Lifitique

Lifitique

Share

Lifitique dance fitness therapy

07/10/2026

🧠 ශරීරයත්… මනසත් සම්බන්ධයි
අපේ මනස සහ ශරීරය එකිනෙකට සම්බන්ධයි.
ඒ නිසා අපි දිගින් දිගටම stress, sadness, anger, anxiety වගේ හැඟීම් අත්විඳින විට, ඒවා අපේ ශරීරයටත් බලපෑම් ඇති කරන්න පුළුවන්.
සමහර වෙලාවට අපිට හේතුවක් හරියට තේරෙන්නේ නැතිවම
• Shoulders තද වෙලා වගේ දැනෙන්න පුළුවන්.
• Neck එකේ stiffness එකක් ඇති වෙන්න පුළුවන්.
• Jaw එක නොදැනුවත්වම තද කරගෙන ඉන්න පුළුවන්.
• හිසරදය හෝ ශරීරයේ tension එකක් දැනෙන්න පුළුවන්.
• Stomach එකේ discomfort එකක් වගේ දැනෙන්න පුළුවන්.
• නින්දටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්.
මේ හැමදේම stress නිසාම වෙනවා කියලා කියන්න බැහැ. Physical හේතුත් තිබිය හැකියි. නමුත් අපේ emotional state එකත් ශරීරයේ tension සහ discomfort වලට දායක වෙන්න පුළුවන්.
ඒ නිසා අපි ශරීරය ගැන විතරක් නොවෙයි, මනස ගැනත් අවධානය දෙන්න ඕනේ. 💜
Exercise කරන්න…
Dance කරන්න…
Deep breaths ගන්න…
Relax වෙන්න…
හොඳ නින්දක් ලබාගන්න…
ඔයාගේ මනසටත් විවේකයක් දෙන්න. 🧘‍♀️✨
මොකද fit body එකක් වගේම, peaceful mind එකකුත් අපේ ජීවිතයට වැදගත්.
💃 Move your body. Release your mind.
✨ Live your Life — Lifitique.
Ms.Lifitique
Lifitique dance fitness therapy
Lifitique Health and beauty accadamy
0776 277 950

゚viralシfypシ゚viralシ

06/10/2026

💃✨ Lifitique Dance Fitness Therapy ✨💃
It’s not just about dancing or fitness.
It’s about feeling good, moving better, thinking positively, and becoming a healthier version of YOU. ❤️
Lifitique — Move your body. Lift your mind. Live your life. 💜
゚viralシfypシ゚viralシ
Netz Sportscomplex

03/10/2026

💃🧠 Dance කරනකොට අපේ Brain එකට මොකද වෙන්නේ?
✨ “Happy Hormones/Brain chemicals" වල රහස!
අපි Dance කරනකොට නටන්නේ ශරීරය විතරක් නෙමෙයි… Brain එකත් active වෙනවා! 💜
Dance, music සහ movement එකට එකතු වෙනකොට අපේ brain එක තුළ mood, motivation සහ pleasure සමඟ සම්බන්ධ වන chemicals කිහිපයක් ක්‍රියාකාරී වෙනවා. ✨
🧠💜 01. DOPAMINE — Motivation & Reward
“මට මේක කරන්න පුළුවන්!” කියන feeling එක දෙන්නත්, movement එක enjoy කරන්නත් dopamine එක සම්බන්ධ වෙනවා.
💃 Dance කරනකොට goal එකක් achieve කිරීම, new movement එකක් learn කිරීම වගේ දේවල් මේ reward system එක activate කරන්න පුළුවන්.
🌸 02. SEROTONIN — Mood & Well-being
Serotonin අපේ mood සහ overall well-being සමඟ සම්බන්ධ neurotransmitter එකක්.
Dance සහ regular physical activity වගේ දේවල් positive mood එකට support වෙන්න පුළුවන්. 😊
🔥 03. ENDORPHINS — Natural Feel-Good Chemicals
Exercise කරනකොට endorphins release වීම pain perception අඩු කිරීමට සහ positive feelings ඇති කිරීමට දායක වෙන්න පුළුවන්.
ඒ නිසා workout එකක් හෝ Dance session එකක් අවසන් කළාම “අද නම් හොඳටම feel වෙනවා!” කියන feeling එක එන්න පුළුවන්. 💃🔥
🤗 04. OXYTOCIN — Connection & Bonding
Music එකට, rhythm එකට, group එකක් එක්ක එකට dance කරනකොට ඇතිවන connection සහ social bonding සමඟ oxytocin සම්බන්ධයි.
ඒ නිසා Dance class එකක් කියන්නේ workout එකක් විතරක් නෙමෙයි… connection එකක් දැනෙන experience එකක් වෙන්නත් පුළුවන්. 💜
සරලයෙන්ම love Hormone එකක්.
✨ ඒ නිසා Dance කියන්නේ calories burn කරන එක විතරක් නෙමෙයි.
අපි move කරනකොට
🧠 Brain එක active වෙනවා
💜 Mood එකට support එකක් ලැබෙනවා
⚡ Motivation එක වැඩි වෙන්න පුළුවන්
😊 Positive feelings ඇති වෙන්න පුළුවන්
ඕයාගේ Dance fitness community එක ඇතුලේ මේ කියන Brain chemicals feel වෙන්නම ඕන.
ඊළඟ post එක “Why do I always look so happy and positive?” So stay tuned with .....
💜 LIFITIQUE
Dance • Fitness • Healthy Lifestyle • Positive Mind
Lifitique dance fitness therapy
Lifitique health and beauty accadamy
0776 277950
❗️Licentiate morden aerobic instructor certified by ISO 9001
❗️Licentiate gruop fitness instructor Certified by ISO 9001
Studenst of Brayans fitness accadamy _1st Batch
❗️Certified Zumba instructor
Zumba trained by Zez Swetha Kulkarni
Zumba Educational Specialist _India
❗️Certified Aerobics Dietary Instructor -IILS
❗️Certified first aider of Sri lankan Red Cross
❗️Experienced physical fitness trainer

