Moon Shine Beauty Cosmetics
MOON SHINE
02/07/2023
*Pimples අනේ කිය කිය දුක් වෙන් නැතුව මෙන්න මේක මං කියනවට use කරලා බලන්න guys🥳ඔයාගේ pimples ප්‍රශ්න පැය 24 න් විසදලා දෙන්න අපිට පුලුවන්🤗 ඔන්න ගන්න ආසා උනත් ගාන වැඩි කීව අයට 50% discount එකක් අරන් ආවා😎50%ක් discount🥹 ආයේ නම් ඉති මෙච්චර අඩුවට හම්බවෙන්නේ නෑ හොඳේ😎😍. ගොඩක් අය මේක ගැන ඇහුව නිසා මං පලවෙනි orders දෙකට delivery free දෙනවා ඔන්න🥳😎😍🤩*
delivery 200/=
23/06/2023
මූණ පුරා උඩට ඉලිප්පිලා, කලු සුදු තිත් තිත් වගේ තියෙන black heads, white heads වලට මොකද කලේ????
තවමත් එහෙම්මමද? නැත්නම් කුණු දූවිලි එක්ක, එක එක නොගැලපෙන cream ගාල තවත් වැඩි වෙනකම්ද ඉන්නෙ?
🌺තෙල් සහිත සමක් ඇති ඔබට තිබෙන ප්‍රධානම ගැටළුවක් තමයි මේ කුරුලෑ ,black heads, white heads. 😒😒
ඒක හොඳට මූණේ පේනවත් එක්ක…. මේ නිසා ඔයාගෙ මූණේ ලස්සන ඉබේටම අඩු වෙලා පේන්නේ.. 🙁
🌺 මෙම ගැටළුවෙන් පීඩා විදින ඔයාට හොඳම විසඳුම oriflame වෙතින් pure skin 5 minutes oil control clay Mask එක.😀
💜5 minutes oil control clay mask එක කියන්නේ මිනිත්තු 5කින් සමේ oily ගතිය නැති කරන product එකක්..😃😃😃
💜ඇත්තටම මේකෙන් ඔයාගෙ blackheads white heads ටිකෙන් ටික අයින් කරනවා වගේම, pimples ඇවිත් එන නව කැළැල් ඇති වෙන එකත් නවත්තගන්න පුළුවන්..🤗🤗
💜මේකේ සැලිසිලික් අම්ලය විශේෂයෙන් අඩංගු කරලා තියෙනවා 👇👇
සැලිසිලික් අම්ලය කියන්නෙ, සැබෑවටම කැළැල් වලට එරෙහිව සටන් කරන අමුද්‍රව්‍යයක්.ඒ නිසාමයි ඒක මේ නිෂ්පාදනයට අන්තර්ගත කරලා තියෙන්නේ..
එය සමේ මැරුණු සෛල ඉවත් කර, සමේ සිදුරු වලට ගැඹුරට විනිවිද යාමෙන් සම ගැඹුරින් පිරිසිදු කර, පරණ කැලැල් මකා දමනවා වගේම අලුත් කැළැල් ඇතිවීම වැළැක්වීමට ද උපකාරී වෙනවා👌👌👌👌👌
💜මේ විදියට ඔයාගෙ oily skin එකේ oily ගතිය නැති කරගෙන පිරිසිදු ලස්සන සමක් ඔයාට විනාඩි 5 කින් ලැබෙනවා 💯🤗
🙈මේක ගැහැණු පිරිමි ඕනම කෙනෙක්ට use කරන්න පුළුවන් 🤗…
👉සම පිරිසිදු නම් තමයි ඔයාට ඔයාගේ skin එකේ අනික් ප්‍රශ්නත් විසදගන්න පුළුවන් බව මතක තියාගන්න* 😊👈
🌺වෛද්‍යවරුන් පර්යේෂණාත්මකව ගුණාත්මක බව සහ ප්‍රතිඵල තහවුරු කර ඇත.
භාවිතා කරන ආකාරය:
ඇස්වටා හැර, මුහුණේ තුනී ලේයරයක් ආකාරයට ආලේප කර, මිනිත්තු 5ක් පමණ තබා, මද උණුසුම් ජලයෙන් සෝදා ඉවත් කරන්න.
වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා සතියකට දෙවරක් භාවිතා කරන්න.
🔅අවම වශයෙන් මාස 03 ට වඩා වැඩි කාලයක් භාවිතා කරන්න පුලුවන් නිසා එකක් ගත්තම ගොඩක් කාලයක් ඔයාට තියා ගන්න පුලුවන්.😀
විශේෂ වට්ටම් සහිතව මිලදී ගැනීමට inbox විමසන්න..
