SALON CHAM ROO
female
ඔයාල දන්නවද හරිම ලස්සනට පුන්චි මේකප් එකක් දාලා ලස්සනට ඇදලා..
ලස්සනට කතා කරන රූපලාවණ්‍ය ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වෙන්න ලස්සනට පේන තරම් පහසූ ජෝ සුන්දර නෑ ...
රූවලාවන්‍ය පාටමාලාවක් කරපු පමනින් තියරි දැනුම තිබ්බ පමනින් කෙනෙක්ට බෑ.
හොද පලපුරුදු රූපලාවණ්‍ය ශිල්පියෙක් වෙන්න ..
ඔයාලා දන්නවද කොච්චර මුදල් අතින් ඉහල කෙනෙක්ට උනත් පාටමාලාවෙන් පස්සේ තවත් ආයතනයක් යටතේ වැඩ පුරුදු වෙන්න වෙනවා..
ඉතින් එතනදී අපිට ඉස්සෙල්ලාම කරන්න වෙන්නේ....
අතුපතුගාන වැඩ අස්පස් කරලා පරන සේවකයොන්ට අත් උදව් දෙන එක ..
මෙතනදී ඒක ඒ තරම් ලේසී නෑ මොකද රූපලාවනයාගාරයක ගොඩක්ම ඉන්නේ ගැහැනූ ලමුන් එකට වැඩ කරද්දී සෑහෙන්න අපහසුය් ...
තමන්ගේ උනන්දුව කැපවීම මත තමන් ඉගන ගන්න කාලය අඩු වෙනවා ඉතිම් පුරුදු වෙන්නත් කස්ටම කෙනෙක් ඕනීනේ ඔයාලා කැමතිද අලුත් වැඩ පුරුදු වෙන ලමයෙක්ගෙන් වැඩක් කරගන්න..
ඉතිම් එතනත් හරිම අපහසු කාලයක් එනවා ..
ඔය වගේ තව ගොඩක් තැන් තියෙනවා ...
මනමාලියක් අන්දන්න ගියාම නිදාගන්න කන්න වෙලාවක් නෑ ඉතින් කොච්චර බඩගිනි උනත් පාන්දර වැඩ කරලා තේ එකක්වත් එලි වෙනකොට බොන්න වෙලාවක් නැතී දවස් ඕනි තරම් තියෙනවා කෝස් එකක් කරන්න බඩු ගන්න ඔයාලට සුවපහසු විදියට හැසිරෙන්න අපි සෑහෙන්න මහන්සි වෙන්න ඕනී ලොකුම දේ අපේ රූපලාවණ්‍ය ශිල්පීන් ඉන්නවා තමන්ට සේවාදායකයෙක් ආවම එයාව ගනන් නොගෙන ඉන්න එපා ඔයාලගේ ප්‍රශ්න මොකුත් නොදැන සල්ලි දීලා වැඩ කරගන්න එන සේවාදායකයගෙන් පිරිමහන්න යන්න එපා ..මූන දිහා බැලුවම මොන ප්‍රශ්නයක් තිබ්බත් හිනාවෙලා තමන්ගේ සේවාදායකයට කතා කරන්න පුරුදු වෙන්න..
ඉතිම් මේ වගෙ ගොඩක් දේවල් තියෙනවා එහෙම පුරුදු වෙලා නින්දක් නැතිව මහන්සියෙන් කරන තමන් ජීවත් කරවන තව කෙනෙක් ජීවිත් වෙන ජොබ් එක පොඩි පොඩි ගනන් වලට කරන්න එපා ඔයාලට සමස්තයක් ගත්තොත් මේවයේ මිල ගනන් දැකගන්න පුලුවන් ..
අලුතින් එන අය කරන ලොකු වැරැද්දක් තමය් ආපු ගමන් නිකනුත් එක්ක වැඩ කරන්න ගන්නවා අතෙන් පාඩු කරගෙන ඒකෙන් වෙන්නේ .ඔයාලා නිසා ලොකු කාලයක් මේ රැකියාව කරපු මිනිස්සුන්ගේ කැපකිරිම් මහන්සිය වතුරෙ යන එක කාලෙත් එක්ක සාදාරන මිලක් හැම වැඩකටම තියෙද්දි ඒක පහලටම දාලා ඒකෙ වටිනාකම බින්දුවට බස්සන්න එපා ....
කාලයක් ගියාට කමක් නෑ ඔයාලා තැන හදාගන්න අත්දෑකීම් ගන්න ...
පාඩු පිට වැඩ කරන එකෙන් වෙන්නේ ටික දවසක් යද්දි ඔයාලටත් හති වැටිලා ජොබ් එකත් එපා වෙලා සැලෝන් එක වහලා දාන තැනට එන එක ඔයාලා ගියාට ඔයාල පහලට දාලා ගිය වැඩවල තත්වය උඩට ගන්න ලේසි නෑ..
ඉතිම් අපේ කස්ටමලා නම් ගොඩක් කැමති අඩුවට වැඩක් කරගන්න තියේනම් අපිත් එහෙමය් ලාබයක් තියෙනවනම් කැමති ඒත් ඔයාලා මේ කතාවට තරහා ගන්න එපා .ජීවිත් වෙන්න හැමෝම රස්සාවක් කරනවා ඉතිම් ඔයාල කැමතිද ලැබෙන පඩියෙන් තව කෙනෙක් සතුටු කරන්න කියලා ගානක් අඩු වෙනවට ඒ නිසා සාදරනව දෙපැත්ත බලන්න ඕනී ..
✍️ chama s rupasinghe
27/06/2026
මේ ඉන්නෙත් salone SALON CHAM ROO අපෙන් හැඩ උනූ ලස්සනම ලස්සන මනමාලියෙක් .❤️🥀
ඔන්න ඔයාටත් මේ වගේ ලස්සන මනමාලියක් වෙන්න ඕනිනම් එන්න salone cham roo අපී ලගට
📞 0788001104 මහියන්ගනය ctb බස් නැවතුම්පල ඉදිරිපිට salone cham roo
Photography Nalinda Senarathna
20/06/2026
සැලෝන් චාම් රූ මහියන්ගනය
( Chama s rupasinghe )
CTB බස් නැවතුම්පල ඉදිරිපිට මතීශ කට්පිස් ආයතනය උඩු මහල ☎0788001104 Chama S Rupasinghe
19/06/2026
සැලෝන් චාම් රූ මහියන්ගනය
( Chama s rupasinghe )
CTB බස් නැවතුම්පල ඉදිරිපිට මතීශ කට්පිස් ආයතනය උඩු මහල ☎0788001104
සැලෝන් චාම් රූ මහියන්ගනය
( Chama s rupasinghe )
CTB බස් නැවතුම්පල ඉදිරිපිට මතීශ කට්පිස් ආයතනය උඩු මහල ☎0788001104
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Mahiyangana
