B E a U T Y
ඔබට අවශ්�ය ඕනෑම oriflame නිශ්පාදනයක් කුරිය
12/08/2022
Oriflame Milk and Honey Body Cream
🌼මාස 4ට ආසන්න කාලයක් භාවිතා කල හැක.
🌼තාම හොද body lotion එකක් හම්බුනේ නැද්ද? එක එක body lotion වර්ග ගාලා එපා වෙලාද? එහෙනම් මෙන්න විසදුම😍
මෙය ️භාවිතා කිරීමෙන් කිසිදු අපහසුතාවයක් නැති අතර , සමේ තෙතමනය ආරක්ෂා කර පෝෂණය ලබාදෙන body lotion එකකි
අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු කර නොමැති බව අපි සහතිකයි..
ස්වභාවික මී පැණි සාරය අඩංගුයි
තීරණය ඔබේ, වෙළෙඳපොළේ ඇති ප්‍රතිඵල රහිත ක්‍රීම් වර්ග වලට තවත් රැවටෙනවාද? ඒ වගේ ක්‍රීම් වර්ග වලට වියදම් කලා ඇති
ORIFLAME නිෂ්පාදන අතර ඉතාමත් ජනප්‍රිය සහ වැඩිම ඉල්ලුමක් ඇති
Milk and honey Gold nourishing hand and body cream එක තුලින්,
💡කොරල තත්ත්වයෙන් පීඩා විදින ඔබගේ කොරල තත්ත්වය දුරුකරයි
💡සමෙහි අව පැහැ ගැන්වීම් මුළුමනිම්ම දුරලයි
💡සමේ ඇතිවන වියළී බව තුරන් කර අවශ්‍ය තෙතමනය ලබා දෙයි
💡හිරු එළියෙන් සමට වන හානිය අවම කරයි
💡සමට අවශ්‍ය තෙතමනය මනාව ලබා දෙයි
💡සම සිනිඳු කරයි
💡ඉක්මනින්ම සමට උරා ගනී
🥛🍯කිරි හා මීපැණි සාරයෙන් සමන්විත මෙම නිෂ්පාදනය ලස්සනට ඉන්න කැමති ඔබ සදහාමයි .
අවශ්‍ය අය inbox msg එකක් දාන්න..
12/08/2022
Oriflame Milk and Honey Body Cream
🌼මාස 4ට ආසන්න කාලයක් භාවිතා කල හැක.
🌼තාම හොද body lotion එකක් හම්බුනේ නැද්ද? එක එක body lotion වර්ග ගාලා එපා වෙලාද? එහෙනම් මෙන්න විසදුම😍
මෙය ️භාවිතා කිරීමෙන් කිසිදු අපහසුතාවයක් නැති අතර , සමේ තෙතමනය ආරක්ෂා කර පෝෂණය ලබාදෙන body lotion එකකි
අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු කර නොමැති බව අපි සහතිකයි..
ස්වභාවික මී පැණි සාරය අඩංගුයි
තීරණය ඔබේ, වෙළෙඳපොළේ ඇති ප්‍රතිඵල රහිත ක්‍රීම් වර්ග වලට තවත් රැවටෙනවාද? ඒ වගේ ක්‍රීම් වර්ග වලට වියදම් කලා ඇති
ORIFLAME නිෂ්පාදන අතර ඉතාමත් ජනප්‍රිය සහ වැඩිම ඉල්ලුමක් ඇති
Milk and honey Gold nourishing hand and body cream එක තුලින්,
💡කොරල තත්ත්වයෙන් පීඩා විදින ඔබගේ කොරල තත්ත්වය දුරුකරයි
💡සමෙහි අව පැහැ ගැන්වීම් මුළුමනිම්ම දුරලයි
💡සමේ ඇතිවන වියළී බව තුරන් කර අවශ්‍ය තෙතමනය ලබා දෙයි
💡හිරු එළියෙන් සමට වන හානිය අවම කරයි
💡සමට අවශ්‍ය තෙතමනය මනාව ලබා දෙයි
💡සම සිනිඳු කරයි
💡ඉක්මනින්ම සමට උරා ගනී
🥛🍯කිරි හා මීපැණි සාරයෙන් සමන්විත මෙම නිෂ්පාදනය ලස්සනට ඉන්න කැමති ඔබ සදහාමයි .