Whatsapp 0712024595
10/05/2023
😊ලස්සන වෙන්න පැහැපත් වෙන්න ආස හැමෝටම ❤️
🥰🥰🥰 Oriflame Wellness🥰🥰🥰
ASTAXANTHIN & BILBERRY EXTRACT🍁🍁
Delivery free 🤗
▶️ මේක කැප්සියුල් එකක්...ස්වීඩනයේ වැවෙන බිල්බෙරි සාරයෙන් නිෂ්පාදනය කරපු එකක්. මේකෙන් ඔබට ලැබෙන කැපී පෙනෙන ප්‍රතිඵලය නම් මුහුණ හා මුලු ඇගම එක ලෙස පැහැපත් වීම හා ලප , සියුම් රැලි වැටීම් ඉවත් වී යාමයි. 🧚
⭐ඒ වගේම මේ කැප්සියුල් එක ගැන හොද නරක දැන් ඔයාලාටම google search කරලා හොයා ගන්නත් පුලුවන්..
⭐මේක 100%ක් ම ස්වාභාවික ද්‍රව්‍ය වලින් හදලා තියෙන නිසාත් අතුරු ආබාධ නැත.
😊😊😊 සෞඛ්‍යාරක්ෂිතව මුළු ඇගම එක හා සමානව පැහැපත් කරගන්න කැමති ඔබට ORIFLAME වෙතින්
🌸 ASTAXANTHIN & BILBERRY EXTRACT CAPSULE එක හදුන්වා දී තිබෙනවා..🌸
☺️ ස්වීඩනයේ දූපත් සමූහයේ ස්වාභාවිකව වැවෙන මයික්‍රා්ඇල්ගී වලින් ලබාගන්නා ඇස්ටැක්සැන්ටින් සහ බිල්බෙරි ගෙඩියේ සාරය එකට මුසු කොට නිපදවා ඇත..
☺️ මෙහි අඩංගු ,ASTAXANTHIN මගින්
❤️වයස් ගත වීමෙන් සමේ ඇතිවන එල්ලා වැටීම් වලක්වයි.
❤️සමට බාහිර බලපෑම් වලින් හානිවීම වලකයි.
❤️තරැණ පෙනුම රැකදෙයි.
😊 BILBERRY EXTRACT
❤️සම නිරෝගී කර පැහැපත් පෙනුමක් ලබාදෙයි.
❤️හෘද රෝග වැලදීමේ ප්‍රවනතාවය අඩු කරයි.
❤️සම වයසට යාම වලක්වා තරැණ පෙනුම රැකදෙයි.
❤️රැධිර පීඩනය අවම කරයි.
😊 VITAMIN C
❤️සම පැහැපත් කරයි.
❤️සමේ අදුරැ ලප ඉවත් කරයි.
❤️හෘද රෝග ඇති වීමේ අවදානම අඩු කරයි.
😊VITAMIN E
❤️හිරැ එලියෙන් සම ආරක්ෂා කරයි..
❤️සමෙහි වියපත් පෙනුම නැති කරයි..
❤️සමේ තෙතමනය ආරක්ෂා කරයි..
❤️සම පැහැපත් කරයි..
❤️බාහිර උපද්‍රව වලින් සම ආරක්ෂා කරයි..
❤️තරැණ පෙනුම රැකදෙයි..
◾ ASTAXANTHIN & BILBERRY EXTRACT CAPSULE එක භාවිතා කිරීම මගින් ,
⭐රන්වන් පැහැ සමකට උරැමකම් කිව හැකියි..
⭐මුළු සිරැරම පැහැපත් කරයි..
⭐කුරැලෑ ලප කැලැල් ඉවත් කරයි..
⭐DARK SPOTS , WRINKLES , MARKS ඉවත් කර ලප කැලැල් නැති පැහැදිලි සමක් ලබාදෙයි..
⭐සමෙහි රැලි වැටීම් නැති කරයි..
⭐සමේ වයස්ගත පෙනුම නැති කරයි..
⭐තරැණ පෙනුම රැකදෙයි..
✅කැප්සියුල් 30 සමන්විතයි..
✅මාසයක කාලයකට එක් බෝතලයක් ප්‍රමාණවත් වෙයි..
✅ භාවිතා කරන ආකාරය -
* දිනකට එක කැප්සියුල් එකක් ප්‍රධාන ආහාර වේලෙන් පසුව ලබාගන්න.
09/05/2023
🥑LOVE NATURE 2 IN 1 SHAMPOO FOR ALL HAIR TYPES AVOCADO OIL & CHAMOMILE🥑
shmpoo වලටයි conditioner වලටයි වෙන වෙනම වියදම් කරලා දැන් ඔයත් හෙම්බත් වෙලාද ඉන්නෙ.
