Salon Pearl & Anu Bridals

Salon Pearl & Anu Bridals

Share

Hair,Beauty,Bridal

26/08/2026
Photos from Salon Pearl & Anu Bridals's post 26/08/2026

ඔන්න මාව නැතුවම බැරි තවත් මගෙ ආදර්ණීය client කෙනෙක්❤️

skin tone එක වෙනස් නොකර ඒ විදියට තියලා කරපු makeup එකක්......

💄 Salon Pearl & Anu Bridals
𝐃𝐀𝐌𝐁𝐎𝐊𝐊𝐀
𝐊𝐔𝐑𝐔𝐍𝐄𝐆𝐀𝐋𝐀

📱📞0703940399

📱📞0707950242

25/08/2026

Assistans work Hirushi Maleesha

💄 Salon Pearl & Anu Bridals
𝐃𝐀𝐌𝐁𝐎𝐊𝐊𝐀
𝐊𝐔𝐑𝐔𝐍𝐄𝐆𝐀𝐋𝐀

📱📞0703940399

📱📞0707950242

゚viralシ

Photos from Salon Pearl & Anu Bridals's post 25/08/2026

ඇත්තමයි මෙ වචන වචන විතරක්ම නෙමෙ......මේ තමයි මගෙ ශක්තිය......මගෙ හයිය......මගෙ වත්කම......ඒ අගය කිරීම මගේ රැකියාවට මාරම වටිනවා........ගොඩාක් ගොඩාක් ස්තූතියි මිස් UD Priya ❤️❤️❤️❤️❤️❤️

゚viralシ ゚

24/08/2026

මහව ඉදලා ආපු ආදරණීය මිස් කෙනෙක් ❤️.....

මේක් අප් වීඩියෝස් තියන පේජ් කීපයක්ම බලලා බලලා .....එයාට හරි ගියේ අපේ සැලෝන් එකෙ මේක් අප් විතරයිලු......මම නෙමෙ එහෙම කියන්නෙ......"මහව ඉදලා අපිවම හොයාගෙන අපු එයා "

ඇගෙ skin tone එක මාරම ලස්සනයි.....මට මේක් අප් කියලා මහ ගොඩාක් දේවල් ගාන්න අවස්‍ය උනෙ නෑ........එයගෙ සමෙ පැහැයට හරියටම ගැලපෙන විදියට මම මේක් අප් එක කලා.....ඒ මිස්ටත් මාරම happy......සැලෝන් එකෙන් යන්න කලින් එයා ලස්සන feedback එකක් දුන්නා. ❤️❤️❤️❤️❤️

💄 Salon Pearl & Anu Bridals

📍𝐃𝐀𝐌𝐁𝐎𝐊𝐊𝐀
𝐊𝐔𝐑𝐔𝐍𝐄𝐆𝐀𝐋𝐀

📱📞 0703940399

📱📞0707950242

゚viralシ ゚ ゚

23/08/2026

අක්කලා නංගිලා කියන්නෙ වෙනම ලෝකයක්......

゚viralシ ゚ ゚

23/08/2026

Thank you nangi ❤️❤️❤️❤️

23/08/2026

මා උපයන මුදලට වඩා
මට වටින දනය......
මගෙ මහන්සියට
ලැබෙන වටිනාකම ❤️......

゚viralシ ゚

Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Dambokka , Kurunegala
Kurunegala
60000

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00