New THUHI Nature HERBS
Ayurvedic cosmetic products made from aurvedic plant exracts,free from harmful chemicals....
100% natural..................
18/03/2025
නීල වර්න නිල් අවරිය🌿🌿🌿🌿
ටිකක් ඈත අතීතයට ගිහින් විවිධ වර්ණ හදාගත්තේ කොහොමද කියලා හිතුවොත් ශාක වර්ග බොහෝ අවස්ථා වල භාවිතා කරලා තියනවා කියලා දැනගන්න පුළුවන්. ඉතින්
රෙදි පිළි වර්ණ ගන්වන්න ඩයි වර්ග හොයාගන්න ගොඩාක් ඈත කාලේ වර්ණකයක් විදියට භාවිතා කරපු ශාකයක් තමයි මේ නිල් අවරිය කියලා කියන්නේ. ඉතින් අද සටහන ලියවෙන්නේ මෙන්න මේ නිල් අවරිය ගැනයි.
Indigofera tinctoria නම් උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන නිල් අවරිය නීලනී නම් සංස්කෘත නාමයෙනුත් හඳුන්වනවා. Indian indigo ලෙසයි ඉංග්‍රිසි භාෂාවෙන් හඳුන්වන්නේ.
හොඳින් වැඩෙන නිල් අවරිය මීටරයක් ආසන්න වශයෙන් මීටර් දෙකක් පමණ උසට වැඩෙනවා. සංයුක්ත පත්‍ර විදියටයි තියෙන්නේ. රෝස පැහැති පොකුරක් ලෙස වසර පූරාම මල් දැකගන්න පුළුවන්. පුංචී කුඹියෝ පිරුණු නිල් අවරිය මල් පොකුරු ඔන්න Herbal Lens වලත් තියනවා.
බීජ පිරුණු නිල් අවරිය කරලක් 2-3 cm දිගයි. හොඳින් පරිණත මේ බීජ සොලවන විට "සිලින් බිලින්" වාගේ සද්දයකුත් ඔයාට ඇහෙයි.
දැන් මම කියන්නේ කොහොමද අපි මේ නිල් අවරිය වගා කරගන්නේ කියලා. මම මුලින් කිව්ව බීජ රෝපණය කරලා පැළ ලබාගැනීම පහසුයි. බීජ තවාන් දාලා හොඳින් පැල වූ පසු මාසයකින් පමණ ක්ශේත්‍රයේ සිටවා ගත හැකියි. මාස පහකින් පමණ හොඳ අස්වැන්නක් ලබාගන්නත් පුළුවන්.
පත්‍ර වාගේම ළපටි කඳත් ඖෂධීය වටීනාකමින් ඉහළයි. කොළ, මුල්, පොතු ආදි පංචාංගයමත් ඖෂධ පිණිස යොදාගන්නවා. මෙහි බීජ තුළ Galactomannan අඩංගුවන බවත් Apigenin, Indigotin, Kaempferol, Tutetion, Rotenoids, Degaelin නම් රසායනික සංඝඨක අන්තර්ගතවන බවත් පර්‍යේෂණ වර්තා වල සඳහන්.
අතීතයේ සිටම හිස ගල්වන තෙල් සඳහා නිල් අවරිය භාවිතා කරලා තියනවා. දිගු කෙස් කළඹකට, සොභාවික කළු පැහැය ලබා ගැනීමට නිල් අවරිය භාවිතය කදිමයි.
වේදනානාශකයක් ලෙසත්, තුවාල සුවකිරුමටත්, පණුවන් සහ විෂ නැසිමටත්, කුෂ්ඨ සඳහාත් නිල් අවරිය භාවිතා කරනවා.
කම්බුල් ගාය වැළඳුණ රෝගීන්ට නිල් අවරිය කොළ අඹරා ගෑමද සුදුසුය.
15/03/2025
about the 4 benefits of ginger for hair
*1. Ginger Promotes Longer, Stronger Hair
Ginger helps improve the circulation of the scalp while also stimulating each hair follicle, which in turn promotes longer, stronger hair. The many vitamins, minerals, and fatty acids in ginger also contribute to strengthening your hair strands to combat hair loss, and ginger contributes to restoring moisture loss.
