Harshi with Classic Beauty solution

Harshi with Classic Beauty solution

Share

Be beauty

Photos from Harshi with Classic Beauty solution's post 26/02/2022

😍 ඔයා ලස්සන ට පැහැපත් ව ඉන්න කැමති ද?😍
ගොඩක් අයට තියෙන රූපලාවණ්‍යය
ගැටලු වලට විසදුම 🌻

සම පැහැපත් මදී නේද 😥

මූණ එක පාටක් ඇග තව පාටක් නේද 😥

මොනවා ගෑවත් ප්‍රතිඵල නෑ නේද 😎

මෙන්න එහෙනම් නියම විසදුම 😍😍

ගොඩක් යුවතියන් පැහැපත්

එක සමාන සමකට 🤥

එකකට ,
👌👌 ස්වභාවික ව සම පැහැපත් කර ගන්න පුලුවන්, කිසිදු අහිතකර දෙයක් අඩංගු නැති ස්වභාවික නිෂ්පාදනයක් පාවිච්චි කරන්න කැමති ද?

සුසිනිඳු සමක් ලබා ගැනීමට මෙන්න ඔයලා හැමොටම අපෙන් නියම ප්‍රමිතියකින් හොදම නිශ්පදන පෙලක් 😍😍
ඔබේ මුලු ශරීරයටම එකම
සමාන පැහැපත් බවක්..

☝️ප්‍රතිඵල 100% තහවුරුයි..

👉👉සමේ ඇති ඕනෑම ගැටලුවකට නියම විසදුම අපෙන්..❤️

සමේ වර්ණය මෙන්ම සමේ ඇති ව් ඇති සියලු ආසාත්මිකතා වලට ඇති එකම පිලිතුර
කිසිදු අහිතකර දෙයක් අඩංගු නොවන බව තහවුරුයි...👌👌👌👌

😍 බොහෝ පිරිසකගේ විස්වාසය දිනා ගත් නිශ්පාදනයක්❤️

😍 අපගේ නිෂ්පාදන පාවිච්චි කර ප්‍රතිඵල කියපු පාරිභෝගිකයන් හැමෝටම ගොඩක් ස්තුති 🙏

🌻 රන්වන් පැහැති සමකට කැමති ඔයා වෙනුවෙන්ම

ප්‍රතිඵල 100% සහතිකයි. 100% අතුරු ආබාධයන්ගෙන් තොරයි ☝️☝️☝️

👉දින කිහිපයකින් ඔබට නැවුම්,දිදුලන රන්වන් පැහැති නිරෝගි සමක්.

🌻දිදුලන රන්වන් සමක් ලබා දෙයි.

🌻හිරු කිරණින් අවපැහැ වී ඇති සම නැවත යථාතත්වයට පත් කරයි.

🌻සමෙහි කුරුලෑ ඇති වීම පාලනය කරයි

🌻අදුරු ලප කැලැල් මකා දමයි..

🌻බ්ල්ච්න් ආසාදන සුවපත් කරයි.

🌻සමට ප්‍රබෝදමත් බවක් ලබාදෙයි.

🥀වියපත් සමට
🥀කුරුලෑ සමට
🥀වියලි සමට
🥀සාමාන්‍ය සමට

👉100% අතුරු ආබාධයන්ගෙන් තොරයි.
👉කාන්තා, පිරිමි දෙපාර්ශ්වයටම භාවිතා කළ හැක.
👉 ප්‍රතිඵල 100%

වැඩි විස්තර සදහා අපව අමතන්න.
071 0108840 Whatsapp 💚
Cash on Delivery & Bank Payment Available

26/02/2022
Photos from Harshi with Classic Beauty solution's post 26/02/2022

☹️😫 බිලීචින්, ඊයම්, බැරලෝහ, රසදිය අඩංගු බාල ආලේපන පාවිච්චි කරලා ඔබේ සම විනාස වෙලා නේද ?🤦‍♀️🤦‍♀️
👉එහෙනම් මෙන්න විසදුම ,
🌿 සමට ස්වාභාවික දීප්තියක් ලබා දේ.
🌿සමෙහි අහිතකර තෙල් පාලනය කරයි.
🌿 සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
🌿SPF 30+හිරු එළියෙන් සම ආරක්ෂා කර දෙයි.
🌿සමෙහි ආසාදන අවම කර සම ආශ්‍රිත රෝග වළකා දෙයි.
🌿අව්වට පිලිස්සුනු සම නැවත පැහැපත් කරයි.

ඔබත් අදම,
❤️ Body Lotion සත්කාරය එක්ක එකතු වෙලා සැබෑම වෙනස අත්විදින්න 😍

❤සාමාන්‍ය, වියළි හා තෙල් සහිත ඕනෑම සමකට පාවිච්චි කරන්නත් පුළුවන්😍

😍ස්වාභාවික රුව පැහැපත් කිරීමේ විශේෂ ගුණාංග සහිත ,
👉Pomegranate Fairness Bodylotion❤️
👉Romance Fairness Bodylotion 🏵️
👉Rose Fairness Bodylotion🌹🥀

😍මගින් ඔබගේ මුලු ශරීරයම එකම පැහැපත් බවකින් දිදුලවයි 💯

සමේ පවතින අදුරු පැහැයන් ඉවත් කර පෝෂණීය සත්කාර ලබාදෙනු ලබයි.ඒ සමගින්ම සමෙහි තෙතමනයද ආරාක්ෂා කර ගනිමින් සමේ ඇති විශේෂිත අදුරු පැහැ ස්ථාන හදුනාගෙන (වැලමිට ප්‍රදේශය,කිහිලි ප්‍රදේශය ,දණහිස ප්‍රදේශයේ ,බෙල්ල ප්‍රදේශයේ ඇති අදුරු පැහැයන් ) ක්‍රමිකව එම අදුරු පැහැයන් ඉවත්කර සම්පූර්ණ ශරීරයටම ඒකාකාරි දිදුලන පැහැපත් බවක් ලබා දේ 😍💯

👉😍 මෙය රාත්‍රි ආලේපනක් විදියට හා දිවා කාලයේ ආලේපනයක් විදියටද භාවිත කර හැකි වන අතර දිගු වේලාවක් මනසට සුවදායි නැව්ම් සුවදකින් ඔබව ප්‍රබෝධමත් කරනු ලබයි 😃

❤ Net Value:300ml ( 4 month supply)
❤ Price: Rs.1250/=

Island wide cash on delivery & Bank Payment Available💰
Whatsapp 071 0108840

Want your business to be the top-listed Beauty Salon in Kurunegala Colony?
Click here to claim your Sponsored Listing.

Website

Address


Kurunegala Colony