nadee art

nadee art

Share

Hair clip , hair band and gift itame

27/02/2026

🙏 🙏 සමාජ මාධ්‍ය භික්ෂු කතිකාවත 🙏 🙏

පූජ්‍ය Gangasiripura Dhammaloka Thero අපේ හාමුදුරුවන්ගේ සංකල්පයකට අනුව සිදු කරන මහා ශාසනික මෙහෙවර සමාජ මාධ්‍ය භික්ෂු කතිකාවත 🙏 🙏 ළඟදීම. මේ සඳහා සහභාගි වීමට කැමති තරුණ ස්වාමීන් වහන්සේලාට කෙරෙන නමස්කාරපූර්වක ආරාධනයි. 🙏 🙏 🙏
මේ සදහා සහභාගී වීමට කැමති තරුණ ස්වාමීන් වහන්සේලා පහත වට්සැප් අංකය වෙත නම, විහාරස්ථානයේ නම සහ ගම් ප්‍රදේශය සටහන් කර msg එකක් යොමු කරන්න 🙏 🙏 🙏
071 496 2050
mr siri සහ nadeeart pages

゚viralシfypシ゚viralシ

27/02/2026

🙏 🙏 🙏

24/02/2026
19/02/2026

අද මගේ ආදර වස්තුව දින තුනකට ධර්මරාජ band එකේ වැඩකට ගිරිතලේ යනවා. ජීවිතේ පලමු වතවට ගෙදරින් පිටට ය්න්නේ...

17/02/2026

යාලුවනේ ඔයාලටත් මල් ඕනෑද...

17/02/2026

අවසන් වයබ වැඩමුලුව හෙට 🇱🇰💪 share කරමු
වයඹ සමුලුවට ඇවිත් තාම ගෲප් වලට ඇඩ් වුනේ වැඩමුළුවට දිනයක් නොලැබුණු අය සමුලුවට ආපු සෙල්ෆි එක 074 383 4465 අංකයට වට්සැප් කරන්න. ඉක්මනින් ඇඩ් වෙන්න. හෙටින් අවසන්.

16/02/2026

සුභ උදෑසනක් වේවා .... යාලුවනේ අපි වගේම ජීවිතය ජයගන්න වෙරදරන වයඹ අපේ ව්‍යාපාරික කට්ටියටම අද දවස සියලු බලාපොරොත්තු ඉටුවන සුබම සුබ දවසක් වේවා කියලා nadee art page එකේ අපි ප්‍රාර්ථනා කරනවා.

15/02/2026

🎉
ඔබ වහන්සේගේ සමාජ සත්කාරයට අපේ නමස්කාරය වේවා... ජීවිතය දිනන පාර කියන හන්තාන සදගිරි සෑ ව්‍යාපාරික වැඩමුළුවට ආව අය msg එකක් දාගෙන යන්න...

With Gangasiripura Dhammaloka Thero – I just got recognized as one of their top fans! 🎉

15/02/2026

සුභ දවසක් වේවා... ඉතින් ඔන්න nadee art අපි ඔයාලට අරගෙන ආවා mushroom night lamp එක සහ flowers night lamp එකක් ඔයාලටත් ඕනේ නම් කතා කරන්න 076556531whatsapp 0765565310 හෝ 0764800970.
ඉතින් යාලුවනේ අපේ nadee art page එක Fallow කරන්න .
゚viralシfypシ゚viralシalシ #අත්කම් nadeeart

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Jagath Siriwardana, Nadee Art, No 190, Ranawana Road, Katugastota
Kandy
SIRI LANKA