A good hair care tip is to make a hair mask by grating some fresh ginger root and mixing it with one spoon of Mielle's Mint Almond Oil. Massage the mixture onto your scalp in a circular motion, and leave on your hair for about 45 minutes to an hour so it can reach each hair follicle. Then, rinse it with our Babassu Oil Sulfate-Free Shampoo. When paired with these Mielle natural hair products, ginger oil for hair growth is both natural and safe, serving as an excellent treatment for creating strong, healthy hair.
*2. Ginger Helps to Fights Dandruff
Do you suffer from dry scalp and dandruff? Ginger has antiseptic properties that help to reduce scalp infections and dandruff. You can add fresh ginger to your shampoo and massage into your scalp for the best results. If you have a flaky scalp, stimulate your follicles with a light massage using a ginger scalp treatment, such as Mielle’s own Hawaiian Ginger Scalp Treatment.
*3. Ginger Conditions Your Hair
Ginger provides some natural conditioning benefits to help improve the look and feel of your hair. The unique oils in fresh ginger root present in our Hawaiian Ginger Moisturizing Overnight Conditioner double as potent antioxidants. These antioxidants help protect your hair follicles against damage and hair breakage.
*4. Ginger Prevents Split Ends
If you suffer from split ends or hair breakage, try our ginger-infused hair products for a remedy! You also can use fresh ground ginger in a spray bottle with water before washing your hair, or you can even add ginger to your favorite leave-in conditioner if your hair is not getting longer. It also helps with detangling your hair. Whether you are using a natural hair moisturizer or an oil treatment, start your tart your way at your hair root and work your way down for healthy hair.
14/03/2025
නීරොගි දිගුවන් කෙස්කලබකට මෙන්න අපෙන් විසදුම🌿🌿🌿new thuhi nature herbs indigo hair growing oil
👉ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඕනෑම අයෙක් ආසා කරන දේවල් වලින් එකක් තමයි තමන්ගේ කොන්ඩය නීරෝගී දිගුවන්,දීප්තිමත් කෙස් කලබක් තබාගැනීමට.
මෙන්නඑයට විසදුම අපෙන්....👇
🌿ස්ත්‍රී / පුරුෂ දෙපාර්ශවයටම ද භාවිතා කළ හැක.
🌿භාවිතයෙන් දින 7 ඇතුළත පැහැදිලි වෙනසක් ඔබට පෙනේවී.
🌿සති දෙකක් ඇතුළත ඔබගේ හිසකෙස් සම්බන්ධ සියලුම ගැටලු සඳහා සාර්ථකම විසදුමක් ලබාගත හැක.
🌿new thuhi nature herbs🌿indigo blue hair growing oilතුළින් ඔබට ලැබෙන ප්‍රයෝජන
🌿හිසකෙස් ගැලවී යාමට වළක්වයි.
🌿හිසකෙස් වර්ධන වේගය වැඩි කරයි.ප්‍රමාණය වැඩි කරයි
🌿හිසකෙස් අගිස් පැලීම සම්පූර්ණයෙන් නවතා දමයි.
🌿තුනී වි ඇති හිසකෙස් වලට ඝනත්වය වැඩි කරයි.
🌿අකලට කෙස් පැසීම අවම කරයි
🌿පර්ම්, ස්ට්‍රේට්, කෙරටින් හා වර්ණ ගැන්වීම් වලින් හානි වූ හිසකෙස් යථා තත්ත්වයට පත්
කරයි.
New Thuhi Nature Herbs 🌿 imdiho blue Hair Growomg oil හී අඩංගු ඖෂධීය ශාකසාර මොනවද 👇
ගොටුකොළ, කීකිරිඳිය,නිල් අවරිය,කලුදුරු,ඉගුරැ,අම්ලා,වැනි ශාක සාරවලින් පිරිපුන් වනු අතර,
🌿විශේෂ ම කරුණ වන්නේ සුවඳ කාරක වර්ණකාරක ඇතුලු රසායනික සංයෝග කිසිවක් මෙහි අඩංගු නොවීමයි.100% ම ස්වාභාවිකයී.🌿
🌿හිස කැක්කුම් වලටත් සුවය ලබාදේ.
අදම ඇනවුමු කර ඔබත් දිගුවන් නීරොගි කෙස් කලබක් හිමි කරගන්න
🙏🏻🙏🏻🌿
12/03/2025
We are going to introduce you to a new guest in a few days.
Stay tuned.
12/03/2025
21/01/2025
ස්තුති අපිව විශ්වාස කරාට
🙏🏻
හැමදාමත් අපි එක්ක ඉන්න මිස්
26/12/2024
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kuliyapitiya
