Beauty palas

Beauty palas

Share

beauty palas

Photos from Beauty palas's post 24/03/2023

😍😍 අවශ්‍ය කෙනෙක් ඉන්නවානම් inbox කරන්න

20/03/2023
17/03/2023

😍Rs.900/- පමණි
⭐මේ විශේෂ අඩු මිල ගනන් වලට ලබා ගැනීමට කැමති ඔබ අදම ඔබේ ඇනවුම වෙන්කර ගන්න

Photos from Beauty palas's post 16/03/2023

😍😍ලගදි මනාළියක් වෙන්න ඉන්න ඔබ වෙනුවෙන්
❤️Rs.7000 පමණ වටිනා oriflame novage overnight mask
Rs.5800/- පමණි ❤️
අවශ්‍ය කෙනෙක් ඉන්නවානම් inbox කරන්න
භාන්ඩ ලබා ගැනීමේන් පසු මුදල් ගෙවීමට හැක

Photos from Beauty palas's post 16/03/2023

❤️❤️Offer offer❤️❤️
Rs.3500/- පමණි
අවශ්‍ය කෙනෙක් ඉන්නවානම් inbox කරන්න
🌸භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමට හැක .

16/03/2023

Beauty palas මගෙ page එකට 👍 follow කරගෙන යමු යලුවනේ

Photos from Beauty palas's post 11/03/2023

❤️Oriflame ගැන දැනගන්න ❤️

11/03/2023

මගේ page එකට like,follow කරගෙන යමුද යාලුවනේ

Photos from Beauty palas's post 11/03/2023

😍😍අවශය කෙනෙක් ඉන්නවානම් inbox කරන්න 😍😍
🌸Coconut hair oil rs.1800/-
🌸Essessntial multipurpose cream rs.1800/-
🌸Arlmond oil rs.2000/-
🌸Cherry blossom perfume rs.3000/-
🌸Glow essential body lotion rs.3000/-
🌸Omega 3 rs.3500/-
🌸Face cream for oily skin rs.2200/-
🌸Novage overnight mask rs.5800/-
🌸Glazir air perfume rs.5800/-
🌸Hair mask pkt rs.400/-
🌸Antioxidan booster rs.1500/-

Photos from Beauty palas's post 10/03/2023

✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨🌈Oriflame Perfume⭐⭐⭐⭐⭐
Perfume සමහර ඒවා එක එක ලොකු ගණන්
සමහර ඒවා හරිම ලාභදායී
සමහර ඒවා හරිම ගණන්
මෙන්න බලන්නකො හේතුව❓❓🤔🤔🤔

මේක හොඳට කියවලා පල්ලෙහා පින්තූරවල තියන perfume වලින් තෝරා ගන්න.
හොඳම perfume ලබා දෙන්න අපි සූදානම්

❤️Perfume_ගැන_හරියටම.

දවස පුරාම සුවඳ තියන pererfume එකක් තෝරගන්නේ කොහොමද❓❓❓❓💫

🤩එක එක prices වලින්,එක එක brandsවලින් market එකේ තියන perfume අතරින් තමන්ට හරියනම perfume එක තෝරගන්න හරිම විදිහ ගැන ගොඩක් දෙනා දැනුවත් නැහැ.

🤩Fragrance එකක් කියන්නෙ නිකන්ම හැඟීමක් විතරක් නෙවේ. හොඳ සුවඳකට පුලුවන් හොඳ මතකයක් වෙන්න.

🤩පුරුද්දට වගේ perfume spray කරාට වැඩක් නෑ දවස පුරාම ඒ සුවඳ රැඳෙන්නෙ නැත්තම්. එහෙම වෙන්න නම් හොඳ brand එකක perfume එකක් තෝරගන්නම වෙනවා.
හැම perfume එකක්ම කාණ්ඩ 5ක් යටතේ වර්ග කරලා තියෙනවා. perfume එක අයිති වෙන වර්ගය bottle එකේ mention කරල තියනවා.

😍"Eau Fraiche"
මේ වර්ගයේ perfume වල perfume oil, alcohol ජලය තමා වැඩියෙන් තියෙන්නේ. ඉතින් මේ වර්ගයේ perfume එකක සුවඳ තියෙන්නේ පැයකටත් අඩුවෙන්.

😍"Eau de cologne"
Perfume oil, alcohol, ජලය හා ශාක, මල් සහ පලතුරැ සාරයන් අඩංගු මේ කාණ්ඩයේ perfume වල සුවඳ පැය දෙකක් විතර තියා ගන්න පුලුවන්.🌺🌹🌼💧🍉🍓🍊🥭

😍"Eau de Toilette"
මේ perfume වල අඩංගු වෙන්නේ essence සහ alcohol. මේක ටිකක් හොඳ තත්ත්වයේ perfume එකක්. සුවඳ පැය 4 ක් 5ක් වගේ තියා ගන්න පුලුවන්.

