Girly Glow

Girly Glow

Share

ඔබගේ ඇනවුම් සදහා අප හා සම්බන්ධ වන්න.. Whatsapp - 0758244202

01/01/2026

✨ Hello 2026, Glow Getters! ✨

A brand-new year means fresh dreams, bold confidence, and endless glow-ups 💕

May 2026 bring you beauty inside & out, self-love in abundance, and moments that sparkle as much as you do ✨🌸

Thank you for being part of the Girly Glow journey — let’s make this year shine brighter, glow stronger, and slay together 💖👑

🌟 Cheers to confidence, creativity & glowing beauty in 2026 🌟

25/12/2025

May your Christmas be filled with warmth, joy, and beautifully crafted moments.. 🎁💎

Wishing you a season wrapped in happiness, love, and thoughtful gifts.

Thank you for choosing Girly Glow — your support means the world to us 💖

Stay tuned for more cute, creative, and meaningful finds! 🤗🌟

18/12/2025

Hi යාලුවනේ..ඔන්න ටික කාලයක් තිස්සේ නවත්තලා දාලා තිබ්බ මගේ page එක ආයම අලුත් මුහුණුවරකින් පටන් ගන්න හිතුණා. ඔයාලාට දැන් අපෙන් පහත දේවල් ගන්න පුළුවන්..👇

* Lucky Boxes
* Customized Gift Packs
* Business Starter Packs (Resin/Fancy Items/Stationery)

මේ වගේ ගොඩාක් දේවල් දැන් ඔයාලාට අපේ Girly Glow page එකෙන් ඉතාමත් අඩු මුදලකට ගන්න පුළුවන්..

ඔයාලගේ ආදරණීයන්ට, ගුරුවරුන්ට, යාලුවන්ට වගේම ඔයාගේ ජිවිතේ ඔයාට විශේෂ සෑම සැමරීමකටම අවශ්‍ය Gift Packs 🎁 දැන් ඔයාලාට අපෙන්...🤗🤗

ඒ වගේම ළඟ ලගම එන 2026 අලුත් අවුරුද්දේ ඔයාගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්න ඔයාට Business Starter packs ඔබට කැමති පරිදි සකස් කරගන්න පුළුවන්..

ඉතින් තවත් බල බල ඉන්නේ මොකටද? අදම ඇණවුම් කරන්න.. 🎁 🎁🎁🎁

WhatsApp: 075 824 4202

14/03/2022

😍 Your beauty is your confidence..Take care of it always..😍

25/12/2021

🎅🎅 Wishing you a merry christmas and Happy new year...🎅🎅

12/12/2021

මේ උත්සව සමයේ ඔබගේ ආදරණීයන්ට ගුණාත්මක හා විශ්වාසදායී බවින් වැඩි වටිනා තෑගි දෙන්න මෙන්න ඔබට අනගි අවස්ථාවක්...
************************************************

🌿🌿🌿𝐁𝐞𝐚𝐮𝐭𝐚𝐧𝐢𝐜𝐚𝐥𝐬 𝐑𝐞𝐩𝐚𝐢𝐫𝐢𝐧𝐠
𝐒𝐡𝐚𝐦𝐩𝐨𝐨 & 𝐂𝐨𝐧𝐝𝐢𝐭𝐢𝐨𝐧𝐞𝐫 🧴 🧴

ශාක හා ඛනිජ පදනම් කරගත් අමුද්‍රව්‍ය වලින් සකස් කර ඇති මෙම ක්‍රීම් ආකාර shampoo සහ conditioner මගින්,
🌹 හිසකෙස් පෝෂණය කරයි.
🌹 හිසකෙස් අලුත්වැඩියා කරයි
🌹 හිසකෙස්වල පෙනුම නැවත ප්‍රතිස්ථාපනය කරයි.
🌹 හිසකෙස්වල තෙතමනය රඳවා තබා ගනියි.වියලි බවක් ඇති නොකරයි.
🌹 නිරෝගී පරිපූර්ණ පෙනුමක් හිසකෙස් වලට ලබා දේ.

🌴පිරිසිදු ස්කැන්ඩිනේවියානු ජලය සහ ස්වීඩන් honey suckle නිස්සාරණයෙන් සැදුම්ලත් ලත් අත්‍යවශ්‍ය ඛනිජ 8 ක මිශ්‍රණයක්*(සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, පොස්පරස්, මැග්නීසියම්, සින්ක්, තඹ, සිලිකා),*LONICERA CAPRIFOLIUM මල් සාරය* ඇතුළුව පැරබන්,සිලිකොන් සහ සල්ෆර් නොමැතිව සකස් කර ඇත.