අවශ්‍ය අය inbox msg එකක් දාන්න..
11/08/2022
වියළි කෙස් තිබේද ?
කැඩී තිබේද ?
පිහිටුවීම අසීරුද ?
Love Nature Shampoo & Conditioner for Dry Hair 🥥
😍 හිසකෙස් මුල් වල ශක්තිය පෝෂණය කරන අතර හිස්කබල පෝෂණය කරයි
😍 හානියට පත් වූ හිස්කබලේ සෛල පුනර්ජනනය කරයි
😍 කෙස් කළඹ ශක්තිමත් කරන බැවින් ඒවා සෞඛ්‍ය සම්පන්න හා ශක්තිමත් වේ
11/08/2022
ඔබේ හිසකෙස් වලට පිරිපුන් බවක්...
වැඩි Volume එකක්...
💜 HAIRX Advanced Care Volume Lift Fullness Shampoo & Conditioner 💜️
◾වෙතින් ඔබේ මෘදු තුනී හිසකෙස් වලට ලබා දෙන පිරිපුන් බව සහ ඉහල Volume එක දැන් අත් විඳින්න
◾සෙරමයිඩ් සමඟ නිපදවූ සැහැල්ලු සංයෝගයකින් සමන්විත බැවින් හිස කෙස් මත නොඇලී වැඩි වේලාවක් රඳා පවතියි
◾දිගු කල් රැඳෙන පිරිපුන් බවින් යුත් කෙස් කළඹක අසිරිය දැන් විඳගන්න
◾ දිනපතා භාවිතා කළ හැක
✨️ ඔබේ හිස් කබල සහ හිස කෙස් පෝෂණය කරමින් හිස කෙස් ඔසවා තබන මෘදු Conditioner ඔබට වැඩි Volume එකක් ඇති කෙස් කළඹක් ලබා දෙයි !
Special Discount Available 🌺
11/08/2022
😍 Oriflame පාරිභෝගිකයන් අතර ජනප්‍රියම නිෂ්පාදන පෙළ...😍
🍯🍯Milk and Honey Gold shampoo 🍯🍯For Radiant, Soft & Silky Hair.
උසත් තත්වයේ ඉතා පිරිසිදු කිරි සහ මී පැණි එකතු කරමින් නිෂ්පාදනය කරන මෙම නිෂ්පාදනය ඔබේ කොණ්ඩයට සුසිනිඳු පිරිපුන් කෙස් කලබක් ලබා දෙමින් හිසකෙස් හොඳින් පිරිසිදු කරමින් හිස් කබලෙහි තෙතමනය රැක දෙමින් කෙස් කලඹ නිරෝගීමත් ව තබා ගැනීම සදහා උපකාරීවන අතර දැඩි පෝෂණයක් ලබා දෙයි.
🍯🍯Milk and Honey Gold conditioner🍯🍯 For Radiant, Soft & Silky Hair.
හිසකෙස් වල තෙතමනය රැක ගනිමින් පෝෂණීය කෙස් කලඹක් ලබා දෙන අතර සුසිනිදු පිරිපුන් කෙස් කලඹක් ලබා දෙමින් හිසකෙස් අවුල් වීම් වලක්වා හිසකෙස් මනාව පවත්වා ගැනීමට උපකාරී වේ.
ඔබේ කෙස් කළඹේ ස්වාභාවික සුන්දරත්වය ත්‍රීව්‍ර වීමටත් කෙස් හැලීම අවම වීමටත් හිසකෙස් වල දීප්තිය වැඩි කිරීමටත් Milk & Honey Shampoo සහ Conditioner උපකාරී වේ.
