Glow & Beauty
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Glow & Beauty, Beauty, cosmetic & personal care, Kuliyapitiya.
𝗢𝗿𝗶𝗳𝗹𝗮𝗺𝗲 𝗪𝗲𝗹𝗹𝗻𝗲𝘀𝘀 𝗵𝗮𝗶𝗿 𝗮𝗻𝗱 𝗻𝗮𝗶𝗹 𝗻𝘂𝘁𝗿𝗶 𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘅
ලස්සන පිරිපුන් කෙස් කලබ කාන්තාවක් සතු වටිනාම ආභරණයක්. ශක්තිමත් අලංකාර නිය පෙල පෞරුෂත්වය විදහාපාන සාධකයක්.
🧝හිසකෙස් අසාමාන්‍ය ලෙස හැලී යාම
🧝හිසකෙස් වර්ධනය දුර්වල වීම
🧝හිසකෙස් තුනී වීම
🧝කෙස් කළඹ පිරිපුන් නොමැති බව
🧝අග පැලුණු සහ කැඩී යන හිසකෙස්
🧝හිසකෙස් දුර්වර්ණ වීම
💅නියපොතු වල ශක්තිමත් බවක් නොමැති බව
💅නියපොතු අවපැහැ ගැන්වීම
💁♀️මේ සියලු හිසකෙස් සහ නියපොතු වල ගැටලු වලට නොවරදින එක ම විසඳුම Wellness Hair and Nail nutri complex ;
🌸මෙය Zinc , Selenium , යකඩ , විටමින් C , අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල සහ ශාක සාරයන් සහිත ආහාර අතිරේකයකි .
🌸සෙලීනියම් සාමාන්‍ය හිසකෙස් නඩත්තු කිරීමට,පෝෂණය කිරීමට සහ වර්ධනයට දායක වේ. නියපොතු නඩත්තු කිරීමට,පෝෂණය කිරීමට සහ ශක්තිමත් කිරීමට සින්ක් දායක වේ..
🌸හිසකෙස් සහ නියපොතු වල ඉහත ගැටළු මතු වන්නේ නිසි පෝෂණයක් නොමැති වීමෙන්.මෙම අසමසම ආහාර අතිරේකය මගින් ඔබේ කෙස් කලඹ සහ නියපෙළ ඉතා හොඳින් පෝෂණය කරමින් ඉහත සියලු ගැටලු වලට පූර්ණ පරාසයක විසඳුම් ලබා දෙයි.
💊දිනකට පෙති දෙක බැගින් මාස 3ක් පමණ භාවිතය මගින් කෙස් හා නිය ආශ්‍රිත සියලු ගැටලු වලට ව්සදුම ලබාගන්න.
💊මෙය මාස 3ක් පසු භාවිතයෙන් පසු නැවත භාවිතා කිරීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන් මාස 3ක භාවිතයෙන් පසු සති 3ක භාවිතයෙන් වැලකී නැවත භාවිතා කරන්න.....
🔴 Cash on delivery available...0761245337
🌸වියළි අවලස්සන දෙපා වලට ආයුබෝවන් කියමු 🌸
😍ඔබත් සුන්දර මෘදු දෙපා යුවලක හිමි කාරියක් වන්නට ලෑස්ති ද?...😍
⭕Feet Up Comfort Daily Softening Foot Cream ⭕
Oriflame නිවසින්...
❤️මුහුණට දක්වන සැලකිල්ල දැන් ඔබේ දෙපා වලටත්...
❤️Jojoba සහ Arnica ශාක සාරයන් ගේ මෘදු කාරක ගුණය ඔබේ වියළි අවපැහැ ගැන්වුණු දෙපා වල සමේ ස්ථර හරහා ගමන් කරයි.
❤️ස්වාභාවික moisturizer ගුණයෙන් පිරි Jojoba oil සමේ තෙතමනය සුරකිමින් නිරෝගී පැහැපත් බවක් ගෙන දෙයි.
❤️දිනපතා උදෑසන පිරිසිදු කර ගත් දෙපා වල කුඩා ප්රමාණයක් ආලේප කර massage කරන්න.
❤️තෙල් ගතියෙන් සහ ඇලෙන සුළු බවින් තොරයි.
❤️සායනිකව පරීක්ෂා කර ඇත .
අතුරු ආබාධ රහිතයි.
😉𝑾𝑶𝑲𝑨𝑳𝑰 𝑩𝒍𝒂𝒄𝒌 𝑴𝒂𝒔𝒌😉
🤗සමේ තෙල් සහිත බව නිසා ඇතිවන black heads සහ white heads ගෙදරදීම නැති කරගන්න පුළුවන්
😌මෙම peel off mask එක භාවිතා කරලා. Active Charcoal සහ Collagen අඩංගු බැවින් ඔබේ සම රැලී වැටීම වලක්‌වා සමේ අදුරු පැහැය අඩු කරයි.
🤗ඕනෑම සමකට සුදුසුයි.ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැක.
👉හොදින් පිරිසිදු කර පිසදාගත් මුහුණ මත අලේප කර විනාඩි 20-30 අතර කාලයක් තබා ගන්න.මාස්ක් එක හොදින් වියළි සමට ඇලුණු පසුව එය සෙමෙන් මුහුණ වටෙන් ගලවා ඉවත් කරන්න.(ඇහිබැම ප්‍රදේශ වල තැවරී ඇත්නම් Wet Tissue හෝ වතුර භාවිතා කරමින් ඉවත් කිරීමෙන් ඇහිබැම වලට හානියක් සිදුනොවේ).මාස්ක් එක ගලවා ඉවත් කර පසු Toner එකක් බාවිතා කර සම පිරිසිදු කර ඔබ භාවිතා කරන Face Cream හෝ Moisturizing Cream එකක් භාවිතා කරන්න.
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
Call or watsapp 0761245337
05/08/2022
නොමිලේ නොමිලේ නොමිලේ😍😍😍
🌸සුන්දර ඔබ තවත් සුන්දර වන්නේ කෙසේද කියා තාමත් සිතමින් සිටිනවාද???
මෙන්න , කාන්තාවන් වෙනුවෙන් සම්පූර්ණයෙන් නොමිලේ පවත්වන රූපලාවන්‍ය වැඩමුලුවක්.....
අදම ඔබගේ අසුන වෙන් කර ගන්න 0762995343ට දුරකථන ඇමතුමක් ලබාදෙන්න.
පළමු වැඩමුලුව ....
👉06.අගෝස්තු 2022
👉උදේ 11 සිට.....
👉ඔරිෆ්ලේම් Head Office බොරැල්ල
As a Swedish beauty brand we believe that when you look and feel good you have the opportunity to reach your full potential.
For us, beauty is a way of life...
Know how to bring out the best in you with professional makeup.
Learn with Oriflame
Join us...
At the Oriflame Head office
No 30/2, D S Senanayake Mw, Colombo 8.
You can go to below link to see my personal beauty store to order what you want😍
Oriflame Cosmetics Oriflame is a leading beauty company selling direct. We offer a wide range of high-quality beauty products and an opportunity to start your own business
12/12/2021
05/11/2021
Glow & Beauty Beauty, cosmetic & personal care
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kuliyapitiya
