Agra Royal Productions

Agra Royal Productions

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Agra Royal Productions, Health/Beauty, No 107, Dunakayawatta, Moonamaldeniya, Kuliyapitiya.

🙏" යද්දි හිස් අතින් යන්න...
ඉද්දි උපරිම දෙන්න ඕන...
සදාරණව ජිවත් වෙන ගමන් මහන්සියෙන් ඉතිරි කරපු එකම වස්තුව දැනීම හින්දා
දන්නා දැනුමෙන් ලෝකයට හැකි උපරිමයක් දෙන්න ඕන..."

රුවන් නන්දික ( නිර්මාතෘ - අග්‍රා වෙදගෙදර ) 💖

30/08/2026

🌿ඔබේ ජීවිතයට මේ අග්‍රා හර්බල් ටී එක ආශීර්වාදයක් වනවා නියතයි..🙏

👑 අග්‍රා රාජකීය පානය ☕💖
--------------------------------

🌿 2016 සිට ලොව පුරා රටවල් 25ක මිනිස් ජිවිත ලක්ෂ ගණනක් සුවපත් කල වසර 10කට අධික විශ්වාසය දිනාගත් අග්‍රා වෙද ගෙදර නිෂ්පාදනයකි.

🌼 දියවැඩියාව / අර්ශස් / කොලේස්ට්රෝල් / අධි රුධිර පීඩනය / තරබාරුව / ශරීරයේ උෂ්ණබව නැති කරයි / ගැස්ට්‍රයිටිස් / කුරුලෑ / හදවත් රෝග / ඇදුම / පිළිකා /හෝමන අක්‍රීය භාවය නිවැරදි කරයි / දරුවන් පමා හෝ නැති අයට දරු සිහිනය සැබෑ කරයි / ආතරයිටිස් / නහර ගැටගැසීම / ස්නායු රෝග / වාත රෝග / අංශභාගය / ඉරුවාරදය / කොන්දේ අමාරුව ඇතුළු රෝග විශාල ප්‍රමාණයක් සුවකරලා බාහිර පෙනුම සුන්දර කරනවා.🌿

​🌹 මේක රාජකීය ඔසු තේ🌾 එකක්. පැනඩෝල් පෙත්තක් වගේ පැය කාලෙන් ගොඩ යන්න බෑ. දවසට දෙපාරක් බොන්නම වෙනවා. සති 2න් පටන් ගෙන දවසින් දවස ඔයාගේ වෙනස ඔයාටම බලා ගන්න පුළුවන්. බොන්න බොන්න ඔයාගේ අභ්‍යන්තරේ ලස්සනට පිරිසිදුව නිරෝගිව තියාගන්න එක අග්‍රා රාජකීය පානයට සුළු දෙයක්... 🌼

🙏 බාහිර සොභාව කොච්චර මනරම්ව තිබ්බත් රටේම තියන ක්‍රීම් ජාති ඉලුවත් ශරීර ඇතුලාන්තය කකුස්සි වලක් වාගේ. 💪

💞🌾 අග්‍රා රාජකීය පානයෙන් වෙන්නේ ආහාර ජීරණ පද්ධතිය පිරිසිදු කරලා, සමතුලිත කරලා, නිරෝගී කරලා පෙනහල්ලට ලොකු ඔක්සිජන් ප්‍රමාණයක් ඇද ගන්න උදවු කරන එකත්, හර්දයට ඉතාම පිරිසිදුව රුධිරය නිෂ්පාදනය වැඩි කරන්න උදවු කරන එකත්, ඒ නිසා ඔක්සිජන් පිරුණු ඉතාම පිරිසිදු රුධිරය ස්නායු ආරම්භක ශාරීරික මරමස්ථානය මොළයට වගේම ඇග පුරාම ඉතාම වේගෙන් ධාවනය වෙන්න පටන් ගන්නවා. කෙනෙක්ට උදාහරණයක් විදිහට පෙන්නුවොත් නිතර ඈනුම් යනවා කියන්නෙත් රුධිරයේ ඔක්සිජන් මදි කියන එක, අපි දිනපතා කන කන කෑමෙත්, බොන බොන බීමෙත් වස විස පිරිලා. අග්‍රා රාජකීය පානය ශරීර අභ්‍යන්තරය පිරිසිදු කරලා සමතුලිත කරලා නිරෝගි කරන්නේ හරියට නගරයක් පිරිසිදු කරන නහර සභාවේ කුණු ට්‍රැක්ටරිය වගේ. බාහිර සොභාව කොච්චර මනරම්ව තිබ්බත් රටේම තියන ක්‍රීම් ජාති ඉලුවත් ශරීර ඇතුලාන්තය කකුස්සි වලක් වාගේ. මේ විද්‍යාව තේරුම් ගන්න අපේ පොඩි මොලේ හපන් උනොත් අග්‍රා රාජකීය පානය කියන්නේ මොනතරම් විශිෂ්ට පානයක්ද ඔබට වැටහේවි. 💕🌿

