Mirrors Salon

Mirrors Salon

Share

✨ Where Style Meets Confidence
Premium Hair • Color • Keratin • Grooming
📍 Maharagama | By Sanka Gamage

08/08/2026

✨ Long Hair, Soft Layers, Beautiful Transformation ✂️🤍
කොණ්ඩයේ දිගත් රැකගෙන, ලස්සන shape එකක් එක්ක elegant look එකක් 💫

ඔයාගේ hair එකටත් වෙනසක් ඕනේ නම්…
Mirrors Salon ✨

08/08/2026

කොණ්ඩේ ටිකක් අඩුයි කියලා ලස්සන අඩු වෙන්නේ නෑ. 🤍
Hair එක කොහොම තිබුණත්, ඔහුට ගැළපෙන cut & styling එකෙන් වෙනස්ම Groom Look එකක් අපි create කරනවා. ✂️✨

Your Look. Our Touch. 🖤

Photos from Mirrors Salon's post 07/08/2026

🤍✨ Wedding Morning. Groom Ready. ✂️

මංගල දිනය කියන්නේ ජීවිතේ අමතක නොවන දවසක්.

ඒ දවසේ confidence එක තවත් ඉහළට ගෙනියන clean cut එකක්, perfect styling එකක් සහ sharp finish එකක් ලබා දීම තමයි අපේ අරමුණ.

අද උදේ තවත් Groom කෙනෙක්ගේ special day එකට අපිත් පොඩි කොටසක් වෙන්න ලැබුණා. 🤍

ඔබගේ Wedding Day එකටත් Premium Grooming Experience එකක් අවශ්‍ය නම්, අදම appointment එක වෙන් කරගන්න.

📍 Mirrors Salon – Maharagama

📞 076 468 1991

06/08/2026

✨ එක Look එකක්… Style තුනක්… Confidence එකක්. ✂️

Haircut එකක් කියන්නේ කොණ්ඩේ කපන එක විතරක් නෙවෙයි.

ඒක තමයි ඔබේ personality එකට ගැළපෙන style එක හොයාගෙන, දකින හැමෝගෙම ඇස් නැවතෙන look එකක් නිර්මාණය කරන එක. 🤍

මේ clients තුන්දෙනාටම එකම දේ කළේ නැහැ.
එක් එක් කෙනාගේ face shape, hair texture සහ lifestyle එකට ගැළපෙන style එකක් තමයි නිර්මාණය කළේ.

ඔබේ next transformation එකටත් අපි සූදානම්.

📍 Mirrors Salon – Maharagama
📞 076 468 1991

Book your appointment today!

05/08/2026

Style කියන්නේ කොණ්ඩය කපන එක විතරක් නෙවෙයි… ✂️

ඒක තමයි කෙනෙකුගේ confidence එක තවත් ඉහළට ගෙනියන අවසාන touch එක. 🤍

Clean fade එකක්, sharp finish එකක්, face shape එකට ගැළපෙන styling එකක්…
ඒ තමයි වෙනස.

Special day එකක් වෙනුවෙන් වුණත්, everyday fresh look එකක් වෙනුවෙන් වුණත්,
best version එකෙන්ම ඉන්න ලෑස්තිද?

📍 Mirrors Salon
📩 Appointment එකක් book කරන්න අදම message කරන්න.

Photos from Mirrors Salon's post 05/08/2026

අවුරුදු 4ක් ගියත්… විශ්වාසය වෙනස් වෙලා තිබුණේ නැහැ. 🤍✂️

මගේ career එකේ මුල් දවස්වල ඉඳන්ම මාත් එක්ක හිටපු client කෙනෙක්.

රට ගිහින් අවුරුදු 4කට පස්සේ ආයෙත් ලංකාවට ඇවිත්, haircut එකට තෝරගෙන තිබුණේ ආයෙත් මාවමයි. ❤️

Haircut එකක් විතරක් නෙවෙයි…
අවුරුදු ගාණක් හදාගත්ත විශ්වාසයක් තමයි මේ.

