Geeth natural cosmetic
Health/Beauty and personal care online sale
28/11/2021
මෙන්න ඔබට තවත් අගනා herb line නිෂ්පාදන පෙළක්......
සොබාදාමින් පෝෂණය වූ චමත්කාර රුවකට, රසායනික ද්‍රව්‍ය හෝ bleach කිසිසේත්ම අඩංගු නැති 100% ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත herbline නිෂ්පාදන ඔබ වෙතටම.
දිනපතා ඔබේ සම හිරුඑළියට, දූවිල්ලට වැනි විවිධ බාහිර බලපෑමට ලක්වේ. එවිට ඔබේ සම වියලී කැලැල් ඇති කරමින් අවපැහැයට ලක්වීම වළක්වා ගැනීමට ඇති එකම විසඳුම
👍 gluta saffron natural fairness day cream
👍 gluta saffron natural fairness night cream
👍 gluta Saffron natural fairness face wash
👍 gluta saffron natural fairness body lotion
මේ මඟින් ඔබේ සමට ලැබෙන වාසි:-
🙎 පැහැපත් කර දීප්තිමත් කරයි
🙎 වියලීම පාලනය කරයි
🙎 රැළි වැටීම අවම කරයි
🙎 කැලැල් අවම කරයි
🙎 නිරෝගී කරයි
🙎 හිරු එළියෙන් ආරක්ෂා කරයි
saffron මල් රේණු මුසු කරමින් විටමින් C, B3 අන්තර්ගතව නිෂ්පාදනය කර ඇති මෙය දේශීය අපේ දෙයකි. බීජිං අඩංගු නොවන නිසා සමට කිසිදු අනතුරක් සිදු නොවේ.
pigmentation සදහා නොවරදිනම විසදුමකි.
ඇනවුම් කිරීමට ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය messenger හෝ whatsapp(0771717855) අංකයට යොමුකරන්න
🚚🚚🚚 cash on delivery🚚🚚🚚🚚🚚📦📦📦👍
28/11/2021
රන්වන් පැහැති දිදුලන සමක රහස දැන් ඔබට තවමත් රහසක් නොවේ .
සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත සම පැහැපත් කර ආරක්ෂා කිරීමේ සුවිශේෂී හැකියාවක් ඇති අනර්ඝ නිෂ්පාදන පෙළක් දැන් ඔබට ලබාගත හැක
1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.
එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.
එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.
2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.
3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.
4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.
5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.
මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.
Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=
Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=
Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=
ආයුර්වේද තෛලයක් වන පින්ඩ තෙල්,වෙනිවැල් හා කස්තුරි කහ අන්තර්ගත කර නිශ්පාදය කල "herb line" නිශ්පාදන පෙළ මගින් රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබටත් හැකි වේ
👍vitamin C, B5,B3
👍Bearberry & Mulberry extract,
👍venivel & wild tumeric
👍Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
👍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
👍සමෙහි තද පැල්ලම් මකා දමයි
👍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
👍සම පෝෂණය කරයි
👍සමෙහි රැලි ගතිය නැති කරයි
👍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
විශේෂයෙන්ම මෙහි පින්ඩ තෙල් අන්තර්ගත බැවින් සමෙහි ඇතිවන වන,දද කුඩා බිබිලි හා බ්ලීචින් ආසාදන සදහා සාර්ථක ප්‍රථිකාරයකි.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Cash on delivery ඇත.🚚👍
▶️මේ නිෂ්පාදන කට්ටලයම හෝ වෙන් වෙන් වශයෙන්ද ඔබට ගෙන්වා ගත් හැක..
මිලදී ගැනීමට ඔබගේ නම ලිපිනය Messengerහෝ
Whatsapp (0771717855) අංකයට ලබාදෙන්න
🚚🚚🚚🚚🚚🚚Cash on delivery ..🚚🚚🚚🚚
28/11/2021
පිටරට වලින් ගෙන එන ක්‍රීම් ගාලා ප්‍රතිඵලයක් නැද්ද. ඔබට මුලු ඇගම රන්වන් පැහැයක් ලබා ගැනීමට අවශ්‍යද,
මුහුණ එක පැහැයක් ඇග වෙනත් පැහැයක් නිසා ඔබ සමාජයෙන් මෙන්ම මානසිකව ද විවිධ ගැටලු වලට මුහුණ දී තිබේද...
