Yoja.lk
authentic korean beauty care products in sri lanka
19/05/2026
Celimax Retinal Shot Tightening Booster: වයසට යන්න කලින් Skin එක තාරුණ්‍යයෙන් පුරවන්න රහසක්! 🤫💚
කණ්ණාඩියෙන් මූණ බලද්දී ඉස්සරට වඩා Pores (සිදුරු) ලොකු වෙලා වගේ පේනවාද? නැත්නම් ඇස් වටේ, කට දෙපැත්තේ හීනි රැලි ගති (Fine lines) මතු වේගෙන එනවා වගේ දැනෙනවාද? 🥲
හම එල්ලා වැටෙන්න නොදී, හැමදාම Firm සහ Tight කරලා තියාගන්න පුළුවන් සුපිරිම Magic Product එකක් Celimax එකෙන් දැන් අපේ yoja.lkඑකට ආවා! 🥳💚
හුඟක් අය Retinol ගැන දන්නවා වුණාට Retinal ගැන දන්නේ නැහැ. සරලවම කිව්වොත් Retinol වලට වඩා 10X (දස ගුණයක්) වේගයෙන් සහ සාර්ථකව skin එකට වැඩ කරන්නේ මේ Retinal! 😍 ඒ කියන්නේ ඔයා බලාපොරොත්තු වෙන Glowing & Youthful Result එක හරිම ඉක්මනින් ලැබෙනවා.
ඒ විතරක් නෙවෙයි, මේකේ ලෝක ප්‍රසිද්ධ Anti-aging ingredient එකක් වෙන Matrixyl® 3000 අඩංගු වෙනවා. මේ හැමදේම එකතු වෙලා ඔයාගේ skin එකේ Collagen production එක උපරිම කරලා, සම හොඳට tight කරනවා. 😎
🤔 ඇයි මේ Celimax Retinal Shot එක මේ තරම් විශේෂ?
💚 Tightens Pores & Skin:ලොකු වුණු සිදුරු කුඩා කරලා, සම එල්ලා වැටීම වළක්වනවා.
💚 Retinal 0.1% + Bakuchiol: හමට කිසිම හානියක්, irritation එකක් නැතුව හීනි රැලි ගති (Fine lines) මකලා දාන්න තියන හොඳම combination එකක්.
💚 1% Pure Medi-collagen: හමට ඇතුළතින්ම හොඳ Elasticity (ඇදෙන සුළු බව) එකක් දීලා පිරුණු, තරුණ පෙනුමක් දෙනවා.
💡 පාවිච්චි කරන්නේ කොහොමද?
මේක Night skincare routine එකට විතරක් එකතු කරගන්න.
ඔයාට පුළුවන් මේක තමන්ගේ Night routine එකේ Serum එකක් වගේ මුලින්ම මුළු මූණටම ගාන්න. නැත්නම් ඔයා දැනට පාවිච්චි කරන Moisturizer එකත් එක්ක mix කරලත් ගාන්න පුළුවන්. 🥰
(පොඩි tip එකක්: සතියට දවස් 2-3ක් විතරක් මුලින්ම පාවිච්චි කරලා, සම ඒකට හුරුවුණාට පස්සේ දිනපතා පාවිච්චි කරන්න පටන් ගන්න.)
⚠️: පහුවදා උදේට අනිවාර්යයෙන්ම Sunscreen එකක් පාවිච්චි කරන්න අමතක කරන්නම එපා!☀️
වයසට යන්න කලින් හම රැකගන්න, හැමදාම තරුණ පෙනුම රැකගන්න ආස හැමෝම අදම මේ Tightening Booster එක ඔයාගේ Skincare routine එකට එකතු කරගෙන බලන්නකෝ! 😍👋
100% Original Korean Products විතරක්ම විශ්වාසයෙන් ගන්න, අදම අපේ වෙබ් සයිට් එකට පිවිසෙන්න නැත්නම් whatsapp එකට DM එකක් දාලා ඔයාගේ order එක වෙන් කරගන්න. 🛍️💚
🌐 Shop now via: www.yoja.lk
https://yoja.lk/brands/celimax/
📥 Or simply DM us to order!