😍"Eau de parfum"
මේක තත්වයෙන් උසස් perfume කාණ්ඩයක්. සුවඳ පැය 6ක් 8ක් තියන මේ වර්ගයේ perfume වල perfume oil සහ essence තමයි අඩංගු වෙන්නේ.

😍"Perfume or Parfum"
දැනට තියන හොඳම කාණ්ඩය තමයි මේ. මේ වගේ parfum එකක් ගන්න නම් ටිකක් වියදම් කරන්න වෙනව තමයි හැබැයි මේවගෙ සුවඳ නම් දවස පුරාම තියනවා.

Brand එකයි category එකයි බලලා perfume එකක් තෝරගන්ව වගේම ඒක හරියට use කරන්නත් දැන ගෙන ඉන්න ඕන.
කණ්ණාඩිය ඉස්සරහ perfume එක තියන්න එපා, එහෙම කලොත් කණ්ණාඩියට වැටෙන එළිය පරාවර්තනය වෙලා perfume එක වාශ්ප වෙන්න පුළුවන් .
⭐Dry, cool තැනක perfume එක ගබඩා කරල තියෙන එකෙන් ඒක නියම තත්වයෙන් ගොඩක් කාලයක් තියා ගන්න පුලුවන්.
⭐ඒ වගේම perfume එකක් spray කරන්න නාඩි වලට.

Perfumes නම් oriflame තමයි❤️
දිවයින පුරා බෙදා හැරීමේ පහසුකම් සහිතයි.
තොග සීමිතයි.

for her,
🌸Giordani gold original Eau de parfum
🌸Giordani gold essenza parfum
🌸Giordani gold white original Eau de parfum
🌸 Miss Giordani Eau de parfum
🌸Eclat Mon parfum
🌸Eclat Amour Eau de Toilette
🌸love potion Eau de parfum

For Him
🍁Mister Giordani Eau de toilette
🍁Men's collection citrus tonic eau de toilette
🍁Men's collection Dark wood Eau de toilette
🍁Giacier rock Eau de toilette
Giacier air Eau de toilette
Eclat style parfum

Available with special discounts…
Inbox for orders

💟ඔබේ මුහුණේ ඇති අඳුරු වියළි බවට සමු දෙන්න... 
💟පෝෂණීය Overnight Mask එකක සත්කාරය විඳගන්න...

🌀 NOVAGE INTENSE SKIN RECHARGE OVERNIGHT MASK @ special offer price

🌘කාර්යබහුල ඔබේ සම අඳුරු වී වියලි වෙමින් පවතිනවාද?
🌘මෙම Overnight Mask එක මගින් ගැඹුරු ලෙස සම පෝෂණය කර තෙතමනය සුරකිමින් සම පැහැපත් කරයි
🌘වෙහෙසකර බවේ ලක්ෂණ මුලිනුපුටා දමයි. 
🌘උදෑසන වන විට ඔබේ සම විවේකීව නව ජීවයක් සහිතව දිදුලවයි.
🌘Overnight Mask එකකට සහ night cream එකකට එහා ගිය, සම ආලෝකමත් කරන පැය අටක පරිපූර්ණ රාත්‍රී සත්කාරයක් දැන් ඔබත් අත් විඳින්න

◾මෘදු මන බඳින සුවඳකින් යුක්තයි

◾සායනිකව, පාරිභෝගිකව හා චර්ම රෝග විද්‍යාත්මකව සුදුසු බවට සනාථ කර ඇත

✔️ Directions:- පිරිසිදු කරගත් මුහුණේ night cream ආලේප කිරීමෙන් පසු ඇස් වටා  හැර මුහුණේ අනෙකුත් ප්‍රදේශවල ආලේප කරන්න.

උදෑසන පිරිසිදු කර හරින්න.

Milk & Honey body Cream 

සම පැහැපත් කරගන්න කැමති ඔයා වෙනුවෙන්ම 😍😍😍
♦️🥰Oriflame milk and honey body cream 🥰 

තාම හොද  body lotion එකක් හම්බුනේ නැද්ද? එක එක body lotion වර්ග ගාලා එපා වෙලාද? එහෙනම් මෙන්න විසදුම😍

💜මෙය ️භාවිතා කිරීමෙන් කිසිදු  අපහසුතාවයක් නැති අතර , සමේ තෙතමනය ආරක්ෂා කර පෝෂණය ලබාදෙන body lotion එකකි

💜️අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු කර නොමැති බව අපි සහතිකයි.. 