゚viralシfypシ゚viralシ

Photos from Lifitique's post 01/10/2026

Selan Selan
Piyumi Lakshani Mnm Laky Pamodi Weerasinghe
එකම Workout එක කරන හැමෝටම එකම වේගයෙන් Results ලැබෙන්නේ නැත්තේ ඇයි?
එකම class එකේ, එකම workout එක කළත් එක් කෙනෙක්ට ඉක්මනින් වෙනසක් පේන්න පුළුවන්. තවත් කෙනෙක්ට ඒ වෙනස දකින්න ටිකක් වැඩි කාලයක් යන්න පුළුවන්.
ඒකට එක එක හේතු තියෙනවා…
Metabolism rate /Hormonal differences/Stress/Health conditions/Sleep & recovry/Genetics
ඒත් මේ හැමදේම අතරින් මම විශේෂයෙන්ම දකින්නේ එක දෙයක් — FOOD HABITS. 🍽️
Workout එක විතරක් කරලා lifestyle එක වෙනස් නොකරනවා නම්, අපි බලාපොරොත්තු වෙන result එකට යන්න වැඩි කාලයක් ගත වෙන්න පුළුවන්.
❤️ අද කතා කරන්නෙ The 1st picture _ Anjaleeගේ journey එක… ගැන...
Anjalee කියන්නේ මගේ online class එකට එකතු වූ, දරුවන් තුන්දෙනෙකුගේ අම්මා කෙනෙක්.
අපි ඇයගේ serious journey එක පටන් ගත්තේ June මාසයේදී .
එදා ඇගේ:
Weight – 105 kg
Waist – 53 inches
Hips – 55 inches තිබුනා.
Anjalee මම දෙන meal plan එක ඉතාම හොඳින් follow කරන කෙනෙක්.Workout නැති දවස්වලදී මම ඇයට දිනකට විනාඩි 45ක් පමණ සාමාන්‍ය වේගයෙන් ඇවිදින්න උපදෙස් දුන්නා.ඇය ඒ දේත් ඉතාම හොඳින් follow කළා. ❤️ඒ consistency එකේ ප්‍රතිඵලයක් විදිහට,
September 25 වන විට ඇය:
Weight – 95 kg
Waist – 48 inches
Hips – 51 inches දක්වා පැමිණ තිබුණා. 🔥
ඒ කියන්නේ ඇයගේ journey එකේ weight එකෙන් 10 kgක් අඩු වෙලා තිබුණා.
ඒත් මට මේ numbers වලට වඩා වටින්නේ ඇය ඒ වෙනස ලබාගත් ආකාරය.දරුවන් තුන්දෙනෙක් බලාගන්නවා,ගෙදර වැඩ කරනවා,පවුලේ වගකීම් කරනවා,ඒ හැමදේම අතරේ තමන් වෙනුවෙන්ත් දෙයක් කරන්න ඇය උත්සාහ කරනවා.ඒක තමයි මම ඇයගෙන් දකින ලොකුම victory එක. 🥰❤️
අපේ online class shedule වෙන්නෙ රෑ 9.00_10.00 වෙනකන්.ඒක අපි දෙන්නාටම boring time එකක්. Physical class එකක් වගේ atmosphere එකක් නෑ.ලොකු music එකක් නෑ.මගේ count එකට ඇය exercise ටික කරනවා.
ඒත් තමන්ගේ target එකට යන්න ඕන motivation එක ඇය තමන් ඇතුළෙන්ම හදාගෙන තියෙනවා.
ඒ විතරක් නෙමෙයි…ඇය මාවත් motivate කරනවා. ❤️
🏋️‍♀️ දැන් ඇයගේ next chapter එක…
Anjaleeගේ body එකේ විශාල වෙනසක් වෙන අතර, අපේ next focus එක muscle tone කිරීම සහ strength build කිරීම.ඒ නිසා මේ දවස්වල Anjaleeගේ හොඳම partner…DUMBBELLS. 🏋️‍♀️❤️
මේ හැමදේම එක්ක.
January පළමු සතිය වෙද්දී Anjaleeගේ next progress photo එක මේ page එකේම share කරන්න මම බලාපොරොත්තු වෙනවා.
අපි බලමු…ඊළඟ අවුරුද්දේ ආරම්භය වෙද්දී ඇය කොතැනට ගිහින් තියේවිද කියලා. ❤️🔥
අපි ජීවත් වෙන්න ඕනේ මැරෙනකන් ලස්සනට පේන්න විතරක් නෙමෙයි…
ලස්සනට, නිරෝගීව ජිවත් වෙලා ලස්සනට මැරිලා යන්න.
හිතලා බලන්න...දැන්වත් thinking pattern එක වෙනස් කර ගන්න...💪🫶
Ms.Lifitique
Lifitique dance fitness therapy
Lifitique health and beauty accadamy
0776 277 950