🌴විශේෂයෙන් ලෝකයේ හොඳම සේදුම්කාරකය ලෙස සැලකෙන අමුද්‍රව්‍ය මෙහි අන්තර්ගත වේ.

🌴චර්ම රෝග විද්‍යාත්මකව පරීක්‍ෂා කර තිබේ. Vegan Society සමඟ ලියාපදිංචි වී ඇත.සියල්ලම 100% ප්‍රතිචක්‍රීකරණය කරන ලද ද්‍රව්‍ය වලින් සාදන ලද බෝතල්වල අසුරා ඇත.

***********************************************

ඔබගේ ඇනවුම් අදම අප හා යොමු කරන්න..Limited Stocks are available..

11/11/2021

🤩 වියපත් වූ පෙනුම නැති කර ඔබේ තරුණ බව පවත්වා ගනිමින් සමට දිය හැකි හොඳම සත්කාරය..

◾ Diamond Cellular Anti - Aging Cream

🌸ඔබ දන්නවද diamonds කියන්නෙත් carbon වලම තව එක formation එකක්..
Diamond powder එකෙන් හමේ texture එක balance කරන්න හොඳ උදව්වක් දෙනවා..

🌸Diamond Cellular Anti-Aging Cream එකේ තියෙනවා original diamond powder එක.. ඔයාලා අහලා ඇති අපේ හමට active carbon හොඳ cleansing ingredient එකක් කියලා..

🌸ඒ වගේම තව එකේ තියෙනවා Europe වල විතරක් ම හැදෙන truffle කියලා fungus එකක්..
ඔබේ සමෙහි cellular level එකට treat කරන්න පුළුවන් හොඳම ingredient එක තමයි truffle..

🌸ඉතින් මෙන්න මේ වගේ effective ingredients ගොඩාක් භාවිතා කරලා තමයි Oriflame Diamond Cellular Anti-Aging Cream එක හදලා තියෙන්නේ.

🤩 Anti-Aging Cream එකෙන් ඔබට ලැබෙන main benefit එක තමයි ඔබගේ හමේ තියෙන wrinkles අඩුකරන එක..

🤩 හමේ wrinkles අඩු කරන ගොඩාක් products අද beauty market එකේ තියෙනවා..
ඒත් ඒ ගොඩක් products වලින් ලැබෙන්නේ temporary impact එකක්..
Cream එක ගාලා හවස මූණ හේදුවට පස්සේ ඒකෙ effect එකත් ඉවරයි..

🌺ඒත් Oriflame Diamond Cellular Anti-Aging Cream එකෙන්,

🌷ඔබේ හමේ texture එක improve වෙනවා..
🌷Wrincles නැති වෙන්වා..
🌷skin එක පැහැපත් වෙනවා..
🌷තරුණ පෙනුමක් දෙනවා..
🌷හිතාගන්න බැරි සුන්දරත්වයක් ඔබට දෙනවා..

10/11/2021

මෙන්න කුරුලෑ සදහා ක්ෂණික විසදුමක්..

කැලැල් සඳහා වේගයෙන් ක්‍රියා කරන ස්ථාන ජෙල්. පැය 8 ක් තුළ ලප ප්‍රමාණය සහ රතු පැහැය අඩු කරන අතර පැය 24 තුළ පැල්ලම් නරක අතට හැරීම වළක්වයි. සාලිසිලික් අම්ලය නව කැළැල් ඇතිවීම වලක්වන අතර සම සංසුන් කිරීමේ සංකීර්ණය සම සන්සුන් කිරීමට උපකාරී වේ. පැල්ලමක් එන බවක් දැනුන වහාම ආලේප කරන්න.

පැල්ලම් වල ප්‍රමාණය පැය 24 තුළදී 40% කින් අඩු කරයි

පැය 24 තුළ පැල්ලම් නරක අතට හැරීම වළක්වයි

කැලැල් වල ප්‍රමාණය සහ රතු පැහැය පැය 8 ක්/දිනකට අඩු කරයි.

10/10/2021

🤩🤩 Oriflame Giordani Bronzing Pearls 🤩🤩

💁 ඔයාලා අහලා තියෙනවද මේ pearls ගැන?

👉 ඔව්.oriflame product එකක්නේ..මොකක්ද විශේෂත්වය?

💁 විශේෂත්වය තමයි මේක oriflame වලට ආවේණික නිෂ්පාදනයක්.

👉 මේකෙන් මොකද වෙන්නේ?

💁 මේක blusher එකක්..පාට 3 කින් යුක්ත වන නිසා brush එකකින් mix කලාම ලස්සන colour එකක් දකින්න පුළුවන්.. 😍😍😍 ඒ නිසා foundation එකක් වෙනුවට වුනත් භාවිතා කරන්න පුළුවන්..

