Uma Beauty Salon
Bridal, Beauty and Hair, Cosmetics and Personal care, flowers bouquet
30/08/2026
Customer feedback for hydra cleanup 😍😍😍
✨ Perfect Eyebrows, Perfect Mood! ✨
බලන්නකෝ හරියට හැඩ කරපු Eyebrows මගින් මුහුණට ලැබෙන ඒ අමුතුම දීප්තිය! 😍
අද අපේ මේ ක්ලයන්ට්ගේ Eyebrows අපි ලබා දුන්නේ ඉතාමත් ස්වභාවික, ඒ වගේම ආකර්ෂණීය "Shaping" එකක්. මේ පොඩි වෙනස මගින් ඇයගේ පෙනුම සම්පූර්ණයෙන්ම අලුත් වුණා.
ඔයාගේ Eyebrows වලටත් මේ වගේ Perfect Look එකක් ලබාගන්න ඕනෙද? එහෙනම් අදම එන්න අපේ සැලෝන් එකට! ❤️👸
🔗 ඔබේ වේලාව වෙන් කරවා ගැනීමට දැන්ම අමතන්න: 0766838170
📍 Uma salon
29/08/2026
✨ Transform Your Skin & Refresh Your Eyes!
✨
අද අපේ Salon එකට ආපු තවත් ආදරණීය Client කෙනෙක්ට අපි Hydra cleanup ලබාදුන්නා! 😍💆♀️
🔹 Hydra cleanup
සමේ තියෙන මැරුණු සෛල සහ කුණු ඉවත් කරලා, සම ඇතුළතින්ම Hydrate කරලා Instant Glow එකක් ලබාදෙනවා.
ඔයත් ඔබේ සමට සහ ඇස් දෙකට මේ වගේ අලුත් නැවුම් බවක් ලබාදෙන්න කැමතිද? 🌸
📌 අදම ඔබේ Appointment එක වෙන් කරගන්න!
📞 Call / WhatsApp: 0766838170
📍 Location:no 38 /A මිගමු පාර කුරැණැගල
"Graceful, Elegant & Beautiful! ❤️✨
සරලකමට මුල්තැන දෙමින් කළ තවත් එක් ලස්සන Makeover එකක්.
ඔබත් ඔබේ විශේෂ අවස්ථාවන්ට මෙවැනි ලස්සන Finish එකක් ලබාගන්න අපට කතා කරන්න. 🌸
📞 Book Now: 0766838170
"
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No 38/A, 2nd Floor Negombo Road
Kurunegala
60000
Opening Hours
| Monday | 07:30 - 17:00 |
| Tuesday | 07:30 - 17:00 |
| Wednesday | 07:30 - 17:00 |
| Thursday | 07:30 - 17:00 |
| Friday | 07:30 - 17:00 |
| Saturday | 08:30 - 17:00 |
| Sunday | 08:30 - 17:00 |
