Natural Beauty Product

Natural Beauty Product

Share

දේශිය ශාක සාරයෙන් සාදන ලද ආයුර්වේද අන?

04/03/2022
Photos from Natural Beauty Product's post 28/02/2022

කරපිංචා,ගොටුකොළ,මුගුණුවැන්න,කෝමාරිකා යන ශාක සාර මුසුකොට සැකසූ හර්බ්ලයින් නරිෂින් හෙයා ඔයිල් ආකර්ශනීය සුවදකින් යුක්ත වන අතර ඇලෙන සුළු බවකින් තොර නිසා සෑම දිනකම ඔබගේ හිසකෙස් පෝෂණය කිරීමට භාවිතා කල හැක.තද කලුවන්, නීරෝගීමත් හිස කෙස් කළඹක් හිමි වේ. 250/- (100ml)cash on delivery msg karanna 0774500523

Photos from Natural Beauty Product's post 28/02/2022

100% විස්වාසයෙන් ඔබට කියන්නෙ. සති හතරෙන් කොන්ඩය වැවෙන ස්වභාවික තෙල්.නැතිනම් මුදල් ආපසු.cash on delivery 0774500523 msg karanna

28/02/2022
Photos from Natural Beauty Product's post 23/02/2022

❤️ Sloon එකට අවශ්‍ය❤️ රූපලාවණ්‍ය නිශ්පාදන herb line අපගෙන් විශේෂ වට්ටම් සහිතව අදම ලබාගත හැක. 100%ක් ආයුර්වේද නිෂ්පාදන වේ.අදම ලියාපදිංචි වි ඔබගේ ව්‍යාපාරය දියුණු කරගන්න. 😍Facial kit 😘Body lotion. 😍 Hair oil treatment pack . 😘Day & Night cream. 😘face wash . ඇතූළු සියළුම රූපලාවණ්‍ය නිශ්පාදන වලට Herb line ඔබට ලබා දෙන‌‌‌ විශේෂ වට්ටම් ලබා ගන්න. අදම ඔබත් එක්වන්න.ඔබගේ රූපලාවණ්‍ය ගාරය ලංකාවේ කොතනක තිබ්බත් Herb line නිශ්පාදන ඹබ අතටම ලබා දෙන්න සූදානම්. අනගි අවස්තාව මග හැර ග‌‌‌න්න එපා.

23/02/2022

ඉක්මන් වන්න..අදම වාසිය අත් විදින්න..

22/02/2022

🌿හර්බ්ලයින් වෙතින් ඔබ වෙත එන අලුත්ම නිශ්පාදනය 👇👇👇

🌿හෙළයන්ගේ හෙළ පානය
🌟"ඉගිනි ඇට පානය" 🌟

🌿ලෙඩ රෝග රාශියක් නිවාරණය කිරීම හා සිරුරේ විශ ඉවත් කර ලේ පිරිසිදු කිරීමේ අති ප්‍රබල ඖෂදීය ගුණයක් ඇති ඉගිනි ඇට හොදින් සෝදා වේලා කබලේ බැද පානය කිරීමට අපේ රටේ පැරැන්නන් පුරුදුවී සිට ඇත.

🌿ඉගිනි ඇට කුඩු හැන්දක් උණුවතුරට දමා එළකිරිද මිශ කර පානය කිරීමෙන් බොහෝ රෝග නිවාරණය වූ බව පැරණි පත පොතෙහි සදහන්ය .

🌿රාත්‍රි කාලයේදී ඉගිනි ඇට තැබිලි ගෙඩියකට දමා පසුවදා පානය කිරීමෙන් මුත්‍රාශයේ බොහෝ රෝග සුව වන බව බොහෝ දෙනාගේ මතයයි.
🌿එමෙන්ම පහත දැක්වෙන ප්‍රතිලාභ ඉගිනි ඇට පානයෙන් ලබා ගත හැකි බව බොහෝ දෙනාගේ මතයයි,
🌿-ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලිය සමතුලිත කිරීම
🌿- අමාශගත රෝග නිවාරණයට
🌿-මුත්‍රා මාර්ගයේ ඇති වන බොහෝ රෝග සුව වීමට
🌿- ශරීරයේ ඇතිවන විශ ඉවත් වීම නිසා නිරෝගී සමක් ඇති වීම
🌿-මල බද්දය වළක්වා ගැනීමට
🌿-වකුගඩු රෝග වළක්වාගැනීමට
🌿-රැධිරය පිරිසිදු කිරීමට

🌿ග්‍රාමීය පරිසරයේ වැවු අමුණු ආශ්‍රිතව ඉගිනිගස් පැල කලේ වැවට වැටෙන ඉගිනි ඇට හරහා ජලය පිරිසිදු කිරීමේ පරමාර්ථයෙන් බව පොත්පත්වල සදහන්ය .

