Dr.rashel online mart
beauty
18/10/2024
මෙන්න girls ඔයාලට 🥰
Size
👉Small
👉Medium
👉Large
👉XL
එකක මිල ඔන්න ඉතින්... මේ පාට වලිම් size තියෙනවා .
👉Black
👉White
👉Green
👉Rose
ඉක්මන් කරන්න ඔයා මේවට කැමතිනම්
ඔයාගෙ සම්පූර්ණ නම
ලිපිනය හා දිස්ත්‍රික්කය , ලගම නගරය
ඔයාව සම්බන්ධ කර ගන්න පුලුවන් දුරකතන අංක 2 ක් අපිට දෙන එක
😍 ඇනවුම ලැබුනට පස්සේ ඔයාට මුදල් ගෙවන්නත් පුලුවන් ..
මේ T shirts cotton -GSM 190.තව දෙයක් ඔයාලගෙ T shirt දවස් තුනක් ඇතුලත delever කරනවා
Delivery Rs.200
25/07/2023
දැන් මිල තව අඩු කලා 📢📢📢📢📢
ඔබගේ ගෙදරට වගේම SHOP එකට ,බබාට,පාසලට 🏘️🏘️වගේම PRESENT එකක් 🎁🎁🎁 දෙන්න මේ ඕනම දේකට අඩුම මිල අපෙන්.
ගෙදරට ගෙන්න ගන්න වගේම අපේ ආයතනයට ගිහින් ගන්න පුලුවන්😀😀😀
මිල දැන ගැනිමට හා 📢ඇනවුම් කිරීම සදහා
💚නම
💚ලිපිනය
💚නගරය
💚දුරකථන අංක දෙකක්
අප වෙත එවන්න
🌐අනුකාරක වලට නොරැවටී නියමිත ඔරිජිනල් කොලිටි එක බලල ම ගන්න.😘😘
👊 🇱🇰 ලංකාවේ ඕනෑම ස්ථායකට Cash on deliver සේවාව මගින් ගෙන්වා ගැනීමට හැක.🚚🚚🚚🚚
14/02/2023
Navigator Gasoline Generator VEPG4000E2
Stock දෙකක් ඇත.
12 months warranty
Company place piliyandala.
ඔබට විශේෂ පහසුකමක් වශයෙන් ගෙදරටම ගෙනත් දුන් පසු භාණ්ඩයේ තත්වය බලා මුදල් ගෙවිය හැක.
Order එක confim නම් පමණයි.
භාණ්ඩයේ dammage එකක් හෝ මොන යම් දෝෂයක් ඇති වුවහොත් අප ආයතනයෙන්ම repair කර දේ.✅️
Includes wheels and handles for easy storage
Stronger tube frame to protect the unit
AVR system with stable electricity
Large fuel tank craftsmanship
Low oil warning system
Navigator OHV engine
AC circuit breaker
Specifications:
Portable generator
Rated voltage 220V
Rated frequency 50Hz
Rated power 2.8kW
Maximum power 3.0kW
DC rated voltage 12V
Rated power factor 1.0
Displacement 210cc
Maximum output 7.0HP
Performance class G1
Protection class IP23M
Maximum temperature 40°C
Quality class A
Maximum altitude 1000m
Fuel tank capacity 15L
Continuous operation time 8h
Minimum fuel consumption 360q/Kw.h
Noise level 67db
L**e oil capacity 0.6L
Net weight 38kg
Six months repair warranty
0741431671
12/02/2023
Multifunctional vegitable cutter & chopper
🔸කාර්‍යබහුල කාන්තා ඔබට අත කපා ගන්නේ නැතිව, ඉක්මනින්, පහසුවෙන් සහ ආරක්ෂාකාරිව එලවලු කපන්න
අපි හැමෝම කැමති කුස්සියේ වැඩ ඉක්මනට ඉවර කරලා නිදහසේ ඉන්න..👍
🔸ඉතිං කුස්සියේ වැඩට උදව්වට ගන්න වගේම වැඩ පහසුවෙන්ම කර ගන්න ඉතාමත් වටිනා දෙයක් තමයි මේ...