🔥 ඔබේ මුහුණට, කම්මුල් වලට, බෙල්ලට දීප්තිමත් භාවයක් ලබා දීම සදහා අතිවිශිෂ්ට සංයෝග සහ උණුසුම් පැහැයන්ගෙන් යුක්ත වන මෙය ඉතාලියේදී අතින් සාදන ලද pearls විශේෂයකි..

භාවිතා කරන ආකාරය;

✔ brush එකක් භාවිතා කල යුතුයි.
✔ දියසුලියක් කැරකෙන ආකාරයට brush කර powder ලබා ගත හැක.
✔ මුහුණෙහි center (නහය ළඟින්) එකෙන් ආරම්භ කර මුලු මුහුණටම ආලේප කරන්න.
✔ දීප්තිමත් උනුසුම් පැහැයක් ලබා ගැනීමට බෙල්ලේ සහ උරහිසෙහිද ආලේප කරන්න..

🤩🤩 මෙමගින් සමේ වර්ණයට ගැලපෙන විවිධ වර්ණ ලබා ගත හැක..🤩🤩

අවශ්‍ය අය inbox කරන්න..

30/09/2021

🌹🌹 අද පාරිභෝගිකයන් අතර ඉතාමත් ජනප්‍රිය විශ්වාසදායී නිෂ්පාදනයක් තමයි 🌻 Milk and Honey Gold Nourishing Hand and Body Cream 🌻 කියන්නේ.

ඕනම Skin type එකකට සුදුසු වන මෙය ස්වාභාවික කිරි, මී පැණි සහ ස්වීඩනයේ ඖෂධ පැලෑටි වලින් නිෂ්පාදනය කරන අතර ඔබගේ සමට මනා ආරක්ෂාවක් සහ පෝෂණයක් ලබා දෙයි.

Office ගිහින් දවස පුරාම AC එකේ නම් ඉන්නේ ඔබත් සම වියළීමේ ප්‍රශ්නයට මුහුණ දීලා ඇති.

සම වියලීම නිසා පීඩාවට පත් ඔබ සදහාම මෙය අනර්ඝ විසදුමක් වන අතර මෙය ඉමිහිරි සුවදකින් යුක්තයි.

👉 සමේ ඇති වියලි බව අයින් කර දවස පුරාම තෙතමනය රදා පවතියි.

👉 සමේ රැලි වැටීම් ඉවත් කරයි.

👉 තරුණ පෙනුම රැක දෙයි.

👉 අව පැහැ ගැන්වී ඇති ස්ථාන පැහැපත් කරයි.

👉 අත් කකුල් වල ඇති වී ඇති කොරල තත්වයන් නැති කර සම නිරෝගී කරයි.

👉 කිරි හා මී පැණි අඩංගු බැවින් සමට ඉතා හිතකර වන අතර අවම වශයෙන් මාස 3ක් පමණ භාවිතා කල හැක.

👉 පළමු භාවිතයේ සිටම ඔබගේ සම පෝෂණය කර සුමුදු, සජීවී සමක් ලබා ගැනීමට උපකාරී වෙයි.

30/09/2021

😍😍 මෙන්න මම අද ඔයාලාට හදුන්වා දෙන්නේ ක්‍රීම් ගාන්න අපහසු, දාඩිය දාන අයට විශේෂිත වූ නිෂ්පාදනයක් සම්බන්ධව.

❤️❤️❤️ **Love Nature Radiance Face Gel with Organic Apricot and Orange** ❤️❤️❤️

💁 මෙය ඕනම සමකට සුදුසු නිෂ්පාදනයක් වන අතර Organic Apricot Extract සහ Organic Orange Juice Extract අඩංගු වේ.

👉 මෙම නිෂ්පාදනය ඔබගේ මුහුණේ ඇති විඩාබර අදුරු පෙනුම දුරු කරලයි.

👉 සම වඩාත් සුසිනිදු කරයි.

👉 මුහුණේ තෙතමනය ආරක්ෂා කරයි.

👉 විටමින් C අඩංගු නිසා ඔබේ සමට පැහැදිලි දිදුලන පෙනුමක් ලබා දෙයි.

භාවිතා කල යුතු ආකාරය:

💁 මුහුණ පිරිසිදු කරගත් පසුව gel එකෙන් ස්වල්පයක් ගෙන මුහුණ සහ බෙල්ල ප්‍රදේශයේ ආලේප කර සමට උරා ගන්නා තෙක් හොදින් කවාකාරව පිරිමැද ස්වල්ප වේලාවකින් සෝදා හරින්න.

Want your business to be the top-listed Beauty Salon in Kegalle?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kegalle