Beauty with Meili

Beauty with Meili

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beauty with Meili, Beauty, cosmetic & personal care, Matale.

10/04/2024

🎀 අව්‍ රැද්දට ගමන් යන්න 70% discount එකකට ලස්සනම ලස්සන handbag එකක් ගමුද 😍

🎀 තොග සීමිතයි.

🎀April 16 දක්වා පමනයි

🎀 whatsapp for more details
077 5849505

10/04/2024

⭕ Doesn't like using cream on face 🙄 Do you like to be beautiful 😍

⭕ This is a face gel. Face is glowing and getting a glow 😍

⭕ Hurry up 👉❤

Whatsapp 076 584 9505

24/03/2024

👉There is no point in applying anti aging cream after getting old. If you are a person who jumped 30, watch this video to know why you should switch to Anti Aging Cream now...

💎This product is made using expensive ingredients like Diamond Powder, White Truffle.

💎 Also there is Advance Technology that works at the celluar level.

*What are the benefits you get*

💎Gets a Good Glowing, Bright, Luminous Skin color.

💎Skin's wrinkles, hanging is gone.

💎 Getting good smooth, healthy skin.

💎Natural collagen, elastin and hyaluronic acid production causes toned hydrated skin.

💎 Hyperpigmentation, Dark Spot, Age Spot will be lost..

16,069/= ❌
8653/= ✅

You can buy this product for 8653/= when you register through the link below and order.

Send a message to know exactly how to place the order...
WhatsApp 076 5849505

🛑🛑🛑🛑🛑🛑
Limited stock available!!
Offer until 30th March.

13/03/2024

‼️ඔයාගෙ මූණේ පාටයි,ඇඟේ පාටයි දෙකක්ද?‼️

✅එහෙනම් ඔයාට හරියටම හරියන විසදුම තමයි,👇

🩷Glow Essential Body Lotion🩷

🌸අහිතකර හිරු කිරණින් සම ආරක්ෂා කරනවා වගේම සමේ ඇති අඳුරු පැල්ලම් ,හිරු කිරණින් පිච්චුණු ලප කැලැල් දුරු කරමින් සම මනාව පෝෂණය කරයි.

🌸Bleaching අඩංගු නැති නිසා ඔයාට සුදු නෙවෙයි පැහැපත්,දීප්තිමත් ,නීරෝගී සමක් ලබා දෙනවා.

🌸විටමින් E අඩංගු බැවින් ඔබේ සමට අසමසම පෝෂණීය සත්කාරයක් නිරතුරුව ලැබේ.

🌸සම්පූර්ණ මාස 4කට වැඩි කාලයක් භාවිතා කල හැකි නිසා වැඩි ඉතිරියක් ඔබට හිමි වේ..

♦️ අවුරුදු 15 ට වැඩි ගැහැණු,පිරිමි දෙපාර්ශවයටම පාවිච්චි කරන්නත් පුළුවන්.♦️

ඇණවුම් කිරීමට ඔබ
Whatsapp
076 584 9505

13/03/2024

‼️මුහුණ අඳුරු කරන pimples කරදරේ නැත්තටම නැති කරලා දාන්න ඔයත් ready ද?‼️

🌿Pure Skin SOS Blemish Gel🌿

🧡කුරැලෑ ආසාදන සුව කරයි..
🧡 සමේ තෙල් ගතිය පාලනය කරයි..
🧡ඔබේ සමේ තෙතමනය ආරක්ෂා කරයි..
🧡ලපකැලැල් නැති නිරෝගී දීප්තිමත් සමක් ලබා දෙයි

🛑 Pimple එකක් එද්දිම pimple එක උඩ සහ
pimple එක වටේ apply කරන්න...

✅100% highly recommended by our customers !

ඇණවුම් කිරීමට ඔබගේ,

✅නම
✅ලිපිනය
✅ෆෝන් නොම්බර දෙකක් 👇 Whatsapp කරන්න.
076 584 9505

13/03/2024

🌼හිසකෙස් ගැලවීයාම සහ ගැටගැසීම නිසා ඔබ සිහින මවන දිගු වරලස අහිමි කරගන්න එපා!🌼

✅Milk & Honey Shampoo & Conditioner ඒ ගැන
බලාගනියි.

