Dula's Destination

Dula's Destination

Share

❤️My journey, my way❤️

16/06/2026

🫣😊❤️

15/06/2026

අපි හැමෝටම අපි වෙනුවෙන් පුංචිම හරි වෙලාවක් තියෙන්නම ඕනි....

ජීවිතේ පස්සෙ හැල්මේ දුවන අපි හැමෝටම , නිදහසේ හුස්ම ගන්න තමන් වෙනුවෙන් වෙලාවක් වෙන්කරගන්න ම ඕනි....

දරුවෝ වෙනුවෙන්, පව්ලේ අය වෙනුවෙන්, එකී නොකී මෙකී හැමෝම වෙනුවෙන් දවසෙන් වැඩි වෙලාවක් වෙන් කරන ඔයාට, ඔයා වෙනුවෙනුත් වෙලාවක් ඕනිමයි කියල ඔයාට හිතෙන්නෙ නැද්ද???

කෙනෙක් ට ඒක මහා ආත්මාර්ථකාමීබවක් වගේ පෙනුනත් යුතුකම් වගකීම්වලින් මිරිකිලා, හෙම්බත්වෙලා වෙලා ඉන්න ඔයාට , ඔයාගෙ සතුට, සැනසීම , නිදහස පොඩි වෙලාවකට හරි ඉතුරුකරගන්න,
කාටවත් කරදරයක් නොවෙන විදියට

මමනම් කියන්නෙ තමන් වෙනුවෙන් වෙලාවක් වෙන්කර ගන්නම ඕනි.....❤️
- Dula's Destination

14/06/2026

සතිඅන්තයට ගෙදර ආවම...❤️🥰

වෙලාවකට මට හිතෙනවා, සෙනසුරාදා ,ඉරිදා දවස්වලට පෘථිවිය වැඩිපුර වේගෙන් භ්‍රමණය වෙනවද ,කියලත්......😌😑

ඇයි දෙවියනේ, පුදුම ඉක්මනටනේ මේ දවස්දෙක ගෙවිල යන්නෙ...🥲🫣

14/06/2026

03/06/2026

02/06/2026

මේ කොහෙද කියලා දන්න අය comment කරගෙනම යන්නකෝ.....😊

24/05/2026

පාසිකුඩා...❤️

18/05/2026

දන්නවද මගෙ පුතේ,
නුබේ මේ දවස් හරි වෙහෙසයි,
තද වැස්ස නුබට හරි බාධා යි...
නොදන්නවා නෙවේ ඒ බව...
ඒත්,
මේ දවස් ගෙවිය යුතුමයි..
හෙට මල් පුබුදවන්නට
මේ ලොව සුවද කරන්නට,
නුබ ,
මේ මහ වැස්සට තෙමිය යුතුමයි...❤️

17/05/2026

එක දවසක්......❤️

17/05/2026

දිනපොතෙන් එක දිනක්.... ❤️

Want your business to be the top-listed Beauty Salon in Kurunegala Colony?
Click here to claim your Sponsored Listing.

Website

Address


Maho
Kurunegala Colony