🌼🙏 අග්‍රා ආයුරුවේද / හෙළ නිෂ්පාදන - අග්‍රා වෙද ගෙදර ( ලි:අ 14/3207 - පඬුවස්නුවර )💙💪

🌾 ගැබිණි මව්වරුන්ට කිරි දෙන මව්වරුන්ට ඉතාම උචිතයි. ස්වාභාවික ඖෂධ අන්තර්ගතය නිසා අතුරු අබාධ කිසිවක් නෑ.

🚐 ---- Cash On Delivery ---- 🚚✔️

පාර්සලය ( මාසෙටම ) - Rs 5000/= 🎁

📩 අදම Inbox පණිවිඩයක් එවා ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න!

📞 0714 100 750
📞 0714 100 250 (WhatsApp) See less

Photos from Agra Royal Productions's post 30/08/2026

❤️ People’s Excellency Awards 2024… ❤️
💕The Most Excellent Drink In Sri Lanka… “Agra Royal Drink” 💕

30/08/2026

🌿ජීවිතයේ බොහෝ පරාජයන්ගෙන් මේ අග්‍රා හර්බල් ටී එක ඔබව ගලවා ගනීවි..🙏

👑 අග්‍රා රාජකීය පානය ☕💖
-------------------------------------
🌿 2016 සිට ලොව පුරා රටවල් 25ක මිනිස් ජිවිත ලක්ෂ ගණනක් සුවපත් කල වසර 10කට අධික විශ්වාසය දිනාගත් අග්‍රා වෙද ගෙදර නිෂ්පාදනයකි.

🙏 බාහිර සොභාව කොච්චර මනරම්ව තිබ්බත් රටේම තියන ක්‍රීම් ජාති ඉලුවත් ශරීර ඇතුලාන්තය කකුස්සි වලක් වාගේ. 💪

🌼 දියවැඩියාව / අර්ශස් / කොලේස්ට්රෝල් / අධි රුධිර පීඩනය / තරබාරුව / ශරීරයේ උෂ්ණබව නැති කරයි / ගැස්ට්‍රයිටිස් / කුරුලෑ / හදවත් රෝග / ඇදුම / පිළිකා /හෝමන අක්‍රීය භාවය නිවැරදි කරයි / දරුවන් පමා හෝ නැති අයට දරු සිහිනය සැබෑ කරයි / ආතරයිටිස් / නහර ගැටගැසීම / ස්නායු රෝග / වාත රෝග / අංශභාගය / ඉරුවාරදය / කොන්දේ අමාරුව ඇතුළු රෝග විශාල ප්‍රමාණයක් සුවකරලා බාහිර පෙනුම සුන්දර කරනවා.🌿

​🌹 මේක රාජකීය ඔසු තේ🌾 එකක්. පැනඩෝල් පෙත්තක් වගේ පැය කාලෙන් ගොඩ යන්න බෑ. දවසට දෙපාරක් බොන්නම වෙනවා. සති 2න් පටන් ගෙන දවසින් දවස ඔයාගේ වෙනස ඔයාටම බලා ගන්න පුළුවන්. බොන්න බොන්න ඔයාගේ අභ්‍යන්තරේ ලස්සනට පිරිසිදුව නිරෝගිව තියාගන්න එක අග්‍රා රාජකීය පානයට සුළු දෙයක්... 🌼