💜️ස්වභාවික මී පැණි සාරය අඩංගුයි 

🙄තීරණය ඔබේ, වෙළෙඳපොළේ ඇති ප්‍රතිඵල රහිත ක්‍රීම් වර්ග වලට තවත් රැවටෙනවාද? ඒ වගේ ක්‍රීම් වර්ග වලට වියදම් කලා ඇති 

ORIFLAME නිෂ්පාදන අතර ඉතාමත් ජනප්‍රිය සහ වැඩිම ඉල්ලුමක් ඇති 
Milk and honey Gold nourishing hand and body cream එක තුලින්,

 💡කොරල තත්ත්වයෙන් පීඩා විදින ඔබගේ කොරල තත්ත්වය දුරුකරයි
 💡සමෙහි අව පැහැ ගැන්වීම් මුළුමනිම්ම දුරලයි
 💡සමේ ඇතිවන වියළී බව තුරන් කර අවශ්‍ය තෙතමනය     ලබා දෙයි
 💡හිරු එළියෙන් සමට වන හානිය අවම කරයි
 💡සමට අවශ්‍ය තෙතමනය මනාව ලබා දෙයි
 💡සම සිනිඳු කරයි
 💡ඉක්මනිම්ම සමට උරා ගනී
  

🥛🍯කිරි හා මීපැණි සාරයෙන් සමන්විත මෙම නිෂ්පානය ලස්සනට ඉන්න කැමති ඔබ සදහාමයි .

අද රාත්‍රි 7.00 ට සහභාගි වන්න.💐🌷link අවශ්‍ය අය comment එකක් දාමු.❤️😍 09/03/2023

https://fb.watch/j9K3pUGvAK/

💟ඔබේ මුහුණේ ඇති අඳුරු වියළි බවට සමු දෙන්න... 💟පෝෂණීය Overnight Mask එකක සත්කාරය විඳගන්න... 🌀 NOVAGE INTENSE SKIN RECHARGE OVERNIGHT MASK @ special offer price 🌘කාර්යබහුල ඔබේ සම අඳුරු වී වියලි වෙමින් පවතිනවාද? 🌘මෙම Overnight Mask එක මගින් ගැඹුරු ලෙස සම පෝෂණය කර තෙතමනය සුරකිමින් සම පැහැපත් කරයි 🌘වෙහෙසකර බවේ ලක්ෂණ මුලිනුපුටා දමයි. 🌘උදෑසන වන විට ඔබේ සම විවේකීව නව ජීවයක් සහිතව දිදුලවයි. 🌘Overnight Mask එකකට සහ night cream එකකට එහා ගිය, සම ආලෝකමත් කරන පැය අටක පරිපූර්ණ රාත්‍රී සත්කාරයක් දැන් ඔබත් අත් විඳින්න ◾මෘදු මන බඳින සුවඳකින් යුක්තයි ◾සායනිකව, පාරිභෝගිකව හා චර්ම රෝග විද්‍යාත්මකව සුදුසු බවට සනාථ කර ඇත ✔️ Directions:- පිරිසිදු කරගත් මුහුණේ night cream ආලේප කිරීමෙන් පසු ඇස් වටා හැර මුහුණේ අනෙකුත් ප්‍රදේශවල ආලේප කරන්න. උදෑසන පිරිසිදු කර හරින්න. Milk & Honey body Cream සම පැහැපත් කරගන්න කැමති ඔයා වෙනුවෙන්ම 😍😍😍 ♦️🥰Oriflame milk and honey body cream 🥰 තාම හොද body lotion එකක් හම්බුනේ නැද්ද? එක එක body lotion වර්ග ගාලා එපා වෙලාද? එහෙනම් මෙන්න විසදුම😍 💜මෙය ️භාවිතා කිරීමෙන් කිසිදු අපහසුතාවයක් නැති අතර , සමේ තෙතමනය ආරක්ෂා කර පෝෂණය ලබාදෙන body lotion එකකි 💜️අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු කර නොමැති බව අපි සහතිකයි.. 💜️ස්වභාවික මී පැණි සාරය අඩංගුයි 🙄තීරණය ඔබේ, වෙළෙඳපොළේ ඇති ප්‍රතිඵල රහිත ක්‍රීම් වර්ග වලට තවත් රැවටෙනවාද? ඒ වගේ ක්‍රීම් වර්ග වලට වියදම් කලා ඇති ORIFLAME නිෂ්පාදන අතර ඉතාමත් ජනප්‍රිය සහ වැඩිම ඉල්ලුමක් ඇති Milk and honey Gold nourishing hand and body cream එක තුලින්, 💡කොරල තත්ත්වයෙන් පීඩා විදින ඔබගේ කොරල තත්ත්වය දුරුකරයි 💡සමෙහි අව පැහැ ගැන්වීම් මුළුමනිම්ම දුරලයි 💡සමේ ඇතිවන වියළී බව තුරන් කර අවශ්‍ය තෙතමනය ලබා දෙයි 💡හිරු එළියෙන් සමට වන හානිය අවම කරයි 💡සමට අවශ්‍ය තෙතමනය මනාව ලබා දෙයි 💡සම සිනිඳු කරයි 💡ඉක්මනිම්ම සමට උරා ගනී 🥛🍯කිරි හා මීපැණි සාරයෙන් සමන්විත මෙම නිෂ්පානය ලස්සනට ඉන්න කැමති ඔබ සදහාමයි . අද රාත්‍රි 7.00 ට සහභාගි වන්න.💐🌷link අවශ්‍ය අය comment එකක් දාමු.❤️😍

Want your business to be the top-listed Beauty Salon in Kurunegala Colony?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


පුත්තලම Road
Kurunegala Colony
AWLEGAMA