ගෙදර කෑම හදනකොට වැඩිම වෙලාවක් ගත වෙන්නේ එලවලු කපන්න..
මේකට විසදුමක් විදිහට අපි ඔයාලට හදුන්වා දෙන්නේ,
🔸ඕනීම හැඩයකින්
🔸ඉතාමත් පහසුවෙන්
🔸කෙටි වෙලාවකින්
🔸පිලිවෙලට එලවලු කපන්න මැශින් එකක්..
⭕මේකට වෙනම විදුලියක් ඕනේ නෑ..
🔹එදිනෙදා භාවිතයට එලවලු කපන්න.
🔹සුප් හදන්න
🔹පාර්ටියකට, අවන්හලට ලස්සන ලස්සන සැරසිලි කරලා කෑම පිලිගන්වන්න.. මේක ගොඩක් ප්‍රයෝජනවත්..
දිවයින පුරා බෙදාහැරීම නොමිලේ
🇱🇰 ලංකාවේ ඕනෑම ස්ථායකට ගෙනවිත් දිය හැකිය
📦 භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න
🔘 For more information :
📞 074 143 1671
📢ඇනවුම් කිරීම සදහා ඔබගේ,
💚නම
💚ලිපිනය
💚නගරය
💚දුරකථන අංක දෙකක්
අප වෙත එවන්න
📞 074 143 1671
12/02/2023
Wireless Baby Cute Camera
පොඩි බබාලා ඉන්න ගෙදරක් අනිවර්‍යෙන් තිබිය යුතු කැමරාවක්.
සොර සතුරන් හදුනා ගැනීමට රැහැන් රහිත ඔබට පහසුවෙන් සවි කර ගත හැක.
♥️wi-fi සම්බන්ද කල හැක.
♥️රත්‍රී කාලයේ පැහැදිලි දසුන්
♥️දුරකතනයට සම්බන්ද කල හැක.
♥️ හඩ පාලනය කල හැක.
♥️කාටවත් හදුනා ගත නොහැකි ලෙස තැබිය හැක.
අදම ඇනවුම් කරන්න. නැතිනම් අප ආයතනයට පැමිණ ලබා ගත හැක.
✔️දිවයින පුරා බෙදාහැරීම නොමිලේ
ලංකාවේ ඕනෑම ස්ථායකට ගෙනවිත් දිය හැකිය
📦 භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න
🔘 For more information :
📞 074 143 1671
📢ඇනවුම් කිරීම සදහා ඔබගේ,
💚නම
💚ලිපිනය
💚නගරය
💚දුරකථන අංක දෙකක්
අප වෙත එවන්න
📞 074 143 1671
👊Cash on deliver සේවාව මගින් ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව ඇත.
𝐃𝐫 𝐑𝐚𝐬𝐡𝐞𝐥 𝐖𝐡𝐢𝐭𝐞𝐧𝐢𝐧𝐠 & 𝐓𝐢𝐠𝐡𝐭𝐞𝐧𝐢𝐧𝐠 𝐅𝐞𝐦𝐢𝐧𝐢𝐧𝐞 𝐖𝐚𝐬𝐡 (Private Part Wash )
❤ Intimate area for tightness and sexiness.
❤ Prevents and treats vaginal discomforts and bacterial
Dr Rahel වෙතින් කාන්තාවන් සදහා ම විශේෂයෙන් හදුන්වා දෙන නිශ්පාදනයකි. රහස් පෙදෙස සෝදා හැරීමට භාවිතා කිරීම මගින් දුර්වර්ණ වීම වළක්වා, ආකර්ෂණීය පැහැපත් බවක් මෙන්ම නැවුම් සුවදක් ලබා දෙයි. බැක්ටීරියා ක්‍රියාකාරීත්වයන් සමනය කර නීරෝගී බව වර්ධනය කරමින් ඔබට මෙන් ම ඔබේ සහකරුටත් නැවුම් සුවදායක බවක් ගෙන දෙයි.