‼️Oriflame පාරිභෝගිකයන් අතර ජනප්‍රියම සහ හැමෝම හොයන hair care නිෂ්පාදන පෙළ..‼️

🐝හිසකෙස් හොදින් පිරිසිදු කරමින් හිස්කබලේ තෙතමනය ආරක්ෂා කරයි

🐝හිසකෙස් අවුල් වීම වළක්වා හිසකෙස් මනාව පවත්වා ගැනීමට උපකාරී වේ.

🐝හිසකෙස් වැටීම අවම කරයි

🐝සුසිනිදු දීප්තිමත් පිරිපුන් කෙස් කළඹක් ලබා දෙයි

✅100% highly recommended by our customers !

ඇණවුම් කිරීමට ඔබගේ,
✅නම
✅ලිපිනය
✅ෆෝන් නොම්බර දෙකක් 👇 Whatsapp
076 584 9505

13/03/2024

♦️අධික කුරුලෑ වලින් ඔබත් පීඩා විදිනවද?කුරුලෑ ලප කැළැල් වලින් තොර පැහැදිලි සමක් ඔබටත් අවශ්‍යද?

👉එහෙනම් මෙන්න විසඳුම 👇

🔶PURE SKIN 5 Minute Oil-control Clay Mask🔶

🛑මෙහි ඇති Salicylic acid මගින් ඔබේ මුහුණේ ඇති ලප කැලැල් සහ කුරුලෑ ඉවත් කරයි. තෙල්, දූවිලි ඉවත් කර මුහුණට නීරෝගී නැවුම් පෙනුමක් ලබා දෙයි...🛑

‼️කුරුලෑ නිසා පීඩා විදපු කාලේ ඉවරයි...‼️

✅100% highly recommended by our customers !

ඇණවුම් කිරීමට ඔබගේ,

✅නම
✅ලිපිනය
✅ෆෝන් නොම්බර දෙකක් 👇 Whatsapp කරන්න.
076 584 9505

13/03/2024

♦️තද පාට ඇදුමක් අදින්න බැරිද ?
♦️කොන්ඩ විලාසිතාවක් කරන්න බැරිද ?
♦️සුදු පාටට හැම තැනම වැටෙන කෑලි නිසා ඔබත් අපහසුතාවට පත් වෙනවද ?

👉එහෙනම් මෙන්න විසඳුම 👇

💙Oriflame Love Nature Shampoo for Dandruff Control with Organic Tea Tree Oil and Aloe Vera

🌼හිස් හොරි ප්‍රශ්නය විසදගෙන ඔබේ පෙනුමට ගැලපෙන කැමති විදියේ හෙයා Style එකකට යන්න..

✅100% highly recommended by our customers !
ඇණවුම් කිරීමට ඔබගේ,

✅නම
✅ලිපිනය
✅ෆෝන් නොම්බර දෙකක් 👇 Whatsapp කරන්න.
076 5849505

09/03/2024

🎀 කැමතිද එයාව surprise කරන්න😍😍 branded විදිහට branded 🎁❤️ එකකින්

🎀Valantine offers with deep Discount 😍😍

🎀 ඔයාට කැමති විදිහට customerize කරලා ගන්නත් පුළුවන් ❤️

🎀 හැමදාමත් දෙන chocolates වෙනුවට වෙනස් විදිහට 🎁 එකක් දෙමු.

🎀 එයාව තවත් ලස්සන කරන්න කැමතියි නේද 😍 ඉතින් හිත හිත ඉන්න එපා🤗

⭕ Branded perfumes
⭕ Makeup items
⭕ Skin care products
⭕ Hair care product

🎀 UP to 50% Discounts

🎀 Limited stocks
🎀 Whatsapp for more details 076 5849505

Telephone

Website

Address


Matale

Alerts

Be the first to know and let us send you an email when Beauty with Meili posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Matale.