Beauty corner

Beauty corner

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beauty corner, Health/Beauty, Kuliyapitiya.

09/06/2024

Face mask sheet එකක් Rs.150 ට ගන්න පුලුවන්ද 😲

ඔව් අපෙන් විතරයි මේතරම් අඩුවට 100% Original Mask sheet ගන්න ලැබෙන්නෙ 😍

ඉක්මන් කරන්න ඔයත් අදම ඇනවුම් කරන්න

Whatsapp 0760349505
✅ Bank deposit / Online transfer
✅ Islandwide delivery available 🚛📦

09/06/2024

හැමෝම අහන ප්‍රශ්නයකට පිළිතුරු අරගෙනයි ආවේ☺️ඔන්න ඉතින් ඔයාල අහනවනේ මොනවද Snail Gel කියන්නේ.ඒකෙ මොනවද තියෙන්නෙ..? ඒකෙන් මොනවද වෙන්නෙ කියලා..

🐌Snail mucin treatments නැත්නම් ගොළුබෙල්ලන්ගෙ සාරයෙන් කරන සත්කාර කොරියාවේ බොහොම ජනප්‍රිය සත්කාරයක්😍 ඔයාල දැකල ඇති ගොලුබෙල්ලන්ව මූණෙ තියන් ඉන්නවා 🐌 එතකොට ගොළුබෙල්ලගෙන් නිකුත් වන සාරය මූනට උරාගන්නවා.මේක අද වෙනකොට ලෝකයේ ප්‍රබලම රූපලාවණ්‍ය සත්කාරයක් වෙලා තියෙනවා..
මේ Snail Soothing Gel හදල තියෙන්නෙත් ඒ වගේ ගොළුබෙල්ලන්ගෙන් ගත්ත සාරයෙන්. 95%ක්ම ගොළුබෙල්ලන්ගෙ සාරයත් අනෙක් 5% කල්තබා ගැනීමේ ද්‍රව්‍යත් යොදාගෙන මෙම නිශ්පාදනය 100% උසස් තත්වයෙන් නිශ්පාදනය කරල තියනවා.

🐌සමේ දුර්වර්ණ බව ඉවත් කිරීම
🐌කුරුලෑ ලප කැළැල් ඉවත් කිරීම
🐌Glass Skin එකක් ලබා දීම
🐌සමට හොඳ පෝෂණයක් ලබා දීම
🐌සමේ තෙතමනය ආරක්ශා කිරීම
🐌සමේ කලු ලප සම්පූර්ණයෙන් ම ඉවත් කිරීම
🐌සමට දීප්තිමත් පැහැපත් බවක් ලබා දීම
🐌 Pigmentation තත්වයන් අවම කිරීම
🐌ඇස් වටා අදුරු බව අවම කිරීම

මෙන්න මේ කියන දේවල් Snail Soothing Gel එකෙන් අපිට ලබා ගන්න පුළුවන්❤️
🐌 සෘජුවම ආනයනය කරන 100% ඔරිජිනල් Snail Soothing Gel දැන් ඔයාලට අපෙන් මිල දී ගන්න පුළුවන්

✅Whatsapp 0760349505

09/06/2024

මම අද ඔයාලට කියලා දෙන්නේ KOREAN FACE MASK SHEET එකක් පාවිච්චි කරන්නෙ කොහොමද කියලා

🌼 Mask sheet එක එන්නෙ ඔයාගෙ මුහුනෙ හැඩයට, ඇස්, නාසය, තොල් වලට ඉඩ හැරල පහසු විදියෙ හැඩයකින්.

ඔයාට තියෙන්නෙ මේ පැකට් එක විවෘත කරල sheet mask එක එලියට අරගෙන මුහුනෙ ක්‍රමවත්ව එලාගන්න එක විතරයි.

මේක ඔයා තෝරගත්ත mask වර්ගයට අදාල extracts වලින් පොඟවන ලද පෝෂණිය face Mask එකක් නිසා ක්‍රමවත්ව මුහුනෙ හැඩයට එලාගැනිම සිදුකරන්න.

