Nail Vintage
Nail Vintage is a beauty studio that offers premium Nail Care and Nail Art services in a chill and intimate environment.
මෙච්චර දවස් ඔයාලා හෙව්ව බලල් ඇස් වගේ දිලිසෙන, හැමෝම හැරි හැරී බලන මාරම ලස්සන පාට ටික, දැන් අලුත්ම ඔරිජිනල් කලර් චාට් එකත් එක්කම අපේ සැලෝන් එකට පාරාදීසයක් වගේ ඇවිල්ලා තියෙනවා. 🧿💫
ඔබේ ලස්සන නියපොතු සොබාදහමේ සුන්දරත්වය හා මුසු කරන්න! 💅✨
අපේ නේල් ස්ටුඩියෝ එකේ අලුත් වෙනස මෙන්න.
මේ හරිත පරිසරය මැද ඔබේ මනස සන්සුන් කරගෙන, ආදරණීය නියපොතු හැඩගස්වාගන්න එන්න. 🍃
හරිම සොඳුරු අත්දැකීමක්... පැමිණ වෙනස අත්විඳින්න.
📍 Location: කුලියාපිටිය
වැඩි විස්තර සඳහා අමතන්න: 0769001285
සෙනඟ පිරුණු තැන්වල කලබලේට වැඩ ඉවර කරලා යවනවා නෙමෙයි... අපි තෝරගත්තේ ගුණාත්මකභාවය. 🥂✨
අද දවස ලස්සන කරන්න Nail Vintage වෙත පැමිණියේ අපේ මේ අගනා ක්ලයන්ට්ස්ලා 4 දෙනා..
ඒ සුන්දර මුහුණු එක්ක, හිනාවෙලා, කතා කරලා, හරිම සැහැල්ලුවෙන් අපේ දවස ගෙවුණු හැටි , බාධාකිරීම් නැතුව, කලබල නැතුව, එයාලගේ සේවාවට අපේ සම්පූර්ණ අවධානය දීපු අපූරු දවසක්.
සමහර දවස් තියෙනවා ප්‍රමාණයට වඩා, වටිනාකම ලොකු වෙච්ච. අන්න ඒ වගේ අමතක නොවන දවසක් තමයි අද. 💅🤍
📍 Kuliyapitiya
📞 076 900 1285
සාමාන්‍ය නිර්මාණවලින් ඔබ්බට ගිය, අතිශය විචිත්‍රවත් සහ රාජකීය පෞරුෂයක් කැටි කරගත් අතිසුඛෝපභෝගී කලාකෘතියක්... 👑💎
ගැඹුරු බර්ගන්ඩි (Deep Burgundy) වර්ණයේ මන්මත් කරන ගාම්භීරත්වයත්, සියුම් රෝස පැහැයේ අපූර්ව සංයෝජනයත්, රන්වන් කැටයම්වලින් (Gold leaf & accents) ඔපවත් වූ මෙම විශිෂ්ට නිය නිර්මාණය (Masterpiece), ඔබේ දෑතට එකතු කරන්නේ අසමසම විලාසිතාමය වටිනාකමකි. 💅✨
ප්‍රමිතිය සහ සෞන්දර්යය අතින් අනන්‍ය වූ සැබෑ Nail Vintage අත්දැකීම ඔබේම කරගන්න.
💎 Nail Vintage — Where true luxury meets timeless artistry.
📍 ස්ථානය: කුලියාපිටිය (Kuliyapitiya)
📞 අමතන්න / WhatsApp කරන්න: 076 900 1285
හදවතම දිනාගන්න පුළුවන් හිනාවක් එක්ක, අතේ තියෙන නියපොතු වල ලස්සන එකතු වුණාම... වෙන කියන්න මුකුත්ම ඕනේ නැහැ. එයාගේ තියෙන ලස්සන තවත් දසගුණයකින් ඉස්මතු කරපු මේ අපූරු නිය කලාව... 🤎✨
✨ Nail Vintage Salon - Kuliyapitiya
📞 0769001285
🌸 සෑම කාන්තාවකගේම දෑත කියන්නේ ඇයගේ පෞරුෂයේ කැඩපතක්... ඒ දෑත් තවත් හැඩ කරන්න අපිට ඉඩ දෙන්න. 🧡
කුලියාපිටිය Nail Vintage අපෙන් ඔබේ දෑතට අලුත්ම පණක්. හැමදාම දකින සාමාන්‍ය පෙනුමෙන් මිදිලා, අදම ඔබේ පෙනුමට අලුත් හැඩයක් එක්කරගන්න. 💅✨
📍 Location: කුලියාපිටිය
📞 Appointments: 0769001285
Art in motion... 🤍 නිර්මාණය හැඩවන මොහොතක දැනෙන ඒ අපූරු සතුට. ✨💅
සාමාන්‍ය නියපොත්තක් කලාකෘතියක් බවට පත් කරන තැන... 👑 Nail Vintage - 🤎✨
📞 අදම ඔබේ දිනය වෙන් කරවා ගන්න: 0769001285
📍 ස්ථානය: kuliyapitiya
සාමාන්‍ය නියපොත්තක් කලාකෘතියක් බවට පත් කරන තැන... 👑 Nail Vintage - කුලියාපිටිය. 🤎✨
📞 අදම ඔබේ දිනය වෙන් කරවා ගන්න: 0769001285
📍 ස්ථානය: (Kuliyapitiya)
හැමෝම අතරේ එකම විදිහට ඉන්නේ නැතුව, වෙනස්ම ස්ටයිල් එකකින් බැබළෙන්න ඕනේ නම් තැන මෙන්න... ✨💅
අත් දෙක දිහා බලද්දිම හිතට සතුටක් දැනෙන විදිහට වැඩේ පට්ටටම කරගන්න අදම සෙට් වෙමු!"
📍 Kuliyapitiya
📞 076 900 1285
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kurudelpotha
Kuliyapitiya
60200