゚viralシfypシ゚viralシ

Photos from Lifitique's post 28/09/2026

Another day comes to an end Netz Sportscomplex
Mount Lavinia
Asha Kalpani Wanigasooriya @Ruwanthi
Missed you❤️‍🩹
゚viralシfypシ゚viralシ

28/09/2026

Different people, same dumbbells, same goal… and somehow, we’re all pretending this is easy. 😂🏋️‍♀️🔥
Dumbbells don’t judge… they just keep adding weight to the conversation. 😏💪
Netz Sportscomplex
Mt.Lavinia
Cal to join 0776 277 950
゚viralシfypシ゚viralシ

27/09/2026

✨ JOJI GYM WEAR COLLECTION ✨
Premium Imported Gym Wear — Full Kit 🏋️‍♀️🔥
💗 Pink
🩶 Ash
🍷 Maroon
✔️ High Quality
✔️ Stylish & Comfortable
✔️ Perfect for Gym • Fitness • Dance
📞 For Orders & Inquiries:
077 627 7950
゚viralシfypシ゚viralシ 🏋️‍♀️🔥✨

26/09/2026

විනාඩි 45ක workout එකකින් පස්සෙත් අපි නටන්නේ calories ගණන් කරන්න නෙමෙයි…
අපිට අමතක වෙලා ගිය energy එක ආයෙත් මතක් කරගන්න. 🔥✨
Netz Sportscomplex
Mount Lavnia
Official dance fitness instructor
Miss Lifitique
Lifitique dance fitness therapy
Lifitique health and beauty accadamy
0776 277 950
❗️USA Certified Zumba instructor
Trained by Zes Swetha Kulkarni
Zumba Education Specialist _ India
❗️Licentiate morden aerobic instructor certified by ISO 9001
❗️Licentiate gruop fitness instructor Certified by ISO 9001
Studenst of Brayans fitness accadamy _1st Batch
❗️Certified Aerobics Dietary Instructor -IILS
❗️Certified first aider of Sri lankan Red Cross
❗️Experienced physical fitness trainer
゚viralシfypシ゚viralシ
゚viralシfypシ゚viralシ

Category

Website

Address


WX32+W48 Kaduwela Road
Malabe
10115

Alerts

Be the first to know and let us send you an email when Lifitique posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Malabe.