Mithu Natural Cosmetics

Mithu Natural Cosmetics

Share

Best products

Photos from Mithu Natural Cosmetics's post 13/10/2022
Photos from Mithu Natural Cosmetics's post 13/10/2022

📌📌📌Get more disconet from me 🤩🤩🤩

🌷Oriflame වෙතින් ගෙන එන සුවිශේෂම
නිෂ්පාදනයන් වන wellness collection එක
ලොව පුරා බොහෝ දෙනා විසින් පාවිච්චි කරන්නේ ස්ථිර ප්‍රතිඵල ඉක්මනින් මෙන්ම අනිවාර්යයෙන් ලැබෙන බව දන්නා නිසයි..

🌺Oriflame wellness pack for men and women

◾oriflame හි එන wellness නිෂ්පාදන පෙළ
වෙළෙඳ පොළේ ඇති අනෙක් නිෂ්පාදන මෙන්
දවසින් දෙකින් පරීක්ෂණ කර සතුන්ට එන්නත් කර ප්‍රතිඵ ලබා ගත් ඒවා නොවේ..

◾ oriflame wellness අවුරුදු 8ක් තිස්සේ පරීක්ෂණ සිදුකර ලොව පුරා වෙසෙන
ජනතාව මගින්ම ප්‍රතිඵල ලබා ප්‍රමිතිගත තත්ත්ව සහතික රැසක් ලබා ඇති ලොව අනර්ඝතම නිෂ්පාදනයන් වේ..

🌷මෙමඟින් නියමිත මාත්‍රාවෙන් එකතු කරන ලද,

◾omega 3 tablets දෙකක්
◾Astaxanthine tablet එකක්
◾Multivitamin & mineral tablet එකක්
අඩංගු sachets 21 ක් සහිත දිනකට එක් sachet එකක් බැගින් ලබා ගැනීමෙන්..

🌷 සම පිරිපුන් කිරීමත්
🌷 සෞඛ්‍ය තත්වය නියමිත අයුරින් පවත්වාගෙන යෑමටත්
🌷 ස්නායු පද්ධතිය වර්ධනය සහ වැඩිදියුණු කිරීමත්
🌷 මොලය වර්ධනය සහ දියුණුවීමත්
🌷 සම ආරක්ෂා කිරීමටත්
🌷සමෙහි අවපැහැ වූ ස්ථාන පැහැපත් කිරීමත්
🌷 විටමින් හා ඛනිජ ලවන සිරුරට අවශ්‍යය
ප්‍රමාණයෙන් ලබාදීමත්

13/10/2022

📌📌📌𝗚𝗲𝘁 𝗺𝗼𝗿 𝗼𝗳𝗳𝗲𝗿𝘀 𝗮𝗻𝗱 𝗹𝗼𝘄 𝗽𝗿𝗶𝘇𝗲𝘀 𝗳𝗿𝗼𝗺 𝗺𝗲 🤩🤩🤩

💝Nappy rash කරදරයෙන් ඔබේ බිළිඳා මුදා ගන්න,💝

👼🏻සුමුදු බිළිඳු සම විශ්වාසයෙන් සුරකින්නට ඔරිෆ්ලේම් නිවසින්,
baby O Bu**um Cleansing Milk.
මෙය ඩයපර් ප්‍රදේශය සඳහා පිසදැමීමේ පිරිසිදුකාරකයක් වන අතර එය මෘදු ලෙස පිරිසිදු කරමින් හා ළදරුවාගේ සියුම් සම ආවරණය කිරීමට සියුම් ආරක්ෂිත පටලයක් නිර්මාණය කිරීමට සකසා ඇත.

🌾 ගෝල්ඩන් ස්වීඩන් ඕට් ඔයිල් සහ ශාක තෙල් මත පදනම් වූ සම සුරැකුම් පිරිසිදු කිරීමේ පද්ධතියක් සමඟ සකස් කර ඇත.

👼🏻මෘදු බිළිඳු සම සනසාලීමට, පෝෂණය කිරීමට සහ නැවත සකස් කිරීමට උපකාරී වේ.