28/07/2022
Oriflame Love Nature Coconut Hair Oil
😍 විශේෂත්වය,
👉 💯% ක් ස්වාභාවික පිරිසිදු පොල්තෙල් වලින් නිපදවා තිබීම
👉 අහිතකර රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවීම
👉 ඇලෙනසුළු බවක් නොමැති වීම
👉 මනා සුවඳකින් යුක්ත වීම
කාන්තා පිරිමි දෙපාර්ශවයටම ඉතාමත් සුදුසුයි !
🌺 හිසකෙස් වලට ස්වාභාවික පෝෂණයක් ලබා දේ
🌺 හිසකෙස් වැටීයාම අවම කරයි
🌺 හිසකෙස් වර්ධනය වේගවත් කරයි
🌺 හිසකෙස් ශක්තිමත් කරයි
🌺 තඹ පැහැය නැති කරයි
🌺 දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ
🌺 හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වියලීමෙන් වලක්වයි
🌺 හිසකෙස් ගැට ගැසීම අවම කරයි
💁♀️ මෙය මනා සුවඳකින් යුක්ත වීම හා ඇලෙනසුළු බවක් නොමැති වීම නිසා හිසකෙස් ආලේපනයක් ලෙස පමණක් නොවේ හිසකෙස් අලංකරණය සඳහා සහ Silicon Oil එකක් ලෙසද භාවිතා කළ හැක...
28/07/2022
🌸 ඇස් යට කලුවීම
🌸 තොල් අවපැහැ වීම
🌸 වැලමිට කලුවීම
🌸 දණිස්ස කලුවීම
🌸 කිහිලි හා ඉකිලි ප්‍රදේශ කලුවීම
🌸 සතුන් දෂ්ට කිරීම නිසා ඇති වූ කැළැල්
🌸 තුවාල කැළැල්,පිළිස්සීම් නිසා ඇතිවන කැළැල්
🌸 දුම්බීමෙන් ඇතිවුන අවපැහැය
යන මේ ගැටලුවලින් පීඩා විඳින ඔබට මෙන්න විසඳුම 😍
Tender Care Protecting Balm
Oriflame Family එකේ පුංචි වැඩ්ඩා...
ඔයත් අරන් බලන්න 💫
💢 LOVE NATURE MATTIFYING FACE LOTION WITH ORGANIC TEA TREE & LIME 💢
♦️කුරුලෑ,ලප කැළැල් වලින් තොර පැහැපත් සමක් ලබා ගැනීමට ඔබත් කැමතිද?.....♦️
●ඔයාටත් තියෙන්නේ Oil සමක් ද?....සම වේලිලාද?......ඔබත් කුරුලෑ,ලප කැලැල් වදෙන් බේරිමට කැමතිද?.....●
♦️ඕනිම කෙනෙක් කැමතියි කුරැලෑ,ලප කැලැල් වලින් තොර ඉතා පැහැදිලි,පැහැපත් සමකට. Oriflame වෙතින් හදුන්වා දී ඇති මෙම ස්වභාවික ආලේපනය ඔබේ සම කුරුලෑ,කැලැල් වලින් තොර පැහැදිලි පැහැපත් සමක් ලබා දේ.
♦️Tea Tree oil සහ ස්වභාවික දෙහි සාරය අඩංගු කොට නිපදවා ඇති නිසා ඕනෑම සමක් සදහා සුදුසුයි.
♦️Day Cream එකක් මෙන්ම Night Cream එකක් ලෙසද භාවිතා කල හැක.
♦️උදෑසන හෝ රාත්‍රියේ හොඳින් සෝදා පිරිසිදු කර ගත් මුහුණ සහ බෙල්ල මත ඇගිලි තුඩුවලින් ආලේප කර මදක් සම්බාහනය කරන්න. (ඇස් පිය මත නොගෑවෙන සේ)
♦️මෙහි අඩංගු සැලිසිලික් අම්ලය මගින් සමේ ඇති කැලැල් හා කලු පැල්ලම් ඉවත් කරයි.
♦️කිසිදු අතුරු ආබාධයකින් තොරව කුරුලෑ,ලප කැලැල් නැති කර පැහැපත් සමක් ලබා ගැනීමට ඔබත් පාවිච්චි කර වෙනස වටහා ගන්න.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Kegalle
