Sha Rose

Sha Rose

Share

W𝙚 𝙖𝙧𝙚 𝙣𝙤𝙩 𝙟𝙪𝙨𝙩 𝙨𝙚𝙡𝙡𝙞𝙣𝙜 𝙘𝙤𝙨𝙢𝙚𝙩𝙞𝙘𝙨.W𝙚 𝙖𝙧𝙚 𝙩𝙤𝙪𝙘𝙝𝙞𝙣𝙜 L𝙞𝙫𝙚𝙨.

09/03/2026

🌹DAISY ROSE 6 COLOURS LIPSTICK SET 💄🌹

1750 free delivery

වෙළදපොලේ තියන ප්‍රමිතියෙන් අඩු lipstick use කරලා 🔹ඔයාගෙත් lips කලු වෙලාද..??
🔹Lips dry වෙලාද..?
🔹වැඩි වේලාවක් ගෑව විදියටම වගේ colour එක තියාගන්න ඔයත් කැමතී නේද..??
🔹මෙහෙම වෙලත් මිල ලොකු අඩුවක් නෑ නේද..??
🔹ගොඩක් කල් use කරන්න පුලුවන් ඕනම colour range එකකින් ගන්න පුලුවන් branded lipstick එකක් ඔයාත් try කරලා බලන්න...

19/05/2025

📌📌📌 1500 freedelivery 📌📌📌

සිරුරේ අනවශ්‍ය රෝම ඉවත් කිරීමට සැලෝන් ගිහින් එපා වෙලාද?මෙන්න විසඳුම නිවසේදීම හරිම පහසුවෙන් භාවිත කල හැක..

cash on Delivery / Bank deposit ඇණවුම් කිරීමට හෝ වැඩි විස්තර දැන ගැනීමට අමතන්න.
නිවසටම ගෙන්වා ගැනීමට ඔබගේ,
🔸නම
🔸ලිපිනය
🔸දුරකථන අංකය අප වෙත එවන්න

31/03/2025

📌📌 2200 freedelivery 📌📌 ( itmes 10)

Eye shadow පාට 20ක්
Blusher පාට 3ක්
Highlighter පාට 2ක්
Eyebrow powder
Lipstick පාට 4ක්
Balm lipstick 2ක්
Dulhan mascara 1
Eyebrow pen 1
Hudabeauty eyeliner 1
Missrose foundation 1

ඩිලිවරි නොමිලේ freedelivery 🤞

ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම සිදු කෙරේ.

භාණ්ඩ ළැබුනු පසු මුදල් ගෙවන්න.
ඇණවුම් කිරීමට
නම
ලිපිනය
දුරකථන අංකය එවන්න @

17/03/2025

2100 only (freedelivery )📌️📌️📌️ 3 in one pack

Offer....... Offer....... Offer.........

මේ 3 in one pack එකම 2100/- ගන්න පුලුවන්.
Boy friend ට හොදම යාලුවාට තෑගි දෙන්න හිතාගෙන ඉන්නවද ?😍
දෙන්නෙ මොනවද හිතාගන්න බැරිද?

ඉතින් මේ වාසිය අරන් ආවේ ඔයාලට.ඉක්මන් කරන්න.. ඔයාලගේ ඇනවුම අපිට ලබාදෙන්න.

⭕දිවයිනේ ඕනෑම තැනකට ප්‍රවාහනය ගාස්තු නොමිලේ

🛑 ඇනවුම් කිරීමට ඔබගේ
🛑 නම -
🛑ලිපිනය -
🛑දුරකථන අංකය -

Photos from Sha Rose's post 26/02/2025

📌📌📌100% ප්‍රතිඵල සහිතකයි 📌📌📌

ප්‍රතිඵල 💯 මාස 3/4 කට ප්‍රමානවත් භාවිතය 💗🌷

දහස් ගණනින් සම පැහැපත්කල Kojic අම්ලය සමග, ලංකාවේ සමට උචිතම ආකාරයෙන් Kojic Soap සහ Kojic Lotion නිශ්පාදන කර ඇති අතර Bleaching සහ Mercury (රසදිය) කිසිවක් අඩංගු නොවන මෙම soap and Lotion ගැහැනු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැක.

