Belle Fille Training Academy
La Belle Fille (pvt) Ltd. Belle Fille Training Academy
For Ur Next Level Beauty
One Of a Finest Place Around Kandy To Boy Become a Man
19/05/2026
NVQ Level 4 පාඨමාලාව සහ UK Syllabus with International Diploma Certificate .
විරැකියාවට තිතක් තබමින් ඔබේ දක්ෂතාවයෙන් ඔපනැංවාගෙන ඔබේම ගමනක් පටන් ගන්න සිහින දකින්න ඔබ අපි සමග එකතු වෙන්න.
*මාස 12 පුරාවට විෂය නිර්දේශය න්‍යායාත්මක දැනුම ,ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමගින් ඉගැන්වේ.
*සියලු පහසුකම් සහිත ඉගෙනීම් පරිසරය.
*වෘත්තීය අවශ්‍යතාවයට සරල ඉංග්‍රීසි භාෂා වැඩසටහනක් නොමිලේ
⭕ආරම්භක දිනය : මැයි 23 වෙනි සදුදා
⭕ස්ථානය: පොලොන්නරුව, කදුරුවෙල
⭕වේලාව උදේ : 09:00 සිට හවස 3 : දක්වා .
Just on His Practiz Sessions
19/05/2026
✨ ඔබේ ජීවිතේ Turn එක අදින් පටන් ගන්න! ✂️🔥
සිහින විතරක් නොවෙයි… ඒවා සැබෑ කරගන්න Skills එකත් ඕනේ.
විරැකියාවට තිතක් තියලා, ඔබේම Brand එකක් ගොඩනගන්න Ready ද? 💼🌟
🎓 NVQ Level 4 පාඨමාලාව
🌍 UK Syllabus with International Diploma Certificate
💡 Theory + Practical Training සමගින් මාස 12ක Professional Training Program එකක්
ඔබේ දක්ෂතාවය ඔප නංවාගෙන ✨
Hair, Beauty Bridal කියන Feild එකේ Professional කෙනෙක් වෙන්න අපිත් එක්ක එකතු වෙන්න. 🔥
📍 ස්ථානය : මිනුවන්ගොඩ
📅 ආරම්භක දිනය : මැයි 23
⏰ වේලාව : උදේ 10:00 සිට හවස 3:00 දක්වා
🚀 “Learn Skills. Build Your Future. Create Your Own Success Story.”
Seats Limited ⚠️
දැන්ම Register වෙන්න!
17/05/2026
රැල්ලට දුවන එක නතර කරලා, තනියම නැගිටින්න වෙලාව දැන්!
ඉගෙනගෙන අතට වැඩක් කරලා ජීවිතේ හදන වෙලාව දැන්
2026ට සුපිරිම skill එකක් එක්කරගන්න ready ද?
ඉතා පහසු හා සරල ඉගැන්වීම් ක්‍රම යටතේ ප්‍රායෝගික පුහුණුව
• ස්ථානය : දඹුල්ල.
• දිනය : 2026 මැයි 28
• පාඨමාලාව : පිරිමින්ගේ කොණ්ඩා කැපීමේ පාඨමාලාව
• වේලාව : උදෑසන 10.00 සිට පස්වරු 3.00 දක්වා
Beginner → Professional 💯
පාඨමාලාව අවසානයේ දෙස් විදෙස් පිලිගත් වටිනා සහතිකයක් හිමිවේ 🎓
ආසන සීමිත බැවින් ලියාපදිංචිය අනිවාර්යයි ⚠️
📞 Yapa Bandara
📱 075 286 0088
ැල්ලට
17/05/2026
දුවන එක නතර කරලා, තනියම නැගිටින්න වෙලාව දැන්! 💥
ඉගෙනගෙන අතට වැඩක් කරලා ජීවිතේ හදන වෙලාව දැන් ✂️🔥
සුපිරිම skill එකක් එක්කරගන්න ready ද?
ඉතා පහසු හා සරල ඉගැන්වීම් ක්‍රම යටතේ ප්‍රායෝගික පුහුණුව
• ස්ථානය : යාපනේ හන්දිය, අනුරාධපුර
• දිනය : 2026 මැයි 29
• පාඨමාලාව : පිරිමින්ගේ කොණ්ඩා කැපීමේ පාඨමාලාව
• වේලාව : උදෑසන 10.00 සිට පස්වරු 3.00 දක්වා
Beginner → Professional 💯
පාඨමාලාව අවසානයේ දෙස් විදෙස් පිලිගත් වටිනා සහතිකයක් හිමිවේ 🎓
ආසන සීමිත බැවින් ලියාපදිංචිය අනිවාර්යයි ⚠️
📞 Buddhika Yapa
📱 075 286 0088
ැල්ලට
Made By Inkwolf
Trained By Belle Fille Training
United by Clippers & Creativity
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Address
Kandy
20000
Opening Hours
| Monday | 09:00 - 20:00 |
| Tuesday | 09:00 - 20:00 |
| Wednesday | 09:00 - 20:00 |
| Thursday | 09:00 - 20:00 |
| Friday | 09:00 - 20:00 |
| Saturday | 09:00 - 20:00 |
| Sunday | 09:00 - 20:00 |