මෙහි ඇති සුවි⁣ශේෂී බව,

👼🏻ආසාත්මිකතා සඳහා පරීක්‍ෂා කර ඇත
👼🏻චර්ම රෝග විද්‍යාත්මකව පරීක්‍ෂා කර oඇත
👼🏻ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු විසින් අනුමත කර ඇත.
👼🏻අලුත උපන් හා සංවේදී සම සඳහා සුදුසු ය.
👼🏻ළදරු හමට අහිතකර පැරබන්, ෆිනොක්සිඑතනෝල් හා ෆෝමැලිටිහයිඩ් වලින් තොරය
👼🏻95% ස්වාභාවික කාබනික අමුද්‍රව්‍ය යොදාගෙන සකසා ඇත.

🪄කපු පුළුන් භාවිතා කර ඩයපර් ප්‍රදේශය මෘදු ලෙස පිස දමන්න. පිරිසිදු වන තුරු නැවත නැවත කරන්න. මෙය සෝදා හැරීම අවශ්‍ය නැත. සෑම ඩයපර් මාරු කිරීමකදීම හෝ අවශ්‍ය පරිදි ආලේප කරන්න.

👀 (සැ.යු. - අක්ෂි ප්‍රදේශයෙන් වළකින්න)

Photos from Mithu Natural Cosmetics's post 13/10/2022

📌📌Get 25% off 🤩🤩🤩

කුරුලෑ සහ කුරුලෑ කැළැල් නිසා ඔබේ කනස්සල්ලෙන් සිටි කාලය අවසන්...

NOVAGE

Targeted 24-hour Blemish Correction

කැළැල් ඇතිවීමට පටන්ගත් වහාම ඒවාට ප්‍රතිකාර කිරීම සදහා නිර්මාණය කර ඇති අලුත්ම Novage නිෂ්පාදනයයි.

එය කුරුලෑ වල රතු පැහැය සක්‍රීයව අඩු කරන අතර කුරුලෑ කැළැල් නරක අතට හැරීම වළක්වයි.

පැය 24ක් තුළ
🎁 කැළැල් වල ප්‍රමාණය සහ රතු පැහැය අඩු කරයි.
🎁 කැළැල් ඉලක්ක කරමින් ඒවායේ ප්‍රමාණය 40% කින් අඩු කරයි.
🎁පැල්ලම් නරක අතට හැරීම වළක්වයි.

පාරිභෝගිකව සහ සායනිකව සමට හිතකර බවට තහවුරු කර ඇත.

13/10/2022

📌📌You can get more disconet from me 🤩🤩

ලිප්ස්ටික් එකක් විදිහට තොල් වලට ආරක්ශාවක් ලබාගන්න ගමන්ම ලිප්ස්ටික් එකක් පාවිච්චි කරන්න ඔයත් කැමතිද ..

අවපැහැ උන ඔබේ දෙතොල් රෝස පැහැති වර්ණවත් සුන්දර පෙනුමකින් වෙනස් කරගන්න කැමති ඔබට හොදම නිශ්පාදනයක් අපෙන්

🌸🌸The one Lipspa Lip Balm 🌸🌸

Photos from Mithu Natural Cosmetics's post 13/10/2022

📌📌Get 25% off 🤩🤩🤩
Whatsapp call us 076779599

Photos from Mithu Natural Cosmetics's post 13/10/2022

The one unlimited ultra fix 🌸🌸
this colours are available 👇👇👇
📌📌25% off

Photos from Mithu Natural Cosmetics's post 13/10/2022

📌📌📌Get low prize and more disconet from me 🤩🤩

💐💐💐ඔන්න දැන් ඔබට Oriflame වෙතින් lipstic එකක් විදියත් Balm එකක් විදියටත් දෙකටම එකක් වශයෙන් හඳුන්වා දෙන THE ONE SPA CARE LIP BALM දැන් Shades දෙකකින් ලබා ගන්න පුළුවන්.💕💕💕

👉ඔබ මොන තරම් පැහැපත් කෙනෙක් උනත් ඔබේ දෙතොල් දුර්වර්ණ වෙලා නම් කැතයි නේද..
👉ඔබගේ දෙතොල් නිතර නිතර වියලෙනවාද..
👉දෙතොල් පැලිලා තුවාල වෙලාද..
👉ඔබගේ දෙතොල් ඉරිතලා ගිහින් ඔබට අවලස්සන පෙනුමක් එකතු වෙලාද..
👉මොන තරම් ලිප්ස්ටික් වර්ග භාවිතා කලත් ලස්සනක් නැද්ද..