Kojic Soap සහ kojic Body Lotion භාවිතය මගින් 100% කුරුලෑ ලප කැළැල් ඉවත් කරයි. මුහුණේ මැරුණු සෛල ඉවත් කරමින් නිසි පොෂණය ලබාදෙයි. තෙතමණය ආරක්ෂා කරයි. පැහැපත් සුදුවීමක් දින කිහිපයකින් සහතිකයි.

➡️ හිරු එළියට නිරාවරණය වීමෙන් ඇතිවන අදුරු ලප ඉවත් කරයි.
➡️ සමේ රැලි ගතිය අවම කරයි
➡️ සමෙ පිග්මන්ටේශන් අවම කරයි
➡️ සමේ සිදුරු මකා දමයි
➡️ සම වියපත් වීම අවම කර තරුණ සමක් ලබා දේ .
➡️ සමේ මෙලනින් නිපදවීම අවම කිරීමට උපකාරි වී සම දීප්තිමත් කරයි .
➡️ සමේ තෙතමනය රදවාගනී.

🦠 පැල්ලම් දිලීර සහ සම මත ඇති සි‍යළු කල් ඉකුත් වූ සෛලයන් ඉවත් කරමින් නැවුම් සෛලයන් වර්ධනය කරමින් මුළ සිරුරටම එක හා සමාන දීප්තියක් ලබා දී තරුණ පෙනුමක් ලබා දෙයි
゚ ゚

Photos from Sha Rose's post 26/02/2025

♨️𝗦𝗔𝗟𝗘 ♨️ 𝗦𝗔𝗟𝗘♨️ 𝗦𝗔𝗟𝗘♨️.
විශේෂ මිල අඩු කිරීම් රැසක්
තොග සීමිතයි
අදම ඇනවුම් කරන්න

Sha rose වෙතින් ගෙදරටම ගෙන්වාගෙන මුදල් ගෙවන්න ඔබට පුළුවන්.
⭐𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆 𝗶𝘀 𝗱𝗼𝗻𝗲 𝗮𝗻𝘆𝘄𝗵𝗲𝗿𝗲 𝗶𝗻 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮.
⭐𝗣𝗮𝘆 𝗰𝗮𝘀𝗵 𝗼𝗻 𝗱𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆 𝗢𝗿 𝗕𝗮𝗻𝗸 𝗧𝗿𝗮𝗻𝘀𝗳𝗲𝗿 𝗮𝘃𝗮𝗶𝗹𝗮𝗯𝗹𝗲

-------- 👉ඇනවුම් කිරීමට( for ordering ) -----
🧒ඔබේ නම :
( name )
🏠ලිපිනය :
( address )
🏠 ආසන්නතම නගරය:
( nearest town ):
☎️දුරකථන අංකය 2ක් :
( 2 phone numbers )

08/01/2025

ඔන්න අදත් ගෙනාවා ඔයාගේ ගෙදර ,කාමරය ලස්සනට තියාගන්න අලුත්ම ගැජට් එකක් 🤔 (freedelivery )

🌹මේ කණ්නාඩියක් වගේ ලස්සනම ලස්සන WALL MIRROR එකක්.
👉කැඩීම් බිදීමක් ඇති වෙන්නෙ නැත ඔනැම විදියකට නැමිමට හැකියාව ඇත...

👉මාස හයක වගකිමක්ද ඇත

👉ඔනැම තැනක සවි කර ගැනීමේ හැකියාව

👉දිවයිනේ ඔනැම තැනකට ඩිලිවර් කරනු ලැබේ

✅ඩිලිවර් නොමැත (freedelivery)
ඇනවුම් කිරිමට
🔸නම
🔸ලිපිනය
🔸දුරකතන අංක 2ක් අප වෙතට එවන්න

29/11/2024

සිරුරේ අනවශ්‍ය රෝම ඉවත් කිරීමට සැලෝන් ගිහින් එපා වෙලාද?මෙන්න විසඳුම නිවසේදීම හරිම පහසුවෙන් භාවිත කල හැක...

