Salon Classic Touch
𝙒𝙚𝙡𝙘𝙤𝙢𝙚 𝙩𝙤 𝘾𝙡𝙖𝙨𝙨𝙞𝙘 𝙏𝙤𝙪𝙘𝙝 𝙃𝙖𝙞𝙧 | 𝘽𝙚𝙖𝙪𝙩𝙮 | 𝙉𝙖𝙞𝙡𝙨 | 𝘽𝙧𝙞𝙙𝙖𝙡 𝙎𝙖𝙡𝙤𝙣.𝘿𝙤 𝙮𝙤𝙪 𝙖𝙡𝙨𝙤 𝙬𝙖𝙣𝙩 𝙩𝙤 𝙗𝙚 𝙖 𝙗𝙚𝙖𝙪𝙩𝙞𝙛𝙪𝙡 𝙗𝙧𝙞𝙙𝙚, 𝙖 𝙗𝙚𝙖𝙪𝙩𝙞𝙛𝙪𝙡 𝙮𝙤𝙪𝙣𝙜 𝙬𝙤𝙢𝙖𝙣 𝙅𝙤𝙞𝙣 𝙪𝙨 𝙩𝙤𝙙𝙖𝙮.
උත්සහය , වාසනාවට වඩා ගොඩක් උසයි.... 🤍✨
" Turning gray into pure elegance " ✨
Hair Colour Done By Salon Classic Touch
Mashi Weerasingha
Contact Us - 076 0511919
Book Your Appointment Us 076 051 1919 ☎️
05/07/2026
"...Elegance is something you feel — not just something you see..." ✨
Normal Dressing 🩷✨️
HMUA & Dressed by | SALON CLASSIC TOUCH💄
Book your Appointment Us ✨🌹
☎️ Call or WhatsApp:  076 051 1919
📍 Location: Katunayake
Sun Day Morning ✨🌷
"...Elegance is something you feel — not just something you see..." ✨
Normal Dressing 🩷✨️
HMUA & Dressed by | SALON CLASSIC TOUCH💄
Book your Appointment Us ✨🌹
☎️ Call or WhatsApp: 076 051 1919
📍 Location: Katunayake
2026 අපේ දන්සල ✨🌷
SALON CLASSIC TOCH ✨️ අප ආයතනය විසින් දෙවන වරටත් පවත්වනු ලබන අයිස් ක්‍රීම් දන්සල 2026/06/28 ඉරිදා දින සවස 4 ට ආයතනය අසල පවත්වනු ලබයි... ඔබ සැමට බැති සිතින් ආරාධනා.... ✨️🩷
රුපියල් 4000/= කට Brightning Facial දෙකක් ??? 😱😱
හායි හායි 🙋♀ Salon Classic Touch අපි ඔයාලාට හිතාගන්න බැරි Big Facial Offer එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා.... 🩷
රුපියල් 4000/= කට ඔයාට අපෙන් Brightning Facial දෙකක් කරගන්න පුලුවන්... ලගදී ඔයා විවාහ වෙන්න ඉන්න කෙනෙක් නම් ඔයාටයි ඔයාගේ අම්මටයි එහෙමත් නැත්තම් bridmadesලා ටිකටයි , හොදම යාලුවෝ දෙන්නටයි මේ ඕනෙම කෙනෙක් එක්ක ඇවිල්ලා මේ OFFER එක ඔයාට ගන්න පුලුවන්.... 🫵😌
මේ Brightnin Facial Offer එක සදහා අපි Use කරන්නේ JOVEES & DERMAPRO Products... ✨
Facial එකෙන් ඔයාගේ Skin එකට...,
• Clenser
• Scrub
• Steam
• Extract
• Massage
• Brightning pack
• LED Light
යන මේ සත්කාර ලැබෙනවා වගේම Skin එකට Glow Look එකක් ලැබෙනවා....✨
Book Your Appointment Us ✨
☎️ 076 051 1919
📍 Katunayake
Salon Classic Touch අපි කරපු Hair Cut එක කොහොමද...✨
ඔයාටත් ඔයා ආසම විදිහට hair cut , hair colours , hair rebonding , hair straightning , hair care යන ඕනෑම Service එකක් Best Quality products වලින් කිසිම Damage එකක් නැතුව කරගන්න ඔනේ නම් අදම Salon Classic Touch අපව සම්බන්ධ කරගන්න.... 👩🦳✨
Hair Cut By Mashi Weerasingha
For more details contact us through
Call us or contact us on whatsapp
Book Your Appointment Whith Us ✨
☎️ 076 051 1919
📍 katunayake
19/05/2026
Salon Classic Touch අපි කරපු Hair Cut එකයි Hair Colour එකයි කොහොමද...✨
ඔයාටත් ඔයා ආසම විදිහට hair cut , hair colours , hair rebonding , hair straightning , hair care යන ඕනෑම Service එකක් Best Quality products වලින් කිසිම Damage එකක් නැතුව කරගන්න ඔනේ නම් අදම SALON CLASSIC TOUCH අපව සම්බන්ධ කරගන්න.... 👩🦳✨
Hair Cut & Hair Colour By Mashi Weerasingha
For more details contact us through
Call us or contact us on whatsapp
Book Your Appointment Whith Us ✨
☎️ 076 051 1919
📍 katunayake
Category
Contact the business
Telephone
Website
Address
211/49/1 Halgasthota Road
Katunayake
11450
Opening Hours
| Monday | 10:00 - 22:00 |
| Tuesday | 10:00 - 22:00 |
| Wednesday | 10:00 - 22:00 |
| Thursday | 10:00 - 22:00 |
| Friday | 10:00 - 22:00 |
| Saturday | 10:00 - 22:00 |
| Sunday | 10:00 - 21:00 |
Alerts
Be the first to know and let us send you an email when Salon Classic Touch posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
