Little Bee

Little Bee

Share

Oriflame
-Swedish Beauty Cosmetics -

15/05/2022

අපි කාටත් අමාරු කාලයක් මේක.. එහෙමයි කියලා අපේ සිහින සිහිනයක් පමණක්ම වෙන්න දෙන්න බෑ..

එහෙනම් ඔබේ සිහින යථාර්ථයක් කරගන්න හරිම පාර පෙන්නන්න මම සූදානම්..

අපි කවුරුත් දන්න Oriflame ආයතනය සමඟ එකතු වෙලා කිසිදු මුදලක් වැය නොකොට, නිවසේ සිටම සම්බන්ධ විය හැකි ව්‍යාපාර අවස්ථාවක්..

තමන්ගේම උවමනාවෙන් කැපවීමෙන් ශක්තියෙන් ඡීවිතය දිනන්න කැමති ඔබ අදම අපිත් සමග එකතු වන්න

E mail - [email protected]
Whatsapp - 076 382 9854
Voice - 076 382 9854

Photos from Little Bee's post 14/05/2022

ඔරිෆ්ලේම් නිෂ්පාදන අඩුම මිලට විශ්වාසවන්ත ලෙස ඔබේ නිවසටම ගෙන්වා ගන්න..

ලොව පිලිගත් උසස් තත්වයේ සන්නාමයක් වන ඔරිෆ්ලේම් නිශ්පාදන ඔබගේ විලාසිතා සහ ඔබේ රූපලාවන්‍ය අවශ්‍යතා සඳහා ..
🎗Face cream 🎗Make up products
🎗Body cream 🎗Fragrance
🎗Hair care products 🎗Baby products
ආදී සියලුම නිශ්පාදන

දිවයිනේ ඕනෑම තැනකට අඩුම මිලට ඔබේ නිවසටම ගෙන්වා ගත හැක.
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

මිලදී ගැනීමට ඔබත් අදම inbox කරන්න..

Photos from Little Bee's post 14/05/2022

Oriflame Motiv satchel bag💼

Medidas : 25 x 12x 23cm

Handle: 7cm.

Material : synthetic leather, polyester, brass and iron

Hurry up 😋😍

Photos from Little Bee's post 14/05/2022
14/05/2022

WELLNESS

The Benefits of Regular
Supplementation 👏
Nutritional supplements provide vitamins, minerals, and other nutrients to complete or enhance the nutritional content of the food we consume.
Nutritional supplements are used for many purposes.
• to help support over-all health and energy
• to provide immune system support and reduce the risks of age-related conditions
• to improve performance in athletics and mental activities
• to assist in nutrient intake during times of reduced food intake
• to assist with regularity
Regular supplementation is the perfect solution to help bridge the gap of any nutrient shortfalls, based on our individual needs, and making sure we get everything we need for our bodies to function at its best.
Supplements should not be used as a substitute for a varied diet but instead as a complement to a varied diet to ensure healthy levels of nutrients. Wellness by
Oriflame's products are based on the strictest EU safety standards. Our philosophy is that we don't believe in mega dosing, so we have up to 100% of the NRV (Nutrient Reference Value). That’s how we have a safe product that can be used long term, every
day.

14/05/2022

Order dispatched 🚚❤
👉Customized pack

Thank you for being our valued customers😻✨
We are so grateful for the pleasure of serving you♥️
Happy Ordering🛍✨

14/05/2022

Order dispatched 🚚❤
👉Customized pack

Thank you for being our valued customers😻✨
We are so grateful for the pleasure of serving you♥️
Happy Ordering🛍✨
cosmetics

Photos from Little Bee's post 03/05/2022

ORIFLAME sri lanka timeline

03/05/2022

Start your own business 👩‍💼
Make Money 💰
Make Beauty
Have fun 💃

03/05/2022

ඔබේ ශක්තිය ඔබම වන්න ! සාර්ථක දිවියක ආරම්භය සනිටුහන් කරන්න. මේ අවස්ථාව ඔබටයි.....