🌐අනුකාරක වලට නොරැවටී නියමිත ඔරිජිනල් කොලිටි එක බලල ම ගන්න.
✔️දිවයින පුරා බෙදාහැරීම Rs.350.00/=
🇱🇰 ලංකාවේ ඕනෑම ස්ථායකට ගෙනවිත් දිය හැකිය
📦 භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න
මිල රුපියල් 1700.00පමණි.
🔘 For more information :
https://wa.me/message/5KJHHBCPNVWYN1
📢ඇනවුම් කිරීම සදහා ඔබගේ,
💚නම
💚ලිපිනය
💚නගරය
💚දුරකථන අංක දෙකක්
අප වෙත එවන්න
https://wa.me/message/5KJHHBCPNVWYN1
👊Cash on deliver සේවාව මගින් ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව ඇත
22/04/2022
🌟𝐋𝐚 𝐅𝐫𝐞𝐬𝐡 𝐆𝐨𝐥𝐝 𝐒𝐜𝐫𝐮𝐛 🌟
👉මැරුනු සම මනාව ඉවත් කරයි
👉 විටමින් E, කොලජන් සහ රත්‍රං ( 𝑴𝒊𝒄𝒂 𝑮𝒐𝒍𝒅) මඟින් ඔබේ සම වඩාත් පැහැපත් කරවයි,
👉සමෙහි ඇති තෙල් සහිත බව ක්‍රමානුකූලව අඩු කර සමට දීප්තිමත් බවක් ලබා දෙයි ,
👉 Black heads,White heads ඉවත්කර සුපැහැදිලි සමක් ලබාදෙයි,
පැහැපත් රන්වන් සමක් ලබා ගැනීමට අදම ඇණවුම් කර වෙනස වටහා ගන්න.
හොඳින් පිරිසිදු කරගත් සම මත ආලේප කර විනාඩි 10 ක් පමණ තබා සමේ උඩු අතට සම්භාහනය කර සෝදා හරින්න.
සතියට දෙවතාවක් භාවිතා කිරීම ප්‍රමාණවත්
ශරීරයට අහිතකර කිසිම රසායනික ද්‍රව්‍ය අඩංගු නොමැත.
🌐අනුකාරක වලට නොරැවටී නියමිත ඔරිජිනල් කොලිටි එක බලල ම ගන්න.
✔️දිවයින පුරා බෙදාහැරීම Rs.300.00/=
🇱🇰 ලංකාවේ ඕනෑම ස්ථායකට ගෙනවිත් දිය හැකිය
📦 භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න
🔘 For more information : Calls or WhatsApp
☎️ 0703816223
📢ඇනවුම් කිරීම සදහා ඔබගේ,
💚නම
💚ලිපිනය
💚නගරය
💚දුරකථන අංක දෙකක්
අප වෙත එවන්න
Whatsapp (0703816223)
👊Cash on deliver සේවාව මගින් ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව ඇත
25/03/2022
🌹🌹මෙම දීමනාව තොග අවසන් වනතුරු පමණයි.🌹🌹
RS.1500.00 පමණයි.
“මුහුණට වගේම ඇගටත් භාවිතා කල හැකි හොදම නිෂ්පාදනය අපි ගෙනාවා.”
ඉන්ජෙක්ෂන් ගැහුව වගේ සුදු වෙන්න
Pink (Night) Gluta White Face & Body Cream
නිරුපණ ශිල්පීනියන්ගේ විශ්වාසය දිනු Gluta White Face & Body Cream.3 days whitening
දින 3 න් ප්‍රතිඵල
එන්නත්කරණයට සමාන සුදක් අඩු මුදලකින් ලබාගන්න.
විශාල පිරිසකට තියෙන ගැටලුවක් තමයි මුහුණ එක පාටක් ඇග තවත් පාටක් වීමයි.නමුත් ඔබට අපගේ cream එක බාවිතා කීරීමෙන් එම
ගැටලුව ඉක්මනින් විසදාගත හැක.
