Aayuu Herbz

Aayuu Herbz

Share

සුවපත් වී
පැහැපත් වෙමු
Aayuu Herbz සමඟින් 🍃♥️🙏
herbal beauty products

Photos from Aayuu Herbz's post 01/10/2026

ශරීරයේ අඳුරු පැහැති තැන් නිසා ඔයත් අපහසුතාවයෙන්ද ඉන්නෙ? 😬l
Aayuu Herbz
දැන් ඒකට විසඳුමක් තියෙනවා 🤩
Coffee &Velmadata Body Scrubbing Bar
- අව්වට අවපැහැ වු සම
- pigmentation
- බෙල්ල අවපැහැ වීම
- අත් යට අවපැහැ වීම
- දණහිසේ වැලමිටේ අඳුරු පැහැය
- අධික වියලි සම / ඉරිතැළුණු සම
- තෙල් සහිත සම
- දහදිය දුඟඳ ඇති ස්ථාන
- Strawberry skin
- දහදිය බිබිලි
- ශරීරයේ ඇති යම් ආසාදිත තත්ව
මැරුණු සෛල නිසියාකාරව ඉවත් නොවී එක තැනක රැස් උනාම ශරිරයේ අඳුරු තැන් ඇති වෙනවා
ඒ වගේම කුණු දූවිලි වගේ දේවල් නිසියාකාරව ඉවත් නොවීම නිසාත් එහෙම වෙනවා

මේක ඇත්තටම මැජික් එකක්
එක සබන් කැටයකින් අපේ ශරීරයේ සමේ තියෙන සෑම ප්‍රශ්ණෙකටම උත්තර තියෙනවා 💪😍

මේකෙන් ඔයාගේ Full Body එකම ලේසියෙන් Scrub කරගන්න වගේම මැරුණු සෛල ඉවත් වෙලා ඔයාගේ skin එක smooth කරගන්න පුළුවන් 🥰
✔️ organic coffee
✔️ Velmadata (වැල්මදට)
✔️ Turmeric ( කස්තුරි කහ)
✔️ Bee honey (මී පැණි) අඩංගු වෙනවා
✔️ Glycerine
👉 100% ක් ස්වාභාවික දේ වලින් පමණක්ම සමන්විත නිසා ප්‍රථිඵල සහතිකයි 💪
👉 පලමු භාවිතයෙන්ම සමේ නැවුම් වෙනසක් අත්විඳින්නත් ඔබට පුළුවන් 🤩
👉 සති 3, 4 ක් වැනි කාලයකදී ඔබ පුදුම සහගත වන ප්‍රතිඵලයක් ලැබෙනවා කියලා අපිට විස්වාසයි 💪
අදම ඇණවුම් කරන්න
වැඩි විස්තර සඳහා 👇
📞 070 3624587 (WhatsApp)
📞 076 0599563 (call)
(දිවයින පුරාම බෙදාහැරීම සිදු කරයි )

28/09/2026

Ubtan cleansing Bar 🤩
ඉන්දියානු සුරූපිනියන් ලස්සන වෙන රහසක් තමයි අද ඔයාලට අරන් ආවේ
Aayuu Herbz Ubtan Cleansing Bar 🥰🌸
ලස්සන yellow color එකක් ගන්න කැමති ඔයාලට මේ අපේ අළුත්ම Soap එක අදම try කරන්න පුළුවන් 💪
ඒ වගේම ඊට අමතරව තවත් වාසි ගොඩාක් ලැබෙනවා 💪
- skin එකේ dry ගතිය අඩුකරනවා
- සිනිඳු සමක් ලැබෙනවා
- සමේ ඇති ආසාදන , සමේ රෝග වලට හොඳ බෙහෙතක්
- දහඩිය බිබිලි වැනි දේවල් සුව කරනවා
ඒ වගේම 100%ක් ස්වාභාවික නිශ්පාදනයක් නිසා කිසිම අතුරු ආබාධයක් නරති බවට අපි ඔයාලට සහතික වෙනවා 💪👇
- හිමාලයන් මුල්තානිමිට්ටි
- කස්තුරි කහ
- කොකුම්
- වෙනිවැල්
- සුදු හඳුන්
- වැල්මී
- කඩල පිටි
- කොහොඹ
- මී පැණි වගේ දේවල් ගොඩකින් තමයි අපේ Ubton Cleansing bar එක ඔයාලට අරන් එන්නේ ✊
තොග සීමිත නිසා ඔයාගේ oder එක අපිට ඉක්මණින්ම ලබා දෙන්න ☺️🙏
📞 070 3624587 (WhatsApp)
📞 076 0599563 (call)
( දිවයින පුරා බෙදා හැරීම සිදු කරනවා)