අභිමානවත් කාන්තාවක් ලෙස නැගී සිටීමට උනන්දුව හා කැපවීම අත්‍යාවශ්‍ය වේ. මම උපාධි අපේක්ෂිකාවක් වන අතර රැකියාවක් ලැබීමට පෙර මේ වනවිටත් මසකට රුපියල් රු.50000 කට වඩා වැඩි මුදලක් උපයමි.

විශ්ව විද්‍යාල සිසුන්ට ,පෞද්ගලික හා රාජ්‍ය අංශයේ රැකියා වල නිරත වන පුද්ගලයන්ට, මේ වන විට රැකියාවක් අපේක්ෂාවෙන් සිටින අයට,වගේම නිවසටම වී සිටින ගෘහණියන්ට අප සමග සම්බන්ධ විය හැකිය.

ඔයත් අදම අපිත් එක්ක Oriflame ආයතනයට join බලන්න. ඔයාගෙ life එක ඔයාට හිතාගන්නවත් බැරි විදිහට සාර්ථක වෙනවා නොඅනුමානයි.අපිත් සමග සම්බන්ධ වන ඔබට අවශ්‍ය සියලුම දේ පැහැදිලිව සරලව කියා දෙන්න අපි සූදානම්. 🤝


Instagram - www.instagram.com/glitzy_shine
E mail - [email protected]
Whatsapp - 076 38 29 854
Call - 076 38 29 854

12/02/2022

හීන දකින හැමෝටම ආදරෙන් ..✨️💚

Photos from Little Bee's post 12/02/2022

ඔබත් අමතර ආදායමක් සොයමින් සිටිනවාද...?

🦂 ඕවා කරන්න බෑ ....
🦂 බොරු වැඩ
🦂 ඕවගෙන් කව්ද සල්ලි හෙව්වේ
මේ වගේ කතා නිසා ඔයා දෙගිඩියාවෙන් ද ...?
අපි කියල දෙන්නම් ඔබට මාස 3ක් වගේ කෙටි කාලයකින් Rs 60,000 කට එහා ගිය මාසික ආදායමක් හොයන විදිය..

🐥 ඔයාට දවසේ පැය 24න් එක පැයක් වැය කරන්න පුලුවන්නම් ,
🐥 තමන්ගෙම උත්සාහයෙන් මුදලක් උපයන්න අසාවක් තියෙනවා නම් ,
🐥 ගෙදරට බරක් නොවී අධ්‍යාපනය හදාරන්න , තමන් ආස දෙයක් මිලදීගන්න කැමතිනම්,
ඔයා තමයි සුදුසුම කෙනා....

💥 නිවසේ සිටින අතරතුර ,
💥 රැකියාව කරන අතරතුර ,
💥 වැඩිදුර අධ්‍යාපනය හදාරන අතරතුර ,
💥 බබාලගෙ වැඩ කටයුතු කරන අතරතුර,
උනත් කරන්න පුලුවන් ඉතාමත් හොද ආයෝජන සැලැස්මක් තමයි oriflame ව්‍යාපාරය තුළ තියෙන්නේ...

ඔබට part time හෝ full time business එකක් විදියට මේක කරගෙන යන්න පුලුවන්.....

ලෝකය පුරා වසර 50 ක
පමණ ඉතිහාසයක් තියෙන
ඒ වගේම ශ්‍රී ලාංකාව තුළ
වසර 25ක් පමණ ඉතිහාසයක්
තියෙන ව්‍යාපාරයක් තමයි
Oriflame කියන්නේ...

ඉතාමත් සාර්ථක ව්‍යවසායකයන් විශාල ප්‍රමාණයක් ලංකාව තුළ බිහිකරපු ආයතනයක
කොටස්කරුවකු වී ඔබ නොසිතන තරම් ප්‍රතිලාභ ලබන්නට කැමතිනම් ඔබට පුලුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න......

ඔබගේ විස්තර අපිට එවන්න....
# name : -

# phon number : -

# address : -

ලියාපදිංචිය නොමිලේ....

ඔබේ සාර්ථත්වයේ අවසන් හිනිපෙත්ත දක්වාම අපි ඔබ සමගයි........

Want your business to be the top-listed Beauty Salon in Kuliyapitiya?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Kuliyapitiya