මීට අමතරව ඔබගේ මුහුණේ ඇති
* කුරුලෑ නැති කරයි.
* ලප කැලැල් නැති කරයි.
* ඇස් යට කලු වීම නැති කරයි.
*සම රුලී වැටීම අවම කරයි.
* සම වයසට යාම,සම වියලීම අවම කරයි.
මෙහි බිලිච්න් රසදිය අඩංගු නැත.
මෙය මුහුණට සහ ඇගට ආලේප කල හැක.
දිවා සහ රාත්‍රි සත්කාරයන්ට පැක් එකෙහි වෙන වෙනම ආලේපනයන් දෙකක් අඩංගු වේ.
ගැහැණු පිරිම් දෙපාර්ශයටම මෙය බාවිතා කල හැක.
ඔබට ප්‍රතිඵල ලැබුණු පසු මෙය නැවැත්විය හැක.නැවත සම අවපැහැයට පත් නොවේ.
මෙය තායිලන්තයේ නිෂ්පාදනයකි
🌐අනුකාරක වලට නොරැවටී නියමිත ඔරිජිනල් කොලිටි එක බලල ම ගන්න.
✔️දිවයින පුරා බෙදාහැරීම Rs.300.00/=
🇱🇰 ලංකාවේ ඕනෑම ස්ථායකට ගෙනවිත් දිය හැකිය
📦 භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න
🔘 For more information : Calls or WhatsApp
☎️ 0703816223
📢ඇනවුම් කිරීම සදහා ඔබගේ,
💚නම
💚ලිපිනය
💚නගරය
💚දුරකථන අංක දෙකක්
අප වෙත එවන්න
Whatsapp (0703816223)
👊Cash on deliver සේවාව මගින් ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව ඇත
25/03/2022
🌹නිවසේ සිටම පහසුවෙන් ඔබට Hair remove කරගත හැක
🌹ඒ සදහා අවශ්‍ය වන hair removing cream සත්කාරයක්
🌹නැවුම් සුවදක්
🌹මිලි ලීටර් 120ක් අඩංගු යි.
🌐අනුකාරක වලට නොරැවටී නියමිත ඔරිජිනල් කොලිටි එක බලල ම ගන්න.
✔️දිවයින පුරා බෙදාහැරීම Rs.300.00/=
🇱🇰 ලංකාවේ ඕනෑම ස්ථායකට ගෙනවිත් දිය හැකිය
📦 භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න
🔘 For more information : Calls or WhatsApp
☎️ 0703816223
📢ඇනවුම් කිරීම සදහා ඔබගේ,
💚නම
💚ලිපිනය
💚නගරය
💚දුරකථන අංක දෙකක්
අප වෙත එවන්න
Whatsapp (0703816223)
👊Cash on deliver සේවාව මගින් ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව ඇත
25/03/2022
Papaya Combo Pack (BL+Soap)
Rs.1500.00/=
DR DAVEY Papaya Whitening Lotion 480ml + Nature Power Papaya Soap 125g
මුළු සිරුරම රන්වන් පැහැ කරගන්න පුලුවන් 😍😍🧡👇
🧡 පැපොල් සාරය සහිත ව සකසන ලද නිශ්පාදනයකි.
🧡 විටමින් ඊ සමග සමට අවශ්‍ය පෝෂණය ලබාදී රන්වන් පැහැ ඉතා නිරෝගී සමක් ලබා ගත හැක.
🧡 මැරුණු සම ඉතා හොඳින් ඉවත් කර සුසිනිඳු දීප්තිමත් සමක් ලබා දේ.
DR DAVEY Papaya Whitening Lotion 480ml
යනු ලොවම පිළිගත් සන්නාමයකි. ශරීරයට අහිතකර දේවල් වලින් තොරව සිරුර පැහැපත් කිරීමේ හැකියාව ඇති ඉතාම ජනප්‍රිය වයිට්නින් ලෝෂන් එකක් වාසි පැක් එකක් ලෙස මිලදීගෙන ප්‍රතිඵල දෙගුණ තෙගුණ කරගන්න.
