Handlooms 🍀
Page link 👉
https://www.facebook.com/share/15MonpEJdu/?mibextid=wwXIfr
ඔයාලට අවශ්‍ය තොරතුරු දැන් මේ whatsapp අංකයෙන් දැනගන්න පුලුවන්
📞 0701232567
For whatsapp group 👉
https://chat.whatsapp.com/E8sgEDrOjH7Beuww6B4EN9
31/12/2024
2024 සිට 2025 ට 📍
2024 කියන්නේ ඉස්සර වගේ මගේ වීඩියෝස් නිතරම පාහේ ඔයාලට දකින්න නොලැබුණු අවුරුද්දක්. ඒකට හේතුව මේ අවුරුද්ද පෞද්ගලිකව මගේ ජීවිතේ ලොකු වෙනසක් ඇති කරපු එක. ඉතින් ඒ වෙනසට හැඩ ගැහෙන ගමන් සාමාන්‍ය ජීවිතේට වෙනදා වගේම හුරුවෙන්න මට සැලකිය යුතු කාලයක් ගියා. නමුත් මේ කාලය පුරාවටම කිසිම වීඩියෝ එකක් නොදාත්, මම නොහිතන තරම් පිරිසක් තවමත් මගේ එක්ක එකතු වෙලා ඉන්නවා. ඒක තමා මම මේ තුළින් ලබපු වටිනාම තෑග්ග. මගෙන් විස්තර අහපු අයට, comment කරපු අයට වගේම මගේ videos බලන නොබලන හැම දෙනාටම 2024 පුරාවට මගේ එක්ක රැදිලා හිටියට බොහොම ස්තූතියි....
ඉතින් ලබන්නා වූ 2025 ඔබ සියලුම දෙනාටම සිතූ පැතුම් සියල්ලම ඒ අයුරින්ම ඉටු වෙන සුභ නව වසරක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.....!!!
ඉතින් ඉස්සර වගේම ඉදිරියේදී වෙනස් විදියකින් අපි නැවත හමුවෙමු......!!! ❤️❤️
02/09/2024
ඉතින් කොහොමද ඔයාලට ❤️
මුලින්ම, බොහොම ස්තූතියි ඔයාලා හැමදෙනාටම අවුරුද්දකට ආසන්න කාලයක් කිසිම video එකක් upload නොකලටත් මේ වෙනකන් මගෙත් එක්ක රැදී හිටියට ❤️🙏
ඔන්න ඉතින් මේ වෙනකොට නොදැනීම අපේ channel එකට ආදරණීය හදවත් 150K සම්පූර්ණ වෙලා තියනවා 🙏🙏
අලුතින් එකතු වුන හැමෝම වගේම, මුල ඉදලාම මගේ එක්ක රැදිලා හිටපු ඔයාලා හැමදෙනාවම නැවතත් මම ආදරෙන් පිළිගන්නවා ❤️
පුලුවන් තරම් ඉක්මනින් ඉස්සර වගේම ඔයාලට videos අරන් එන්න මම බලාගෙන ඉන්නවා ❤️❤️
Click here to claim your Sponsored Listing.
Category
Address
Kandy
