Makeup Studio by Dilini Deborah
Inner Beauty is your job. We do the rest.
04/12/2022
HMUA Make-up by - Dilini Deborah 💄👰♀️ 0775610364
Wearing saree and jewelry - Yamuna beauty salon 👗
Captured by - Jaliya Rajith 📸📸
Talent - Ishadi Nethmini 💪
location - Solis Hotel Kotte
19/11/2022
Captured by - Jaliya Rajith Photography📸📸
HMUA Make-up by - Dilini Deborah 💄👰♀️
Wearing saree and jewelry - Yamuna De Silva Bridal 👗
Talent- Sewwandi Wijesinghe 💪
❤️❤️❤️
27/03/2022
බර අඩු කරගන්න බැරුව ලත වෙන අයට තවත් ටිප් එකක් මෙන්න 💯
මෙන්න මේ දේ අනුගමනය කරන්න ඕනි.
👉මේ දේවල් අදාල වෙන්නෙ කිසිම ඩයට් එකක් නොකරන අයට සහ කෙට්ටු වෙන්න උවමනාවක් තියෙන අයට 👍
1. වේල් තුනම කෑම ගන්න අය අනිවාර්යයෙන්ම වේල් තුන ම ගන්න පුළුවන් හැබැයි පැය 4ක වත් ගැප් එකක් තියාගන්න ඕනි කෑම වේල් අතර සහ හවස 6න් පසු කෑම ගන්න එක නවත්වන්න. දවසකට වතුර 2l හෝ 3l අනිවාර්යයෙන්ම බොන එක අනිවාර්යයෙන්ම කරන්න.
✅ වැදගත්ම දේ කැලරි ලිමිට් එක ,ප්රෝටීන් ලිමිට් එක වගේම කාබෝහයිඩ්රේට් අඩු කෑම වේල් කෑමට එකතු කරගන්න.
✅ පිටි කෑම ,බත්,පාන්,නූඩ්ල්ස් ,පැස්ටා ,අල ,පැනි බීම ,සෝඩා කෝලා වර්ග නවත්වන්න.
✅ස්ට්රෙස් , එදිනෙදා ජීවිතේ ගැටලු ,නින්ද මදි කම, තමන්ට කියලා කාලයක් වෙන් නොකර ගැනීම වගේ දේවල් සම්බන්ධයෙන් අවදානය යොමු කරන්න.
මේ ඔක්කොම කාරනා ලොකු හේතුවක් වෙනවා අපිට කොන්ට්රෝල් කරගන්න බැරි බඩගිනි දැනීම , නිසා විශාල වශයෙන් ආහාර ගැනීමට පෙළඹවීම, විශේෂයෙන් අනවශ්යය ලෙස බර වැඩි වීම පාලනය කරන්න.
මේ විදියට ඔයාව පුහුණු කරගන්න අඩුම සතියක් හෝ දෙකක්. පටන් ගන්න දවසෙ බර බලාගන්න. දැන් වැඩි උනු බර ගැන ,ගෙවුනු කාලෙ ගැන දුක් වෙන්නෙ නැතුව මේ විදියට පටන් ගන්න.
නිවැරැදි ඩයට් එකක් තෝරගන්නෙ කොහොමද කියලා මන් ඉක්මණින් දාන්නම්.
❤
26/01/2022
??? 😊
30/09/2021
Happy ChildrenS Day ❤❤❤
13/09/2021
උත්සාහය + කැපකිරීම් = අධිෂ්ඨානය
❤❤❤
Category
Contact the business
Telephone
Website
Address
Maharagama
Alerts
Be the first to know and let us send you an email when Makeup Studio by Dilini Deborah posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