Papaya Soap
ස්නානය කරන විට සම තෙත් වී ඇති බැවින් බාහිර සත්කාරයක් සමට අවශෝෂනය කරගැනීමට ඉතාමත් සුදුසු ම අවස්තාවකි. එවැනි අවස්තාවක මෙවැනි සත්කාරයක් ලබා දීම තුළින් ඔබට පැහැදිළි ඉතාමත් සාර්ථක ප්‍රතිපලයක් ලබා ගත හැකියි. වෙනත් සබන් වර්ග භාවිතා කිරීමේ දී ඇතිවන සම වියළිම, දීප්තිය අඩු වීම වැනි අහිතකර ප්‍රතිඵල වෙනුවට මෙවැනි නිශ්පාදනයක් භාවිතා කිරීම මගින් ඔබේ රුව රැකගන්න,රුව වඩවන්න.
🌐අනුකාරක වලට නොරැවටී නියමිත ඔරිජිනල් කොලිටි එක බලල ම ගන්න.
✔️දිවයින පුරා බෙදාහැරීම Rs.300.00/=
🇱🇰 ලංකාවේ ඕනෑම ස්ථායකට ගෙනවිත් දිය හැකිය
📦 භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න
🔘 For more information : Calls or WhatsApp
☎️ 0703816223
📢ඇනවුම් කිරීම සදහා ඔබගේ,
💚නම
💚ලිපිනය
💚නගරය
💚දුරකථන අංක දෙකක්
අප වෙත එවන්න
Whatsapp (0703816223)
👊Cash on deliver සේවාව මගින් ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව ඇත
25/03/2022
NIVEA Q10 Bodylotion
Rs.1950.00
🍋 මුහුණේ සමට වඩා දෙඅත්, පාද , වැලමිට ආදි ස්තාන අවපැහැ ගැනීම , අධික ලෙස වියලීමට ලක්වීම බොහෝ පිරිසකට පීඩාගෙනදෙන ගැටලුවකි.
🍋 දණහි, වැලමිට සහ පාද වැනි ප්‍රදේශ අධික ලෙස වියලීමට, අවපැහැ ගැනීම හේතු විය හැක්කේ නිසි තෙතමනයකින් තොරව දීර්ඝ කාලයක් නිරාවරණය වීම හේතුවෙනි.නිරෝගී සහ දිදුලන සමක් සඳහා Nivea Q10 Firming Body Lotion දිනපතා ආලේප කර වෙනස වටහාගන්න.
🍋 මෙම Whitening Body Lotion හි Q10 පෝෂ්‍ය පදාර්ථ අඩංගු වන අතර ඔබේ සමට හොඳින් අවශෝෂණයවී දවස පුරාම මෘදු, තෙතමනයක් සහිතව පෝෂණයෙන් පිරි තරුණ සමක් ලබාදෙයි.
🍋 මෙය පැය 48 ක් දක්වා සම මොයිස්චරයිසින් කරයි.
🍋 මෘදු සුවඳක් සහිත ක්රීම් වර්ගයකි.
🍋 දළ වශයෙන් දින 10 කින් සම දීප්තිමත් කරයි.
🌐අනුකාරක වලට නොරැවටී නියමිත ඔරිජිනල් කොලිටි එක බලල ම ගන්න.
✔️දිවයින පුරා බෙදාහැරීම Rs.300.00/=
🇱🇰 ලංකාවේ ඕනෑම ස්ථායකට ගෙනවිත් දිය හැකිය
📦 භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න
🔘 For more information : Calls or WhatsApp
☎️ 0703816223
📢ඇනවුම් කිරීම සදහා ඔබගේ,
💚නම
💚ලිපිනය
💚නගරය
💚දුරකථන අංක දෙකක්
අප වෙත එවන්න
Whatsapp (0703816223)
👊Cash on deliver සේවාව මගින් ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව ඇත
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kegalle
Kegalle
71000