skin skincare
゚
15/05/2026
✨ ක්ලෙන්සර් එකක් යූස් කරන එක කොච්චර important පාට් එකක්ද කියල දන්නවනෙ… ඒත් ඔයාට තියෙන්නෙ oily skin එකක් නිසා cleanser එකක් use කරාම face එක tight වෙනවා, dry වෙනවා, නැත්නම් ටික වෙලාවකින් ආයෙත් ගොඩක් oily වෙනවා නම්… cleanser එක වැරදි වෙන්න පුලුවන් 🧐
ඒකට balance එක හොයාගෙනම ආපු cleanser එකක් තමයි මේ CeraVe Foaming Facial Cleanser 💙
මේක normal to oily skin වලට specially formulate කරලා තියෙන gentle foaming cleanser එකක්. Face එකේ excess oil, dirt, sunscreen residue හොඳට cleanse කරන ගමන් skin barrier එක ආරක්ෂා කරනවා. Wash කරලා ඉවර වුනාම overly dry feeling එකක් එන්නෙ නෑ… clean, fresh, soft feeling එකක් තමයි ලැබෙන්නේ 🥰🌿
💧 Suitable Skin Types
• Oily Skin
• Combination Skin
• Normal Skin
• Acne-prone Skin
Key Ingredients 😍
• 3 Essential Ceramides – skin barrier එක healthy & strong තියාගන්න help කරනවා
• Niacinamide – oil control & soothing effect එකක් දෙනවා
• Hyaluronic Acid – hydration maintain කරලා skin එක dry වෙන්න නොදී protect කරනවා.
✨ මේක විශේෂ වෙන්නෙ ඇයි?
Excess oil gently remove කරනවා. ගොඩක් foaming cleansers use කරාම face wash කරලා ඉවර වුනාම skin එක stretch වෙනවා වගේ feel වෙනවනෙ… 😭
හැබැයි මේ cleanser එක cleanse කරන ගමන් skin එක protect කරනවා. Ceramides + Hyaluronic Acid combo එක නිසා skin එක healthy balance එකේ තියාගන්න help කරන එක තමයි මේකේ special part එක ✨
ඒ වගේම මේකෙන් Pores clog වෙන dirt cleanse කරනවා.. Skin barrier damage නොකර cleanse smoothly cleanse කරනවා. Daily use කරන්න gentle and superb 😁
🛍️ ඇයි මේක ගන්න ඕන?
ඔයා oily / combination skin එක්ක struggle කරනවා නම්, cleanser එකක් use කරලා skin barrier එක damage නොවී fresh clean look එකක් ඕන නම්,
simple but dermatologist-loved cleanser එකක් හොයනවා නම්… මේක definitely try කරන්න වටින cleanser එකක් 💙✨
Available now at Yoja.lk 🫶
https://yoja.lk/product/foaming-facial-cleanser/
Whatsapp orders & inquiries welcome 📩
DM us to place your order ✨
14/05/2026
“Vitamin C supplement එකක් ගන්න හොඳ ප්‍රඩක්ට් එකක් recommend කරන්නකෝ” කියලා අහන ගොඩක් අයට බය නැතුව recommend කරන්න පුලුවන් product එකක් තමයි NOW C-1000 🥰🍊✨
ගොඩක් users කියන දෙයක් තමයි ටික කාලයක් consistent use කරද්දි body එක tired වෙන ගතිය අඩු වෙලා, overall skin එක healthier & fresh look එකක් ගන්න help වෙනවා කියලා 😍
Especially sleep අඩු, stress වැඩි, busy lifestyle එකක් තියෙන අයට Vitamin C intake එක maintain කරන එක හරිම වැදගත් වෙනවා. 🍃
🧡 NOW C-1000 special වෙන්නෙ ඇයි?