ඔන්න එකට දැන් නියම විසදුමක්.ආයෙත් shampoo එකයි conditioner එකයි වෙන වෙනම ගන්ඩ ඔන් නැ .දැන් ඔයාට එ දෙකම තනි product එකක් විදියට .
love nature 2 in 1 shampoo
▶️ අලිගැටපේර කියන්නේ ඉතා ගුණ පෝෂ්‍යදායි පලතුරක් .අපිට අලිගැටපේර ඔලුවේ ගාන්න නම් බෑ. හැබැයි දැන් එක shampoo එක්කින් කරන්න පුලුවන් .
✨ Details ✨
🌹 හිසකෙස් අඟ පැලීම වළක්වයි.
🌹හිසකෙස් අධික ලෙස වියලී ගැට ගැසීම වළක්වයි.
🌹 Avocado Oil මඟින් හිසකෙස් සිනිඳු හා තෙතමනය සහිත කරවයි.
🌹විටමින් බහුලව අන්තර්ගත බැවින් හිසකෙස් ආරක්ෂා කර පෝෂණය කරයි.
🌹Chamomile මඟින් හිස් කබල හා හිසකෙස් ආරක්ෂා කරයි, හිසකෙස් දීප්තිමත් කරයි, හිසකෙස් මෘදු කරවන අතර හිසකෙස් වර්ධනය කරයි.
🌹 වයස අවුරුදු 15 ට වැඩි ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැක
How To Use ▪️
තෙත් වූ හිසකෙස් වල ආලේප කර සෝදා හරින්න. දිනපතා භාවිතයට සුදුසුයි. Shampoo එකේම Conditioner එකක් අන්තර්ගත බැවින් conditioner අවශ්‍ය නැත
ඔන්න දැන් දිග මහත කොන්ඩෙකට කැමති හැමොම inbox ඇවිත් oder එක දෙන්න.
04/05/2023
Hey boys
7999 ❎❎❎ 5550 ✔️✔️✔️👍
7999 වටින branded watch එකක් 5550 ගමුද ? 😏👍
මෙ වාසිය 15 වෙනකන් විතරයි.😌.ඉක්මන් කරන්න ඔයාගෙ oder එක අදම වෙන් කර ගන්න .
13/04/2023
13/04/2023
ඔන්න මන් ගෙනාවා විශෙශ වාසියක් මෙ අවුරුදු කාලෙ පව්ලෙ ඔක්කොටම බය නැතුව පාවිච්චි කරන්න oriflame වෙතින් ගේන විශේශ අවුරුදු වාසිය ගමුද.
🌿 love & nature hair oil
🍯 milk & honey shampoo
දැන් ඔයාගෙන් කොන්ඩෙ සම්බන්ද සියලු ගැටලු වලට පිලියම් ගෙන්ඩ මෙ ප්‍රඩක්ට් දෙකට පුලුවන්
🍯milk & honey body lotion
මෙ අවුරුදු කාලෙ රස්නෙත් වැඩිනෙ ඉතින් අව්වට පිච්චෙනවත් වැඩී .අවුරුදු උත්සව වලට ගිහින් කලු වෙලත් ඇති ඔන්න එයාලා වෙනුවෙන්
මෙක පාවිච්චි කරනවා කියන්නෙ ෆ්‍රර්පියුම් ඔන් නැ කියන එක .
✋hand & nail cream
ඔන්න ගෙදර දොරෙ වැඩ කරන ගෘහනියක් නම් මෙක ඔයාට නැතුවම බැ.
අත් වලට විතරක් නෙවෙ කකුලටත් පුලුවන් .වැඩ කරලම ඔයාගෙ අත් ගොරොසු වෙලාද, නියපොතු බොල් වෙලාද අවපැහැ වෙලාද එහෙනම් hand & nail cream එක ඔයාට ගොඩක් ප්‍රයොජනවත් වෙයි
🌷Tende care blame
ඔන්න අපෙ අනිත් වැඩ්ඩා .මෙහෙම ගත්තොත් තාමා දැන් වෙනම නම් ගන්ඩ බැ.
ඔයාගෙ සිරුරෙ අවපැහැ වෙලා තියෙන තැන් වලට මෙක භාවිතා කරන්න.වෙනස ඔයාටම තෙරෙයි.
දැන් මෙ ෆැක් එකම 45% off එක්කට දෙනවා .ඉක්මන් කරන්න 16 වෙනකන් විතරයි මෙ වාසිය ♥
Delivery free 🚚
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kegalle
