HK Herb Line

HK Herb Line

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HK Herb Line, Health/Beauty, Kurunegala Colony.

26/10/2021

Herbline team එකත් එක්ක එකතු වෙලා හරියට කරොත්😍 ඔයාට ඔනී ගාන
Rs 5000 ක් ද
Rs 10000
Rs 20000
Rs 40000
Rs 50000😎
Rs ලක්ශයක් ද 😱
ලක්ෂ දෙකක් ද 😱
ලක්ෂ තුනක්ද
ඕනම ඉන්කම් එකක් හදා ගන්න අපි කියලා දෙනවා....😎💚
ඒකට ඔයාලගෙන් රුපියලක් වත් අය කරන්නේ නෑ💚🌼
Full time / part time... ඔයාට කැමති විදියට වැඩ කරන්න පුළුවන් 😎
හැබයි ... ඔයාලා ජොබ් එකකට ගියාම නිකම් හිටියා කියලා boss salary ගෙවන් නෑ වගේ 😇
♦️📢Free registration කිවුවම නිකම්ම රෙජිස්ටර් වෙලා ඉන්න අයට නම් මන් කිවුවා වගේ ඉන්කම් ගන්න බෑ...😝 ඒකට උනන්දුවයි උත්සාහයයි විතරයි ඕනේ... 💪✍️❤️
මේ දවස් වල covide තත්ත්වය නිසා ගොඩාක් අයට salary එක අඩුයි ... සමහර අයට ජොබ් නැති වෙලා තියෙනව...
👉👉👉 ඒත් අපිත් එක්ක herbline එකතු වෙලා ඉන්න අය මේ වෙනකොට හොද ඉන්කම් ගන්නවා🤗🥰😇🌼💚💚
ඔයාලා දැකලත් ඇති අපේ teams වල යාලුවො fb , whatsapp වල එයාලගෙ සාර්ථකත්වය ගැන තොරතුරු දාලා තියෙනවා 🤗🥰
මුලින්ම අපි ආසාව ඇති කර ගන්න ඕනේ herbline වලින් අපිට ලැබෙන වරප්‍රසාද ගැන හිතන්න..🥰😇
ඉතින් ඔබට උත්සාහය , අධිෂ්ඨානය, කැපවීම තියෙනවා නම් herbline එක්ක ලොකු ගමනක් යන්න පුලුවන් 👊💚🌼🍃
ඉතින් ඔබත් හොද income එකක් ගන්න කැමති නම් අප හා එක් වන්න🌼💚🍃🍃
Plz inbox or whatsapp 076-8565866

Photos from HK Herb Line's post 17/10/2021

සැෆ්රන් වලට ආදරේ කරන ඔබ වෙනුවෙන්ම දැන් herbline වෙතින් සැෆ්රන් නිෂ්පාදන පෙලක්ම..
අදම ඔබත් ඇනවුම් කරන්න..
Cash on delevery...

04/10/2021
02/10/2021

ආරක්ශාකාරීව නිවසට වී සිටින අතරේ අමතර ආදායමක් උපයන්න කැමති ඔබ වෙනුවෙන්ම...
🦋කිසිදු මුදල් ආයෝජනයක් නොමැත..
🦋ඔබ උපයාගන්නා මුදල මාස්පතා ඔබේ ගිණුමටම..
🦋zoom තාක්ශණය ඔස්සේ නොමිලේ පුහුණුවීම්..

අදම එන්න අප හා එක්ව ඔබේ ජීවිතය ජයගන්න..
👉wattsapp 0768565866

Photos from HK Herb Line's post 26/09/2021

අකලට හිසකෙස් සුදුවීම,කෙස් වැටීම,හිස්සොරි,තට්ටය පෑදීම වැනි ප්‍රශ්න නිසා ඔබත් පීඩා විදිනවාද??
එසේනම් හිසේ ප්‍රශ්න වලට නොවරදින විසදුමක් මෙන්න..අදම පාවිච්චි කර ප්‍රතිපල අත්විදින්න...
ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි..

Photos from HK Herb Line's post 03/09/2021

ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉතාමත් ඉහලම ගුනාත්මක බවයෙන් යුත් බ්ලිචින් අඩංගු නොමැති ආයුර්වේද නිශ්පාදනයක් වන Herb Line නව නිශ්පාදන පෙලෙහි වෙනිවැල් හා කස්තුරි කහ සාරය අන්තර්ගත කරමින් නිපදවා ඇති නිශ්පාදනයන් දැන් ඔබත් පාවිච්චි කර වෙනස අත්විඳින්න..

🌿Venivel & wild Turmeric Face wash

🌿Venivel & wild Turmeric Neem & Tea tree Face Wash

🌿Venivel & wild Turmeric Cleanser

🌿Venivel & wild Turmeric Scrub

🌿Venivel & wild Turmeric mud pack

🌿Venivel & wild Turmeric Toner

🌿Venivel & wild Turmeric Day cream

🌿Venivel & wild Turmeric Night cream

🌿Venivel & wild Turmeric Body lotion

මෙම නිශ්පාදන තුළින් ඔබේ සම,
👉පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
👉සමෙහි තද පැල්ලම් මකා දමයි
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි
👉සම පෝෂණය කරයි
👉සමෙහි රැලි ගතිය නැති කරයි
👉සමට ඒකාකාරී පැහයක් ලබා දේ එමෙන් ම
ඕනෑම සමකට ගැලපේ.

ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.

ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

Cash on delevery..🚛

Colombo area 200/=
Out of colombo 300/=

Watts up 0768565866

Photos from HK Herb Line's post 30/08/2021

හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති Keratin Reapair Shampoo, Conditioner, Treatment.❤❤
හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.

ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical)ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.

කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.

නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැක.

Keratin Repair Shampoo 200 ml - 699/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤
Keratin Repair Conditioner 200 ml - 799/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤
Keratin Repair Treatment 300 Gm - 2950/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.

Cash on delevery
භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න...

Photos from HK Herb Line's post 30/08/2021

ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.

Gluta Gold Natural Glow Night Cream
Gluta Gold Natural Glow Bodylotion
Gluta Arbuteen Pigmentation Night Cream

සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.

එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.

එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.

2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.

3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.

4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.

5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.

මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.

🌸 Gluta Gold Natural Glow
Night Cream 50 Gm - 2450/=

🌸 Gluta Gold Natural Glow
Bodylotion 300 Ml - 2450/=

🌸 Gluta Arbuteen Pigmentation
Night Cream 50 gm - 1950/=

Cash On Delivery.
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.

Photos from HK Herb Line's post 30/08/2021
Want your business to be the top-listed Beauty Salon in Kurunegala Colony?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Kurunegala Colony