Sheet එක එලාගත්තට පස්සෙ පැකට්එක ඇතුලෙ ඉතිරි වෙලා තියෙන extract liquid එක අපතෙ යවන්න එපා. බෙල්ල, අත්දෙක වගෙ කොටස්වල ඔයාට ඒ ටික ආලේප කරගන්න පුලුවනි.

ඉතින් Mask sheet එක මුහුනෙ එලාගන ඔයාගෙදර වැඩ වල නිරත වෙනින නම් එපා.
විනාඩි 20-30 ක් ටිකක් තිරස් අතට විවේකිව ඉන්න.
මනසේ විවෙිකය සහ Facial mask අතරෙ ලොකු සම්බන්ධයක්. ඉන්පස්සෙ face එක සෝදන්න එපා. එහෙමම තියෙන්න හරින්න. හොඳම ⁣දේ mask sheet එක use කරද්දි රාත්‍රි නින්දට පෙර පාවිච්චි කරන එකයි.පාවිච්චි කිරීමට විනාඩි 15 කට විතර කලින් ශීතකරණයක තබා පසුව පාවිච්චි කරනවානම් තවත් හොදයි🥰
🔴🔴 එක් mask sheet එකක් භාවිතා කල හැක්කේ එක් වතාවක් පමනි.🏵️

09/06/2024

🌼🌼Snail soothing gel🐌 අලුත්ම stock ඇවිල්ලා තියෙන්නෙ ලමයි🥰😍😍

ලංකාවේ අඩුම මිලට ඔයාලට අපෙන් ලබාගන්න පුලුවන්
🔴 ඉක්මන් කරන්න ඔයත් අදම snail soothing gel එකක් order කරන්න

🔥ඇබ්බැහි වන සුලුයි🥰❤️

Whatsapp 0760349505

31/05/2024

කොරියානු රැවැත්තියන්ගේ 🇰🇷 ලස්සන වීමේ රහස 😍 ලංකාවේ අඩුම මිලට දැන් ඔබට අපෙන් මිලදී ගත හැකිය.

🇰🇷 Face Sheet Masks 1 = 150/=
🥰🥰 Glass Skin එකක් සදහා 🥰

🍅 Tomato essence mask sheet
🐌 Snail essence mask sheet
🟡 Cucumber essence mask sheet
♦️ Sea weeds essence mask sheet
✨Royal jelly essence mask sheet
🇰🇷 Aloe essence mask sheet
🇰🇷 Potato essence mask sheet
🇰🇷Red ginseng essence mask sheet
🥑 Avocado essence mask sheet
🌹 Rose essence mask sheet
✨️Blue berry essence mask sheet
♦️Pomegranate essence mask sheet
🇰🇷 Green tea essence mask sheet
♦️Vitamin essence mask sheet

◾ සම පැහැපත් කරයි.
◾ බ්ලීචින් ආසාදන සුව කරයි.
◾ තෙතමනය රදා පවත්වයි.
◾ මුහුනේ ඇති තෙල් ස්වභාවය පාලනයට.
◾ කුරුලෑ ලප කැලැල් නැති කරයි.
◾ පිග්මන්ටේශන් නැති කරයි.
◾ අව්රශ්මියෙන් ඇතිවූ පිලිස්සීම් නැති කරයි.

✅Bank deposit / Online transfer
✅Pre orders only
✅Deliver within 3 working days

Whatsapp 0760349505

Photos from Beauty corner's post 06/05/2024

💍Letter decorated rings💍

අලුත්ම trend එකට rings දාන්න කැමති නේද එහෙනම් මේ rings💍 අදම order කරන්න
🎀A - Z letters decorated rings

Whatsapp 0760349505

05/05/2024

✨️Imported earning collection
Card එකම Rs.1400
30 pairs in a card


https://www.facebook.com/profile.php?id=61558569163217&mibextid=ZbWKwL

Photos from Beauty corner's post 29/04/2024

Ladies crossbody bags
Colours available

Want your business to be the top-listed Beauty Salon in Kuliyapitiya?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kuliyapitiya