Masha Natural Cosmetics

Masha Natural Cosmetics

Share

Hair Cream by Masha is a precious treatment for hair. It is natural nourishment & vitamin treatment☘️

27/08/2026

Customer Feedback 💚😍☘️

🧔🤦 හිසකෙස් සම්බන්ධ කරදරකාරී ගැටලුවලට, තරදුරටත් නිකරුණේ මුදල් නාස්තිකරන්න අවශ්‍ය නෑ. 💆✋

⭕ සති හතරක් ඇතුළත, හිසකෙස් / රැවුල සම්බන්ධ ඕනෑම ගැටලුවකට විසඳුම් 👑️ 💆
🌿 හිසකෙස් වර්ධනය වේගවත්කරගැනීමට...
🌿 හිසකෙස් ගැලවීයාම නතරකරගැනීමට...
🌿 හිසකෙස්වල ස්වභාවික කලු පැහැය නැවත ලබාගැනීමට...
🌿 හිසකෙස් ඝනව වවාගැනීමට...
🌿 හිස්හොරි පාලනය කරගැනීමට...
🌿 නලළ දෙපැත්තෙ / හිස්කබලෙ හිසකෙස් වවාගන්න...
🌿 හිස්කබලෙහි සහ හිසකෙස්වල තෙතමනය රඳවාගැනීමට...
🌿 කෙස් අග පැලීම අවමකරගැනීමට...
🌿 උදුගොව්වන්කෑමට ( Alopecia Areata ) ප්‍රතිකාරකයක් ලෙස...
🌿 පිළිකා රෝගීන්ගේ හිසකෙස් වර්ධනයට...
🌿 අයන් / ෆර්ම් / රීබොන්ඩ් කිරීමෙන් විනාශවුනු හිසකෙස්වලට...

⭕ මේ ක්‍රීම්එක භාවිතයෙන් උපරිම ප්‍රතිඵල ලබාගන්න පුළුවන්... 🏆🏅

🎀️ මෙය කොණ්ඩයට අවශ්‍ය ම සත්කාරයක්... 100% Ayurvedic & Made in Sri Lanka 🇱🇰

🎀️ එඬරු තෙල්, ඔලිව් තෙල් විටමින්-ඊ සහ කෝමාරිකා භාවිතයෙන් නිශ්පාදනය කර ඇත...

♦️ මාශා හෙයා ක්‍රීම් - Rs.2,950/=

🇱🇰 Manufactured by: Masha Natural Cosmetics (pvt) ltd ☘️💚

📦 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවා ලබාගත හැක. ඩිලිවරි ගාස්තු රු.400 ක් පමණයි.
(All Island & International Cash On Delivery available - COD )

📲 ඇණවුම් කිරීමට පහත තොරතුරු අප වෙත එවන්න. Call / WhatsApp 0701007373
• නම :
• ලිපිනය :
• දිස්ත්‍රික්කය :

• දුරකථන අංක 2 ක් :
🚛 ඇණවුම තහවුරු කිරීමෙන් පසු දින 03 ක් ඇතුලත ලබාගත හැක. ( බැංකු තැම්පතු මගින් ඇණවුම් කිරීමේදී දින 02 ක් ඇතුලත ලබාගත හැක. ) 🎁

👍Like our page :- https://www.facebook.com/Masha-Natural-Cosmetics-100712622173306/

25/08/2026

🌿 එකම Hair Cream එකකින් Hair Problems ගොඩකට Care එකක්!

කොණ්ඩෙ ගැලවීම? 😩
හිස්හොරි?
අග පැලීම?
වියළි හිසකෙස්?

මේ හැම problem එකකටම වෙන වෙන products ගන්න ඕනෙමද? 🤔

🌿 Hair Cream By Masha එක්ක ඔබේ hair-care routine එක simple කරගන්න!

එරඬු තෙල්, ඔලිව් තෙල්, කොමාරිකා සහ Vitamin E සාරය අඩංගු Masha Hair Cream ඔබේ හිසකෙස් සහ හිස්කබලට අවශ්‍ය care එක ලබාදීමට නිෂ්පාදනය කර ඇත. ✨

💚 කොණ්ඩෙ ගැලවීම
💚 හිස්හොරි
💚 අග පැලීම
💚 වියළි හිසකෙස්

මේ වගේ hair concerns තියෙන ඔබට Masha Hair Cream try කරලා බලන්න. 🌿

ඔබේ හිසකෙස්ටත් ආදරෙන් care එකක් දෙන්න. ❤️

💰 රු. 2,950/-
🚚 Delivery charges only
💵 Cash on Delivery Available

📲 ගෙදරටම ගෙන්වා ගන්න WhatsApp කරන්න: 076 993 4184

24/08/2026

Shampoo එකයි… Serum එකයි… Oil එකයි…
කොණ්ඩෙට දාන දේවල්ම කොච්චරද? 😩😂

Hair care එක මේ තරම් complicated වෙන්න ඕනෙ නෑ. ❤️

ඔයාගේ දිනපතා hair-care routine එක simple කරගන්න හොඳම choice එකක් තමයි Hair Cream By Masha 🌿✨

එරඬු තෙල්, ඔලිව් තෙල්, කොමාරිකා සහ Vitamin E සාරය අඩංගු Masha Hair Cream එකෙන් ඔබේ හිසකෙස්ට අවශ්‍ය care එක ලබා දෙන්න. 💚

✨ වියළි හිසකෙස් සඳහා care
✨ හිසකෙස් පෝෂණය
✨ Smooth & healthy-looking hair
✨ Daily hair-care routine එකට පහසුයි

කොණ්ඩෙට products ගොඩක් ඕනෙ නෑ…
හොඳ hair care එකක් තෝරගන්න. 😉🌿

💰 මිල – රු. 2,950/-
🚚 Delivery ගාස්තු පමණයි
💵 භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැකියි (COD)

📲 Order කරන්න WhatsApp: 076 993 4184

Want your business to be the top-listed Beauty Salon in Kegalle?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Bypass Road, Meepitiya
Kegalle
71000