Cosmoline with Nethu

Cosmoline with Nethu

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cosmoline with Nethu, Health/Beauty, Kegalle.

13/03/2023

😍😍😍ORIFLAME WELLNESS hair & nail nutricomplex 😍😍😍.

🌼ලස්සන පිරිපුන් කෙස් කලබ කාන්තාවන් සතු වටිනාම ආභරණයක් .ශක්තිමත් අලංකාර නියපෙල පෞරුෂත්වය විදහා පාන සාධකයක්.

😃හිසකෙස් අසාමාන්‍ය ලෙස හැලිගී යාම

😃හිසකෙස් වර්ධනය දුර්වල වීම .

😃හිසකෙස් තුනී වීම .

😃කෙස් කලඹ පිරිපුන් නොමැති වීම .

😃අඟ පැලුනු සහ කැඩී යන හිසකෙස්.

😃හිස⁣කෙස් දුර්වල වීම .

😃නියපොත් වල ශක්තිමත් බව නොමැති
වීම .

😆නියපොතු අවපැහැ වීම .

💮💮💮මේ සියලු හිසකෙස් හා නියපොතු වල ගැටලු වලට නොවරදින එකම විසදුම wellNESS hair &nail nutricomplex ...💮💮💮

😘😘මේ මිලට 19 වනදා දක්වා පමණයි....

🐩🐩🐩මගෙන් තවත් special price එකකට...පලමු ඇනවුම් 5 ට....

more details inbox......

03/01/2023

Hi කෙල්ලනේ....🌼🌼🌼🌼

💐ඔන්න මලක් වගේ දවසම සුවඳට ඉන්න කැමති අයට .

💐Giordani gold essenza perfume එකේ fragrance එක මුසු කරල තියෙන්නෙ .

💐වතුර ටිකක් ගැවුනත් සුවඳ වැඩි වෙන perfume lotion එකක් ..

💐ඕනි අය ඉක්මනට කියන්න .
More details inbox .

16/12/2022

💐ඔන්න යාලුවනේ කකුල් පැලීම තවදුරටත් ගැටලුවක් නෙවෙයි ....💐

MMore details inbox .

15/12/2022

💐💐💐Oriflame 💐💐💐

💙Oriflame කියන්නේ මොනවාගේ ව්‍යාපාරයක් ද?

💜අපිට ඉගෙන ගන්න ගමන් .

💜️රැකියාවක් කරන ගමන් .

💜️ගෙදර ට වෙලා ඉන්න ගමන් කාටවත් බරක් නොවී නිදහසේ කරන්න පුලුවන් job එකක් ..

🌻ජිවිතේ ජයගන්න කැමති අය එන්න 🌻🌻

💚💚💜️තමන්ගේ හීන හීනයක්ම වෙන්න නොදී ඒ ලස්සන හීන හැබැකරගන්න ඕනි අය එන්න ..💜️💜️.

💐💐Oriflame ගැන හරියටම දැනගෙන ජිවිතේ ජයගන්න එකතු වෙන්න .. 💐💐

Photos from Cosmoline with Nethu's post 17/10/2022

Oriflame omega 3 ...🐋🐋🐋🐋
🐬🐬🐬Oriflame omega 3 විශේෂ වන්නේ ඇයි ?..🐬🐬🐬

🐟🐟🐟මොකද කුඩා මත්‍යසයින් ගෙන් ලබා ගන්නා fish oil වලින් සකසා තිබීම

🐟🐟🐟මෙහි capsule එකෙහි cover එකද සකසා ඇත්තේ fish oil වලින් වීම ...

More details whatsapp 0784930149 ..

මෙම මස විශේෂ මිල අඩුකිරීමක් යටතේ ලබා ගත හැක.....

07/10/2022

🌸🌸Divine perfume body lotion .....🌸🌸
මේ perfume body lotion එක මම personally use කරන product එකක් ....මුලු දවසෙම සුවඳට ඉන්න පුලුවන් .......

Category

Website

Address


Kegalle
71000

Alerts

Be the first to know and let us send you an email when Cosmoline with Nethu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kegalle.