මෙය අද වන විට තරුණ තරුණියන්ට තිබෙන විශාල ගැටලුවකි.🙎
🙄මෙතෙක් කල් විවිධ body lotion පාවිච්චි කරත් ප්‍රතිඵල නැද්ද ....
අව්වට පිළිස්සී සම දුර්වර්ණ වී තිබේද,ලප කැළැල් නිසා සම අවලස්සන වී තිබේද , සමේ වියළි බව නිසා පීඩා විඳින ව ද එහෙනම් ඒ සියලු සමේ ගැටලු සඳහා කදිම විසඳුම "Herb Line" විසින් ඔබට හඳුන්වාදෙන 100% ප්‍රතිඵල සහිත "gluta gold natural glow Body lotion" භාවිතා කරලම වෙනස වටහා ගන්න
💟 පාරිභෝගික විශ්වාසය දිනූ 100%ක් ප්‍රතිඵල සහිතයි
බීලිචිං ක්‍රීම් වලට රැවටිලා ඔබගේ මුදල් නාස්ති උන කාලය ඉවරයි
සමට හිතකර අමුද්‍රව්‍යන්ගෙන් නිශ්පානය කරන නිසා කිසිදු අතුරු ආබාධයකින් තොරව ඔබගේ සම පැහැපත් කරගත හැක.
ආරක්ෂාකාරීව හා විශ්වාසවන්තව නිවසටම ගෙන්වා ගැනීමට ඔබගේ නම ලිපිනය දුරකථන අංකය Messenger හෝ WhatsApp (0771717855) අංකයට ලබා දෙන්න 🚚🚚🚚🚚🚚🚚 Cash on delivery 🚚🚚🚚
23/11/2021
23/11/2021
කොන්ඩෙ යන එක නවතා ඉක්මනින්ම කොන්ඩය දික් කරගන්න කැමතිද?එහෙනම් මෙන්න ඒ සඳහා විසඳුම......
කේශ වර්ධන තෛලය ,ෂැම්පු හා කන්ඩිෂනර් ප්‍රතිඵලය ඉතා ඉක්මනින්ම
1.කේශ වර්ධනී තෛලය
තල තෙල් ,එඩරු තෙල් ,විටමින් E සමග ගොටුකොළ ,කරපිංචා, මුකුණුවැන්න ඇතුළු රහස් වට්ටෝරුවකට අනුව සැකසු herb line කේශ වර්දන තෛලය මගින් ඔබගේ හිසකෙස්
* ගැලවී යාම වළකයි
* ඝන පිරිපුන් දිගු කෙස් කලබක් ලබා දෙයි
* හිස කැක්කුම නවතාලයි
* හිස්හොරි ඇතිවීම පාලනය කරයි
* කොන්ඩය අග පැලීම නවතාලයි
සතියට තුන් වරක් හිස ගල්වා කෙස් මුල හොඳින් සම්බාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සෝදා හරින්න
( අධික ලෙස පීනස ඇත්නම් රාත්‍රී භාවිතා කිරීමෙන් වලකින්න)
100 ml එකක මිල රු.599/=
2.කේශ වර්ධනය ෂැම්පු
ආයුර්වේදීය ඉතා ප්‍රබල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යදීී තෛලයේ අන්තර්ගත කර නිෂ්පාදනය කර ඇත ඔබගේ හිසකෙස් හොඳින් පිරිසුදු කර හිසකෙස් නිරෝගිමත් කරයි
තෙත හිසකෙස් මත ගල්වා පෙණ නගින තුරු හොඳින් සම්බාහනය කර සෝදා ඉවත් කරන්න
200 ml එකක මිල රු.499/=
3.කේශ වර්ධනය කන්ඩිෂනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධක තෛලය වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිෂ්පාදනය කර ඇත ඔබගේ හිසකෙස් මූල ශක්තිමත් කර පෝෂණය කරයි පාලනය කිරීමට පහසු ඝන සිත්ගන්නා සුළු කෙස් කලබක් ලබා දෙයි
ෂැම්පු කළ හිසකෙස් මත හිසකෙස් මූල සිට අග දක්වා හොඳින් ගල්වා විනාඩි 5ක් පමණ තබා සෝදා හරින්න
200 ml එකක මිල රු.499/=
පාවිච්චි කර වෙනස වටහා ගන්න..
කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම සුදුසුයි.
🚚🚚🚚🚚 cash on delivery🚚🚚🚚 සේවාව මගින් ආරක්ෂාකාරීව නිවසටම ගෙන්වා ගන්න ඔබේ නම ලිපිනය දුරකථන අංකය messenger හෝ whatsapp (0771717855) කරන්න
23/11/2021
කුරුලෑ නිසා ඔබ අපහසුවෙන් ද සමාජයට මුහුණ දෙන්න බැරිද යහළුවන් අතර අපහසුතාවයට පත්වනවාද මෙන්න විසඳුම අපේ දේශගුණයට අපේ සමට ගැලපෙන අයුරින් ආයුර්වේද වට්ටෝරුවකට අනුව නිපදවා ඇති herb line pimple control special kit එක භාවිතා කර ප්‍රතිඵල ලබා ගන්න
ඉක්මන් කරන්න
ආරක්ෂාකාරීව නිවසටම ගෙන්වා ගන්න
ඔබේ නම ලිපිනය දුරකථන අංකය messenger හෝ whatsapp(0771717855) එවන්න
🚚🚚🚚 cash on delivery🚚🚚🚚🚚
23/11/2021
බ්ලීචින් අඩංගු නැති වෙනිවෙල් හා කස්තුරි කහ සාරය අන්තර්ගත කර නිපදවා ඇති herb line නිෂ්පාදන භාවිතා කර වෙනස වටහා ගන්න
මෙම නිෂ්පාදන භාවිත කිරීම තුළින් ඔබේ සම
👍 පිරිසුදු කර, පැහැපත් කරයි
👍 තෙතමනය ආරක්ෂා කරයි
👍 තද පැල්ලම් මකා දමයි
👍 සමෙහි රැලි ගතිය නැති කරයි
👍 සමට ඒකාකාරී පැහැයක් ලබා දී සම පෝෂණය කරයි
ඕනෑම සමකට ගැලපෙන අයුරින් නිපදවා ඇති මෙය ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම සුදුසුයි
ආරක්ෂාකාරීව නිවසටම ගෙන්වා ගැනීමට අදම ඇනවුම් කරන්න
ඔබගේ නම ලිපිනය දුරකථන අංකය messenger හෝ whatsapp (0771717855) මගින් එවන්න
දිවයිනේ ඕනෑම ස්ථානයකට cash on delivery🚚🚚🚚 සේවාව මගින් ලබාගත හැක
22/11/2021
බ්ලීචිං අඩංගු පිටරට ක්‍රීම් ගාලා ප්‍රතිඵලයක් නෑ නේද 😂😂😂එහෙනම් 100% ආයුර්වේද ,👍👍 hard line දේශීය සන්නාම යටතේ නිෂ්පාදනය කරන "natural glow night cream භාවිතා කර රන් වන් පැහැති සමක් ලබාගන්න දැන් ඔබට ආරක්ෂාකාරීව නිවසටම ගෙන්වා ගත හැක cash on delivery🚚🚚🚚🚚 භාන්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න
22/11/2021
100% දේශීය ආයුර්වේද Lerb line නිෂ්පාදන ඉතා පහසු මිලට ආරක්ෂාකාරීව දැන් ඔබේ නිවසටම ගෙන්වා ගත හැක,🚚🚚🚚 cash on delivery🚚🚚
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Nikaweratiya
Kurunegala Colony
