Savi zone

Savi zone

Share

Savi Loves You

15/07/2025

Savi Waaw රොශන් කුමර Savi channel Trending Sri Lanka

15/07/2025
06/03/2025

Trending Sri Lanka

06/03/2025

ඕං හුල්ලල්ලා එන් රාජා වා වා එන් කුරු කුරු වා වා ඉඩ හැරී වා වා ජය සොහොන් දේවතාවා එන්ඩයි වරෙන් වරෙන්ඩයි මම දුන් භෝජන ගන්ඩයි කිලම්බු කිලම්බු දිෂ්ට් දිෂ්ටි වර වර ඒස්වාහක් ඕං නමෝ වර සයුරේ මෙර ඉරු ගල් පෙරලවා යගල් දොර ඇරවා ගුවනේ යකුන් ගෙන්නවා දැපනේ ලූ වලාකුලු දේවතාවාගේ ආඤ්ඤාවෙන් ආනුභාවෙන් තිස් දහසක් පිරිවර ලත් සිද්ධ මහ සොහොන් දේවතාවාගේත් පිරිවරගේත් දෙපය ගිනි කොට අද මාගේ රංග මන්ඩලයට ඒලේන්‍ද්‍රි ඕඩි වා ඕං නමෝ ඉන්ද්‍රකාම රාක්ෂ දේවතාවාගේ කෝව්ලේ යෝධයෝදහසක් අරින දොර ඊශ්වර දෙවියෝ නිය අගින් ගසා ඇන යතුරු උගුල්ලවා මෙකර මෙදේසේට ගෙන්නූ ආඤ්ඤාවෙන් ආනුභාවෙන් තිස් දහසක් පිරිවර ඇති සිද්ධ මහ සොහොන් දේවතාවාගේ දෙපය උනුකොට අද මගේ රංග මංඩලයට ඒලේන්ද්‍රි ඕඩිවා
21 වරයි හොදේ

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kandy