මේ වගේ ආදරය සහ විශ්වාසය තමයි මගේ ලොකුම ශක්තිය. 🙏

📍 Mirrors Salon – Maharagama

05/08/2026

ඔයාගේ Hair එකට ගැලපෙන Shampoo එක තෝරගෙනද? 🤔

හැමදාම Shampoo කරන එකම healthy hair එකකට solution එක නෙවෙයි.

❌ වැරදි Shampoo එකක් use කරනවා නම්, • Hair fall වැඩි වෙන්න පුළුවන් • Scalp එක dry හෝ oily වෙන්න පුළුවන් • Hair damage & breakage වැඩි වෙන්න පුළුවන්

✨ හොඳ Hair Care එකක් පටන් ගන්නේ, ඔයාගේ Hair Type එකට ගැලපෙන Shampoo එක තෝරගැනීමෙන්.

Mirrors Salon එකේ අපි, ✔ Hair & Scalp Analysis ✔ Hair Type එකට ගැලපෙන Product Recommendation ✔ Professional Hair Care Solutions

📍 Mirrors Salon – Maharagama

📞 075 233 8281 | 076 323 9104

Healthy Hair Starts With The Right Care! 💛

04/08/2026

“අයියේ… මේක තවත් ලස්සන කරන්න පුළුවන්ද?” 🤍✂️

එච්චරයි එයා ඇහුවේ.

තිබුණු කොණ්ඩය හොඳින් බලලා, face shape එකට ගැළපෙන විදියට පුළුවන් හොඳම look එක නිර්මාණය කළා. ✨

අන්තිමට කණ්ණාඩිය දිහා බලලා එයාගේ හිනාව දැක්කම… ඒක තමයි මේ වැඩේට ලැබෙන ලොකුම සතුට. ❤️

සමහර වෙලාවට haircut එකක් වෙනස් කරන්න බැරි කියලා හිතෙනවා. ඒත් නිවැරදි අත්දැකීම සහ නිවැරදි touch එක තිබුණොත්, තිබෙන hair එකෙන්ම ලස්සන වෙනසක් කරන්න පුළුවන්. 🤍✂️

Photos from Mirrors Salon's post 03/08/2026

ඔයාගේ face shape එකට, style එකට සහ personality එකට ගැළපෙන look එක තමයි අපි create කරන්නේ. 💈✂️

Fresh Fade, Clean Finish, Premium Grooming.
ඊළඟ transformation එක ඔබේ වෙන්න පුළුවන්. 🔥

📍 Mirrors Salon – Maharagama

📞 Appointments:
075 233 8281
076 323 9104

03/08/2026

✨ Facebook එකේ අපේ වැඩ දැකලා… අද එයා අපිව තෝරාගත්තා. ❤️

අවුරුදු ගාණක් ආදරෙන් රැකගත්ත දිග කොණ්ඩයට,
ඒ දිග රැකගෙනම soft layered cut එකකින් අලුත් ජීවයක් දුන්නා. ✂️🤍

අපිට වැදගත් වෙන්නේ කොණ්ඩේ කපන එක විතරක් නෙවෙයි…
ඔයාගේ beauty එක තවත් ලස්සන කරලා, confidence එකත් එක්කම පිටත් කරන එකයි. ✨

ස්තූතියි අපිව විශ්වාස කරපු එකට. 🤍

📍 Mirrors Salon – Maharagama
📩 Appointment සඳහා inbox කරන්න.

Want your business to be the top-listed Hair Salon in Maharagama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Mirrors Salon
Maharagama
10280

Opening Hours

Monday 09:30 - 20:00
Wednesday 09:30 - 20:00
Thursday 09:30 - 20:00
Friday 09:30 - 20:00
Saturday 08:30 - 19:00
Sunday 08:30 - 19:00