සාමාන්‍ය Vitamin C tablet එකක් වගේ එකපාර absorb වෙලා ඉවර වෙන එකක් නෙවෙයි. මේක Sustained Release formula එකක් ✨
ඒ කියන්නෙ body එකට Vitamin C ටික ටික release වෙනවා. ඒ නිසා දීර්ඝකාලීන සපෝර්ට් එකක් ලැබෙනවා 🌿
🌸 Rose Hips එක්ක enriched කරලා තියෙන නිසා antioxidant support එකත් තවත් හොඳයි.
People love this because…
• Skin එක fresh & healthy glow look එකක් maintain කරන්න support කරනවා
• Dull & tired appearance එක අඩු වෙන්න help වෙනවා
• Daily immunity support එකක් ලැබෙනවා 🍊
• Body fatigue & low energy feeling එක manage කරගන්න help වෙනවා
• Busy lifestyle එකකට simple daily wellness support එකක්
🍊 මේක especially හොඳයි…
✔️ නිතර tired වෙන අයට
✔️ Sleep schedule එක messy අයට
✔️ Skin glow එක maintain කරන්න කැමති අයට
✔️ Office / study stress වැඩි අයට
✔️ Fruits enough ගන්න බැරි busy අයට
✔️ Overall wellness & immunity ගැන care කරන අයට ✨
🫶🏻 Use කරන්නෙ කොහොමද?
සාමාන්‍යයෙන් daily tablet 1ක් meal එකකට පස්සෙ ගන්න එක තමයි recommend කරන්නෙ.
✨ Small habit එකක්… but long-term body care එකට really worth it 🤍🍊
හිත හිත ඉන්නැතුව අදම try කරලා බලන්න 🙈
Now in stock 😍
🛒 Authentic NOW C-1000 supplements available at Yoja.lk
https://yoja.lk/product/now-vitamin-c-1000-antioxidant-protection-100-tablets/
📩 WhatsApp orders open now 🤍
06/05/2026
ඔයාලගෙ skin එක suddenly breakouts, redness, dryness වගේ issues දෙනවද? ☹
ඒකට simple & safe solution එකක් ඔන්න තියෙනවා 🌚💙
Dr. Althea 345 Relief Cream කියන්නේ skin එක calm කරන්න specially design කරපු එකක්. Acne, redness, irritation වගේ issues තියෙන වෙලාවට මේක use කරනකොට skin එකට හරිම relaxed feel එකක් එනවා 😍
මේකේ විශේෂම දෙයක් තමයි heavy cream වගේ feel එකක් නැතුව light texture එකක් තියෙන එක. Apply කරනකොට sticky නෑ... Oily skin අයටවත් comfortable, dry skin අයටත් hydration එක හොඳට දෙනවා. ✨
benefits ටික සරලව කියනවනම්,
– pimples නිසා එන redness අඩු කරනවා
– irritated skin එක calm කරනවා
– skin barrier එක strengthen කරනවා
– dry patches smooth කරනවා
– overall healthy glow එකක් දෙනවා
skin types ගැන බය වෙන්න දෙයක් නෑ 😌 oily, combination, sensitive, acne-prone… basically හැම skin type එකකටම ගැළපෙනවා. Especially easily react වෙන too much Sensitive skin තියන අයට super 😎
use කරන විදියත් simple 😚
Cleanser, Toner එකෙන් පස්සේ (serum use කරනවා නම් ඒකෙන් පස්සේ) මේක ටිකක් දාගෙන softly pat කරන්න. Day/night දෙකේම use කරන්න පුළුවන්..