🌸බාල වර්ගයේ ලිප්ස්ටික් භාවිතය
🌸ලිප්ස්ටික් දෙතොල් වලින් නිසි ලෙස ඉවත් නොකිරීම.
🌸කාලගුණය
🌸රැධිර සංසරණය නිසි ලෙස සිදු නොවීම
🌸අවශ්‍ය ලෙස ජලය පානය නොකිරීම
ඉහත සදහන් කල ගැටලු වලට මෙවැනි හේතු සාධක බලපාන්න පුළුවන්..

💕💕එම ගැටලු වලට THE ONE SPA CARE LIP BALM වලින් සාර්ථක විසදුම් ඔබට ලබා දෙනවා .❣️❣️
🏵️pink
🏵️Rose berry
යන වර්ණ දෙකකින් ලබාගත හැක😊

❤️❤️ඔබ දිනපතා ලිප්ස්ටික් භාවිතා කරන කෙනෙක් නම් ලිප්ස්ටික් ආලේප කරන්න කලින් ලිප් බාම් එකක් ආලේප කිරීමෙන් ඔබගේ දෙතොලට වැඩි ආරක්ෂාවක් ලබාගන්න පුළුවන්🖤🖤

මෙමගින් ඔබට

💕ඔබගේ දෙ⁣තොල් වල අවපැහැය නැති කරයි..
💕දෙතොල් වලට මනා තෙතමනයක් ලබාදෙයි..
💕ලිප්ස්ටික් වලින් ඔබගේ දෙතොල් වලට වන හානිය අවම කරයි.

13/10/2022

📌Get 25% off 🤩🤩🤩

🌸MISS GIORDANI EAU PARFUME🌸 and
MISS GIORDANI PERFUMED BODYLOTION🌺

🤔😌 මොනවද මේ perfumed body lotion කියන්නේ?? ..............................................🤩🤩...................
අද ගොඩක් ගැහැණු ළමයි පුරුදු වෙලා තියනවා තමන් use කරන body lotion එකට perfume ටිකක් spray කරලා use කරන්න...
එතකොට වැඩි කාලයක් සුවදට ඉන්න පුලුවන්😍😍

🧚මේක practical නැති නිසා ORIFLAME වෙතින් හඳුන්වා දී තිබෙන Perfumed body lotion එකට,Oriflame හි අපූරු නිශ්පාදනයක් වන Giordani Perfume එකේ perfume සුවද මුසු වී සකස් කරලා තියනවා...😍😍😍😍

✅පැය 24ක් පුරාවටම ඔබේ සම නැවුම්
කරයි.
✅ඉමිහිරි සුවදකින් යුක්ත වේ.
✅150ml තිබෙන නිසා අවම වශයෙන් මාස 3ක් වැනි කාලයක් භාවිතා කල හැක.
✅සමේ තෙතමනය ආරක්ෂා කර සම
පැහැපත් කරයි.

❤❤ඒ වගේම මේක ඔයාලා Body එකට Use කරන් ඉන්නකොට වතුර ටිකක් ගෑවුනොත් තවත් සුවද වැඩි වෙනවා..සුවද තියෙන Perfume එකක් භාවිතා කරනවට වඩා Perfumed Body Lotion එකක් use කලොත් සුවඳ ගොඩාක් වෙලා තමන්ගේ Body එකේ රැදිලා තියෙනවා..❤❤❤

13/10/2022

📌📌Get 25% off 🤩🤩🤩

Couple Gift ekak vidiyat denna puluvan
me Perfume ekath off ekak yanav✨👆

Want your business to be the top-listed Beauty Salon in Kegalle?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Kegalle
DEDIGAMA