Meily_zone

Meily_zone

Share

_Beauty gives good personality_

02/10/2021

Offer😍 !!!!!! Offer😍

🌴🌴Love nature coconut oil එකක් සහ 🍃🍃Love nature hot oil එකක් මිලදී ගන්නා ඔබට අනගි අවස්ථාවක් 😍
ඔයිල් දෙකටම 1350/= ක් පමණයි.😍
රුපියල් 228ක ඉතිරියක් 😍

02/10/2021

Hot oil treatment එකක් ගෙදරදීම කරගමුද??
🌺🌺🌺Love Nature Hot oil Oriflame🌺🌺🌺
එමගින් ඔබට
🍃හිසකෙස් වලට නිසි පෝෂණය ලබා දී
🍃සුන්දර නිරෝගි වරලසක් ලබාදෙයි.
🍃හිසකෙස් වැටීම අවම කරයි.
🍃හිසකෙස් ශක්තිමත් කරයි.
🍃රුධිර සංසරණය මනාව සිදුකරයි
🍃හිස් කබලේ වියලි යාම අඩු කරයි

භාවිතා කරන අයුරු :
💢භාජනයක් ගෙන double boil ක්‍රමයට oil
අවශ්‍ය පමණ ට ගෙන විනාඩි 10 ක් පමණ රත්
කරගන්න.
💢තෙල් හිස් කබලට හා කොන්ඩය මුලට දමා
කවාකාරව විනාඩි 5ක් පමණ මසාජ් කරන්න
💢පසුව හිසකෙස් දිගට තෙල් ආලේප කර
තුවායක් උණු වතුරේ පොගවා මිරිකා ගෙන එමගින්
සම්පූර්ණයෙන්ම හිසකෙස් ආවරණය වන පරිදි ඔලුව
අවරනය කර විනාඩි 30ක් තබා ඉවත් කරන්න.
💢shompoo , Conditioner යොදා සෝදා හරින්න.

🌼සාර්ථක ප්‍රථිපල සදහා සතියකට දෙවරක්
භාවිතා කරන්න.

02/10/2021

🌴🥥 Oriflame Love Nature coconut oil🥥🌴

🥥 ස්වීඩනයේ නිශ්පාදිත මෙම oriflame coconut oil පිරිසිදු පොල් තෙල් මගින් සාදාගන්නා අතර කිසිදු අහිතකර බලපෑමක් ඇති නොකරන බව විද්‍යාත්මකව තහවුරු කර ඇත.මෙමගින් ඔබේ හිසකෙස් හා හිස්කබල සදහා ඉතා අනගි ප්‍රථිපල ලබා ගත හැක.මෙයින් ඔබට, 🌴.හිසකෙස් වර්ධනය කර ගැනීමට හැකි වෙයි. 🌴.හිසකෙස් පැසිම අවම කර ගත හැකි වෙයි . 🌴.හිසකෙස් කැඩීම අවම වෙයි. 🌴.හිස්කබලේ හිස්හොරි ඇති වීම නැති කරයි. 🌴.හිසකෙස් ඝනකමින් වැඩි කරයි. 🌴.හිසකෙස් මනාව පෝෂණය කර ශක්තිමත් කිරීමට උපකාරී වෙයි. 🌴.හිරු කිරණින් හිසකෙස් හා හිස්කබලට සිදු වන බලපෑම අවම කිරීමට උපකාරී වෙයි. 🌴.හිසකෙස් කුණු දූවිලි වලින් ආරක්ෂා කරයි. ඉතා මිහිරි සුවදකින් යුතු මෙම ORIFLAME COCONUT OIL භාවිතා කරන අයුරු. 🥥.පිරිසිදු කර ගත් හිස්කබල මත ORIFLAME COCONUT OIL ඔබේ අවශ්‍යතාව මත රැගෙන හොදින් ගල්වා විනාඩි 5ක් පමණ මෘදුව සම්භාහන කරන්න.පසුව අත්ල මතට තෙල් ස්වල්පයක් රැ⁣ගෙන හිසකෙස් මත හොදින් ගල්වා පිරිමදින්න. දිනපතා භාවිතා කිරීමෙන් ඔබට ඉක්මන් සාර්ථක ප්‍රථිපල ලබා ගත හැකියි. ඔබ නෑමට පෙර තෙල් ආලේප කරන අයෙකු නම් නෑමට පැය 3කට පමණ පෙර ORIFLAME COCONUT OIL ඔබෙ අවශ්‍යතාව මත රැගෙන හොදින් ගල්වා සම්භාහනය කොට පැය 3කට පමණ පසු ස්නානය කරන්න. 🥥.ඔබ නිතරම තෙල් ආලේප කිරීමට අකමැති අයෙකු නම් සතියකට දවස් 3ක්,4ක් පමණ භාවිතා කිරීම ප්‍රමාණවත් වේ. 🌴🥥 හිසකෙස් වලට ආදරය කරන ඔබ සදහා ම නිශ්පාදිත මෙම ORIFLAME COCONUT OIL දැන් පහසු මිලට ඔබට අපෙන් මිලදී ගත හැකියි . 🌴🥥 ස්ත්‍රී හා පුරුෂ දෙපාර්ශවයටම භාවිතා කිරීමට හැකියි.

Are you facing HAIR related PROBLEMS?

🌴LOVE NATURE COCONUT HAIR OIL 🌴is the best solution for those who want smooth & moisturized hair.

🌴Enriched with 100% Natural Coconut Oil & having a strong smell.

🌴Helps to
🥥 Reduce hair fall
🥥 Smoothen your hair
🥥 Moisturized your hair
🥥 growth of hair
🥥 Replenished dry hair

🌴 Can be used at any time of the day.

🌴 For the best result : massage into your dry hair, leave overnight & shampoo as normal.

🌴🥥PLACE YOUR ORDER THROUGH INBOX

21/09/2021

මුහුණේ රතු පැල්ලම් ද මෙන්න හොදම විසදුම☺️

මෙය තෙල් සහිත කුරුලෑ සහිත සමට ඉතාමත් සුදුසු වේ.

කුරුලෑ වලින් තොර සමක් සදහා මෙන්න විසදුම😍

25/08/2021
Want your business to be the top-listed Beauty Salon in Kegalle?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kegalle