මේක everyday use කරන්න පුළුවන් safe cream එකක්… skin එක damage වෙලා තියෙන වෙලාවට Use කරලා බලන්නම ඕන product එකක් 😍💯
try කරලා බලන්න වටින එකක්... Thank me later... 🌚
Order from Yoja.lk
https://yoja.lk/product/dr-althea-345-relief-cream-50ml/
whatsapp us 💌
☀️ මේ රස්නෙත් තියාගෙන sunscreen එක skip කරන අය කවුද? 😒👎
Beauty of Joseon Relief Sun Aqua-Fresh Sunscreen 💙
lightweight feel එකක්… healthy glow එකක් ✨
non-sticky, no white cast 😍
👉 Big size එකට එකපාර commit වෙන්න හිතෙන්නෙ නැත්නම්…
mini sizes අපෙන් available 😌
risk නැතුව try කරන්න පුළුවන්
affordable & travel friendly 💼
🛒 Order from our website www.yoja.lk
📩 WhatsApp us to order ✨
゚viralシ ゚viralシfypシ゚
29/04/2026
ඔන්න ඔයාලා ගොඩක් දෙනෙක් බලාගෙනම හිටපු SKIN1004 Tone Brightening Travel Kit එක දැන් Available 😍🤍🌸
Limited stock!!
Order now from www.yoja.lk 💌
゚viralシ ゚viralシfypシ゚
ANUA Niacinamide 10% + TXA 4% Dark Spot Correcting Serum 😍🌸
Clear, bright & glowing skin එකක් හොයන අයට perfect choice 🤍
Order now from www.yoja.lk 💌
゚viralシ
23/04/2026
🌿 ANUA TRAVEL KIT – Double Cleansing Duo 💚
ගමන් යනකොටත් skincare routine එක skip කරන්න එපා! 🤭
Yoja.lk එකෙන් දැන් available budget-friendly travel kit එකක් 🫶
✨ What’s inside?
•Heartleaf Pore Control Cleansing Oil 20ml
•Heartleaf Quercetinol Pore Deep Cleansing Foam 25ml
Why you’ll love this:
– Perfect double cleansing routine in mini size 😍
– Makeup + sunscreen + dirt completely remove කරනවා
– Heartleaf extract එකෙන් redness & irritation calm කරනවා 💚
– Skin barrier එක protect කරලා smooth finish එකක් දෙනවා
– Pores clean කරලා clearer looking skin එකක් ගන්න help කරනවා ✨
– Lightweight, non-stripping formula (skin dry වෙන්නෙ නැහැ 😍)
✈️ Travel friendly + Budget friendly
Small size, easy to carry & try before full size 👌
Special price: Rs. 4,500 only
(Installments available with KOKO )
🛒 Order now from Yoja.lk & glow wherever you go ✨💚
14/04/2026
සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️
13/04/2026
🌿 Your Skin’s New Calm Secret is Here… 🌿
Anua Heartleaf 77+ B3 Zinc Soothing Serum 😍
Skin එක stressed, acne prone, oily or sensitive ද?
Then this soothing serum is gonna be your new fav 😏
Why you’ll love this 🤫:
•Acne & pimples reduce වෙන්න help කරලා cleaner skin එකක් දෙනවා
•Redness & irritation calm කරලා relaxed skin feel එකක් දෙනවා 🌿
•Excess oil control කරලා fresh, non-greasy look එකක් දෙනවා
•Dull skin brighten කරලා natural glow එකක් ගන්න help කරනවා ✨
•Lightweight & fast absorbing – sticky feel එකක් නැහැ
💧Ingredients:
• Heartleaf Extract 77%
• Niacinamide (Vitamin B3)
• Zinc PCA
• Panthenol
• Centella Asiatica Extract
• Hyaluronic Acid
Suitable for:
Oily | Combination | Sensitive | Acne-prone skin
🎯 Perfect for:
Acne, redness, oily T-zone, clogged pores, dull & tired skin
How to Use:
Cleanser + Toner පස්සේ drops 2–3ක් apply කරලා gently pat කරන්න
Morning & Night use කරන්න පුළුවන් ☀️🌙
Day time sunscreen use කරන්න අමතක කරන්න එපා!
💚 Calm. Clear. Glow. – all in one bottle!
🔥 Now available at Yoja.lk
📦 Don’t miss out – grab yours today!
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Aluthgama
Kandy
20000