❤️Wax Roller Machine❤️
Wax roller machine
Wax refill
Wax strips 50 pcs මේ ඔක්කොම ලැබෙනවා

Cash on Delivery / Bank deposit
ඇණවුම් කිරීමට හෝ වැඩි විස්තර දැන ගැනීමට අමතන්න. නිවසටම ගෙන්වා ගැනීමට ඔබගේ,
🔸නම
🔸ලිපිනය
🔸දුරකථන අංකය අප වෙත එවන්න.

28/11/2024

Orginal garnier hair mask
ලොව ගුණාත්මකම සහ අනර්ඝතම රූපලාවණ්‍ය නිෂ්පාදන විශ්වාසනීයව ලබාගන්න අප සමග එක්වන්න...

🌿 නිරෝගී පිරිපුන් දිදුලන කෙස්කලබකට සාර්ථක ප්‍රතිඵල සහිත නිෂ්පාදන පෙළක්...

( Garnier Coconut Hair Mask )
🌿 පොල් සහ මැකඩෙමියා සාරයෙන් පරිපූර්ණ වන මෙය හිසකෙස් වියළිවීම වලක්වා කෙස් ගැලවී යාම සහ ගැටගැසීම අවම කරනවා...

( Garnier Banana Hair Mask )
🌿 කෙසෙල් සහ ෂියාබටර් සාරයෙන් පරිපූර්ණ මෙය හිසකෙස් වියළිවීම වලක්වා කෙස් ගැලවී යාම සහ ගැටගැසීම අවම කරනවා...

( Garnier Aloe Vera Hair Mask )
🌿 කෝමාරිකා සහ පොල් සාරයෙන් පරිපූර්ණ වන මෙය හිසකෙස් වියළිවීම වලක්වා කෙස් ගැලවී යාම සහ ගැටගැසීම අවම කරනවා...

( Garnier Papaya Hair Mask )
🌿 පැපොල් සහ නෙල්ලි සාරයෙන් පරිපූර්ණ වන මෙය හිසකෙස් වියළිවීම වලක්වා කෙස් ගැලවී යාම සහ ගැටගැසීම අවම කරනවා...

Photos from Sha Rose's post 27/11/2024

MamaEarth Facial Kit 😍

Saloon යන්නේ නැතුව ගෙදරදීම Facial එකක් තනියම දා ගමුද ?

! Mamaearth Ubtan Facial Kit සමඟින්, පහසු පියවර 6කින් සහ විනාඩි 30කින් ඔබේ සමේ ස්වභාවික දීප්තිය පුනර්ජීවනය කරන්න! කහ සහ කුංකුම වල ස්වභාවික ගුණයෙන් නිමවා ඇති මෙම ෆේෂල් කට්ටලය ගැඹුරු පිරිසුදු කිරීම සඳහා Cleancing Milk , මැරුණු සමේ සෛල ඉවත් කිරීමට ෆේස් ස්ක්‍රබ්, ඔබේ සම සජලනය කරන සනසන ජෙල්, රුධිර සංසරණය වැඩි දියුණු කිරීමට මසාජ් ක්‍රීම් සහ . ඔබේ සම පැහැපත් කිරීමට මාස්ක්. අවසාන වශයෙන්, එම සියලු තෙතමනය අගුළු දමා ඔබට පැහැපත්, සිනිඳු සහ ප්‍රබෝධමත් සමක් ලබා දීමට Ubtan Glow Cream සමඟ විවේකීව නිවසේදීම ෆේෂල් එකක් කරගන්න . වෙහෙසකින් තොරව පැහැපත් සමක් සඳහා ඔබට අවශ්‍ය සියල්ල එහි ඇත.
හොඳම කොටස නම් සියලුම නිෂ්පාදන ආරක්ෂිත සහතික කර ඇති අතර එයින් අදහස් කරන්නේ විෂ හෝ හානිකර රසායනික ද්‍රව්‍ය නොමැති බවයි,

✅ දිවයින පුරා බෙදා හැරීමේ පහසුකම් ඇත.
✅ භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත ( Cash On Delivery )

Want your business to be the top-listed Beauty Salon in Matara?
Click here to claim your Sponsored Listing.

Website

Address


Matara
81###