💞🌾 අග්‍රා රාජකීය පානයෙන් වෙන්නේ ආහාර ජීරණ පද්ධතිය පිරිසිදු කරලා, සමතුලිත කරලා, නිරෝගී කරලා පෙනහල්ලට ලොකු ඔක්සිජන් ප්‍රමාණයක් ඇද ගන්න උදවු කරන එකත්, හර්දයට ඉතාම පිරිසිදුව රුධිරය නිෂ්පාදනය වැඩි කරන්න උදවු කරන එකත්, ඒ නිසා ඔක්සිජන් පිරුණු ඉතාම පිරිසිදු රුධිරය ස්නායු ආරම්භක ශාරීරික මරමස්ථානය මොළයට වගේම ඇග පුරාම ඉතාම වේගෙන් ධාවනය වෙන්න පටන් ගන්නවා. කෙනෙක්ට උදාහරණයක් විදිහට පෙන්නුවොත් නිතර ඈනුම් යනවා කියන්නෙත් රුධිරයේ ඔක්සිජන් මදි කියන එක, අපි දිනපතා කන කන කෑමෙත්, බොන බොන බීමෙත් වස විස පිරිලා. අග්‍රා රාජකීය පානය ශරීර අභ්‍යන්තරය පිරිසිදු කරලා සමතුලිත කරලා නිරෝගි කරන්නේ හරියට නගරයක් පිරිසිදු කරන නහර සභාවේ කුණු ට්‍රැක්ටරිය වගේ. බාහිර සොභාව කොච්චර මනරම්ව තිබ්බත් රටේම තියන ක්‍රීම් ජාති ඉලුවත් ශරීර ඇතුලාන්තය කකුස්සි වලක් වාගේ. මේ විද්‍යාව තේරුම් ගන්න අපේ පොඩි මොලේ හපන් උනොත් අග්‍රා රාජකීය පානය කියන්නේ මොනතරම් විශිෂ්ට පානයක්ද ඔබට වැටහේවි. 💕🌿

🌼🙏 අග්‍රා ආයුරුවේද / හෙළ නිෂ්පාදන - අග්‍රා වෙද ගෙදර ( ලි:අ 14/3207 - පඬුවස්නුවර )💙💪

🌾 ගැබිණි මව්වරුන්ට කිරි දෙන මව්වරුන්ට ඉතාම උචිතයි. ස්වාභාවික ඖෂධ අන්තර්ගතය නිසා අතුරු අබාධ කිසිවක් නෑ.

🚐 ---- Cash On Delivery ---- 🚚✔️

පාර්සලය ( මාසෙටම ) - Rs 5000/= 🎁

📩 අදම Inbox පණිවිඩයක් එවා ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න!

📞 0714 100 750
📞 0714 100 250 (WhatsApp)

17/08/2026
02/03/2026

"ලොව්තුරු බුදු සමිඳුන් කිඹුල්වත්පුරයට වැඩම කොට ශාක්‍ය වංශිකයන්ට දහම් අමා පැන් පෙවූ උතුම් මැදින් පුර පසළොස්වක පෝය දිනය අදයි. සැමට නිවනින් සැනසෙන පින්බර දිනයක් වේවා!"
weda Gedara production වෙද මැදුර

26/02/2026

සුවපත් දිවියක් - සතුටු සිතක්. 🌿 නිරෝගීකම තරම් වටිනා තවත් සම්පතක් ලොව තවත් නැත.

25/02/2026

අර්ශස් (Piles / Hemorrhoids) කියන්නේ ගුද මාර්ගයේ (rectum/anal canal) ඇති නහර (veins) පුපුරා, වායුවී, විශාල වීමෙන් ඇතිවන රෝගයකි.
• අභ්‍යන්තර අර්ශස් – ගුද මාර්ගය ඇතුළත ඇතිවේ (බොහෝවිට රුධිරය වැටේ).
• බාහිර අර්ශස් – ගුද ද්වාරය පිටත ඇතිවේ (වේදනාව වැඩියි).
• රුධිර අර්ශස් – මළවිස්සුවේදී රතු රුධිරය වැටීම.

රුධිරය වැටීම,ගුද ප්‍රදේශයේ කැක්කුම / ගින්න,ඉදිමීමක් හෝ ගුඩියක් වැනි දේක් දැනීම
දිගුකාලීන මලබද්ධය,තන්තු වැඩි ආහාර (කොළ වර්ග, පලා, කුරුඳු ඇට, බත්කොළ)
ත්‍රිඵලා (Triphala)
👉 (අරළු + බෙලි + නෙල්ලි)
ප්‍රයෝජන
මලබද්ධය අඩු කරයි
ගුද නහර පීඩනය අඩු කරයි
රුධිර අර්ශස් වලට හොඳයි

