Blooming beauty

Blooming beauty

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Blooming beauty, Beauty, cosmetic & personal care, Matale.

Photos from Blooming beauty's post 27/03/2022

අපි හැමෝම අපේ අත්වලට ගොඩක් ආදරෙයි..
ඒත් මේ දවස්වල ගොඩක්ම විසබීජ රැදෙන්නෙත් අත්වලමයි..ඒක නිසා නිතර නිතර අත් සෝදන්න වෙනවා..
ඔයා දන්නවද? 🤔
☝️අපි නිතර නිතර සබන් යොදා අත් සෝදන විට අත් රළු වෙනවා, වියළි බවට පත්වෙනවා..
☝️ඉතින් මේ හැම ප්‍රශ්නයකටම හොඳ Hand Cream එකක් භාවිතා කිරීම තමයි සුදුසුම වෙන්නෙ..
Softcaress Nourishing Hand Cream මඟින්
🌺වියළි අත්වලට තෙතමනය හා පෝෂණය ලබාදෙයි.
🌺දෑත් වල දුර්වර්ණ බව නැති කරයි.
🌺දෑත් සිනිඳු කරයි.
🌺වේගයෙන් අවශෝෂණය කරයි.
🌺වියළි බව හා රළු බව නැති කරයි.

Softcaress Protecting Hand & Nail Cream
🌸අත් හා නියපොතු පෝෂණය කරයි.
🌸දෑත් සිනිඳු කරයි.
🌸ඉක්මනින්ම සමට අවශෝෂණය කරයි.
🌸නියපොතු කැඩීයාම නවතාලයි.
🌸නියපොතු දුර්වර්ණ වීම නවතයි.

අවශ්‍ය අය inbox විමසන්න.

Website

Address


Matale

Alerts

Be the first to know and let us send you an email when Blooming beauty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Matale.