🌿හෙළයන්ගේ පානය ඉගිනි ඇට පානය දැන් ඔබටත් උදෑසන පෝෂණීය පානයක් ලෙස ලබා ගත හැක.

👉 400 Gm - 1850/=කි.

👉Cash on delivery 🚚🚚
👉Colombo area 200/=
👉Out of colombo 300/=

👉ඇනවුම් කිරීම සදහා inbox හෝ whatsapp මැසේජ් කරන්න 📩📞

21/02/2022

Herbline team එකත් එක්ක එකතු වෙලා හරියට කරොත්😍 ඔයාට ඔනී ගාන
Rs 5000 ක් ද
Rs 10000
Rs 20000
Rs 40000
Rs 50000😎
Rs ලක්ශයක් ද 😱
ලක්ෂ දෙකක් ද 😱
ලක්ෂ තුනක්ද
ඕනම ඉන්කම් එකක් හදා ගන්න අපි කියලා දෙනවා....😎💚
ඒකට ඔයාලගෙන් රුපියලක් වත් අය කරන්නේ නෑ💚🌼
Full time / part time... ඔයාට කැමති විදියට වැඩ කරන්න පුළුවන් 😎
හැබයි ... ඔයාලා ජොබ් එකකට ගියාම නිකම් හිටියා කියලා boss salary ගෙවන් නෑ වගේ 😇
♦️📢Free registration කිවුවම නිකම්ම රෙජිස්ටර් වෙලා ඉන්න අයට නම් මන් කිවුවා වගේ ඉන්කම් ගන්න බෑ...😝 ඒකට උනන්දුවයි උත්සාහයයි විතරයි ඕනේ... 💪✍️❤️
මේ දවස් වල covide තත්ත්වය නිසා ගොඩාක් අයට salary එක අඩුයි ... සමහර අයට ජොබ් නැති වෙලා තියෙනව...
👉👉👉 ඒත් අපිත් එක්ක herbline එකතු වෙලා ඉන්න අය මේ වෙනකොට හොද ඉන්කම් ගන්නවා🤗🥰😇🌼💚💚
ඔයාලා දැකලත් ඇති අපේ teams වල යාලුවො fb , whatsapp වල එයාලගෙ සාර්ථකත්වය ගැන තොරතුරු දාලා තියෙනවා 🤗🥰
මුලින්ම අපි ආසාව ඇති කර ගන්න ඕනේ herbline වලින් අපිට ලැබෙන වරප්‍රසාද ගැන හිතන්න..🥰😇
ඉතින් ඔබට උත්සාහය , අධිෂ්ඨානය, කැපවීම තියෙනවා නම් herbline එක්ක ලොකු ගමනක් යන්න පුලුවන් 👊💚🌼🍃
ඉතින් ඔබත් හොද income එකක් ගන්න කැමති නම් අප හා එක් වන්න🌼💚🍃🍃
whatsapp 0774500523

21/02/2022

කරපිංචා,ගොටුකොළ,මුගුණුවැන්න,කෝමාරිකා යන ශාක සාර මුසුකොට සැකසූ හර්බ්ලයින් නරිෂින් හෙයා ඔයිල් ආකර්ශනීය සුවදකින් යුක්ත වන අතර ඇලෙන සුළු බවකින් තොර නිසා සෑම දිනකම ඔබගේ හිසකෙස් පෝෂණය කිරීමට භාවිතා කල හැක.තද කලුවන්, නීරෝගීමත් හිස කෙස් කළඹක් හිමි වේ. 250/- (100ml)

18/02/2022

Cash on dilivary 0774500523

කරපිංචා,ගොටුකොළ,මුගුණුවැන්න,කෝමාරිකා යන ශාක සාර මුසුකොට සැකසූ හර්බ්ලයින් නරිෂින් හෙයා ඔයිල් ආකර්ශනීය සුවදකින් යුක්ත වන අතර ඇලෙන සුළු බවකින් තොර නිසා සෑම දිනකම ඔබගේ හිසකෙස් පෝෂණය කිරීමට භාවිතා කල හැක.තද කලුවන්, නීරෝගීමත් හිස කෙස් කළඹක් හිමි වේ.
100ml =Rs.250.00

Want your business to be the top-listed Beauty Salon in Kurunegala Colony?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kurunegala Colony
92/4,REGLANDWATHTHA,BOYAGANE