23/02/2026

ගැස්ටික් රෝගය (Gastritis / Acidity) කියන්නේ ආමාශයේ ඇතුළත පටලය (stomach lining) උද්වේගයට පත්වීම හෝ අධික අම්ලය නිසා ඇතිවන තත්ත්වයක්.
🔎 ගැස්ටික් රෝගයේ ලක්ෂණ
උදරයේ (බඩේ) දැවෙන වැනි වේදනාව
පපුව දහනය වීම (heartburn),මලබද්ධය හෝ දියර මල
බඩ පිපීම,ආහාරයට රුචිය අඩුවීම,වමනය
⚠️ ඇතිවීමට හේතු
අධික මිරිස්, තෙල් සහිත ආහාර
හිස් බඩ දිගු කාලයක් තබාගැනීම
මානසික ආතතිය
අධික කෝපි / තේ
මත්පැන් භාවිතය
සමහර වේදනා නාශක ඖෂධ (pain killers)
ආමාශයේ පිත්ත දෝෂය වැඩිවීම නිසා මෙය ඇතිවේ.
• ඖෂධීය පානයන්
🔹 1. කොත්තමල්ලි – සූදුදුරු කෂාය
🔹 2. අරළු (Haritaki)
🔹 3. බෙලි (Bael) පානය
❌ වළකින්න
අධික මිරිස් ,අච්චාරු,කෝපි / සෝඩා,හිස් බඩ සිටීම
• 🧘‍♀️ ජීවන රටාව
ආහාර නියම වේලාවට ගන්න
කෑමෙන් පසු 5–10 මිනිත්තු සෙමින් ඇවිදීම
මානසික ආතතිය අඩු කිරීම (භාවනා, ප්‍රාණායාම)
ප්‍රමාණවත් නින්ද
• ⚠️ වැදගත්
දිගු කාලීනව ගැස්ටික් තිබේ නම් හේතුව විය හැක්කේ
Helicobacter pylori infection
ආමාශ අල්සර (Peptic ulcer)

17/02/2026

අධි රුධිර පීඩනය (High Blood Pressure / Hypertension)
අධි රුධිර පීඩනය කියන්නේ රුධිරය හෘදයෙන් පිටවෙලා රුධිර නාලිකා තුළ ගමන් කරන විට ඇතිවන පීඩනය සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වීමයි.
මෙය වෛද්‍ය භාෂාවෙන් Hypertension ලෙස හැඳින්වේ.
📊 සාමාන්‍ය හා අධික පීඩන මට්ටම්
සාමාන්‍ය – 120/80 mmHg
ආරම්භක අවධිය – 130/80 ට ඉහළ
අධි රුධිර පීඩනය – 140/90 ට ඉහළ
⚠️ ලක්ෂණ (බොහෝවිට ලක්ෂණ නැත!)
ඒ නිසා මෙය “නිහතමානී ඝාතකයා” (Silent killer) ලෙස හඳුන්වයි.
ඇති විය හැකි ලක්ෂණ:
ඔලුව කැක්කුම,ඇස් කැරකීම,හෘද ඝාතය වැඩි වීම
හුස්ම හිරවීම, නහය ලේ ගැලීම (කRare)
🧬 හේතු
අධික ලුණු භාවිතය
මානසික ආතතිය
වාසනාව (Genetics)
වැඩි බර
ව්‍යායාම අඩුව
දියවැඩියාව / කොලොස්ටරෝල්
පාලනය නොකළහොත්
හෘදයාබාධ
මොළේ රුධිර වාහිනී පිපිරීම (Stroke)
වකුගඩු අසාර්ථක වීම
ඇස් පේශර් වැඩි වීම
අධි රුධිර පීඩනය (Hypertension) ආයුර්වේද දෘෂ්ටියෙන් වാത දෝෂය හා රක්ත දූෂණය සමඟ සම්බන්ධ වේ. එය සන්සුන් කර රුධිර ප්‍රවාහය සාමාන්‍ය කිරීමට පහත ඖෂධ උපකාරී විය හැක.
සුදුලුණු
රුධිර පීඩනය හා කොලොස්ටරෝල් අඩු කිරීමට උපකාරී
භාවිතය: උදෑසන හිස් බඩ සුදුලුණු කුඩු/කොත්තමල්ලී සමඟ
🌿 කොත්තමල්ලි
ශරීර උෂ්ණතාව අඩු කරයි
මුත්‍රා ප්‍රවාහය වැඩි කර රුධිර පීඩනය අඩු කිරීමට උදව්
කරපිංචා අධි රුධිර පීඩනය (Hypertension) පාලනයට උපකාරී වෙන්න පුළුවන් ස්වාභාවික ආහාර–ඖෂධයක් ලෙස භාවිතා කළ හැක.
කරපිංචා
ප්‍රතිඔක්සිකාරක (antioxidant) ගුණ
කොලොස්ටරෝල් අඩු කිරීමට උපකාරී
රුධිර නාලිකා සෞඛ්‍යය රැකීම
ජීර්ණය වැඩි කිරීම
ශරීරයේ අතිරේක ලවණ හා ජලය ඉවත් කිරීමට සුළු සහාය

Category

Telephone

Address


No 107, Dunakayawatta, Moonamaldeniya
Kuliyapitiya
60218

Alerts

Be the first to know and let us send you an email when Agra Royal Productions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kuliyapitiya.