Photos from Aayuu Herbz's post 26/09/2026

Fairness Night Gel 🌸
ඔයාගේ face එකටත් ලස්සනම ලස්සන golden yellow color එකක් ගන්න ආසද?
ඒ වගේම
දවල් දවසෙම අවිවේකී ඔබේ සමට රාත්‍රී පෝෂණයක් ලබා දෙන්න පුළුවන් නම් ඒක ඔයාගේ skin එකට ගොඩක්ම වැදගත් වෙනවා 😍
ඒ වගේම 100% ක් ස්වාභාවික සත්කාෙයක් නම් තවත් වටිනවා නේද🥰
🍃🌸FAIRNESS NIGHT GEL 🌸🍃
මෙමගින් ,
- සමේ කුරුලෑ ලප ඉවත් කරයි
- සම දීප්තිමත් කරයි
- Bleaching අසාදිත සම සුවපත් කරයි
- සමේ රැලි වැටීම වලක්වයි
- Dark spots , ලප කැලැල් සඳහා හොඳම විසඳුමයි
- සමේ අඳුරු පැහැය නැති කරයි
- සමට පෝෂණය ලබා දී සම නැවුම්ව තබයි
මෙහි ,
🍃 කෝමාරිකා සාරය
🍃 කස්තුරි කහ
🍃 මී පැණි
🍃 saffron රේණු අඩංගු වේ 💪
අදම ඔබේ ඇණවුම ලබා දෙන්න
📞 070 3624587 (WhatsApp)
📞 076 0599563 (call)
(දිවයින පුරා බෙදා හැරීම සිදු කරයි )

26/09/2026

Golden Body Oil
ස්වාභාවික සත්කාරයකින් ඔයාටත් ඉක්මණින්ම රන්වන් පැහැති ලස්සන සමක් ලබා ගන්න කැමති ඔයාලා වෙනුවෙන්ම
Aayuu Herbz Golden Body Oil
ලඟඳී මනාලියක් වෙන්න ඉන්න ඔයාටත් ඉතා ඉක්මණින් ලප කැලැල් වලින් තොර ලස්සන skin color එකක් මේ මගින් ලබා ගන්න පුළුවන්
- රන්වන් පැහැති සමක්
- ලප කැලැල් තොර සමක්
- සමේ අඳුරු පැල්ලම් හොඳින් ඉවත් වේ
- සමේ තෙතමනය රඳා පවතී
- සම සිනිඳු කරයි
- ඖෂදීය සත්කාරයක් ලැබේ
- වියලි සමට පෝෂණය සපයයි
ඒ වගේම ,
100% ක් ස්වාභාවික දව්‍ය වලින් විතරක්ම නිශ්පාදිත දෙයක් නිසා කිසිම අතුරු ආබාධයක් නැති බවට Aayuu Herbz අපි ඔබට සහතික වෙනවා
- කස්තුරි කහ
- කොකුම් පොතු
- වැල්මදට
- වෙනිවැල්
- සුදු හඳුන්
- වැල්මී
- තල තෙල්
- ඔලිව් තෙල් යනාදී ඖෂදීයන් රාශියක් අන්තර්ගත වේ
👉 රාත්‍රී ආලේපනයක්
👉 පලමු භාවිතයෙන්ම සමේ නැවුම් වෙනසක් අත්විඳින්නත් ඔබට පුළුවන් 🤩
👉 ඔයාලගේ Body lotions / foot cream / face & Body Pack / face & Body scrub වගේ ආලේපන වලට දාලා use කරන්නත් පුළුවන්
👉 සති 3, 4 ක් වැනි කාලයකදී ඔබ පුදුම සහගත වන ප්‍රතිඵලයක් ලැබෙනවා 💪
අදම ඇණවුම් කරන්න
වැඩි විස්තර සඳහා 👇
📞 070 3624587 (WhatsApp)
📞 076 0599563 (call)
(දිවයින පුරාම බෙදාහැරීම සිදු කරයි )

24/09/2026

ශරීරයේ අඳුරු පැහැති තැන් නිසා ඔයත් අපහසුතාවයෙන්ද ඉන්නෙ? 😬l

දැන් ඒකට විසඳුමක් තියෙනවා 🤩
Coffee &Velmadata Body Scrubbing Bar
- අව්වට අවපැහැ වු සම
- pigmentation
- බෙල්ල අවපැහැ වීම
- අත් යට අවපැහැ වීම
- දණහිසේ වැලමිටේ අඳුරු පැහැය
- අධික වියලි සම / ඉරිතැළුණු සම
- තෙල් සහිත සම
- දහදිය දුඟඳ ඇති ස්ථාන
- Strawberry skin
- දහදිය බිබිලි
- ශරීරයේ ඇති යම් ආසාදිත තත්ව
මැරුණු සෛල නිසියාකාරව ඉවත් නොවී එක තැනක රැස් උනාම ශරිරයේ අඳුරු තැන් ඇති වෙනවා
ඒ වගේම කුණු දූවිලි වගේ දේවල් නිසියාකාරව ඉවත් නොවීම නිසාත් එහෙම වෙනවා

මේක ඇත්තටම මැජික් එකක්
එක සබන් කැටයකින් අපේ ශරීරයේ සමේ තියෙන සෑම ප්‍රශ්ණෙකටම උත්තර තියෙනවා 💪😍

මේකෙන් ඔයාගේ Full Body එකම ලේසියෙන් Scrub කරගන්න වගේම මැරුණු සෛල ඉවත් වෙලා ඔයාගේ skin එක smooth කරගන්න පුළුවන් 🥰
✔️ organic coffee
✔️ Velmadata (වැල්මදට)
✔️ Turmeric ( කස්තුරි කහ)
✔️ Bee honey (මී පැණි) අඩංගු වෙනවා
✔️ Glycerine
👉 100% ක් ස්වාභාවික දේ වලින් පමණක්ම සමන්විත නිසා ප්‍රථිඵල සහතිකයි 💪
👉 පලමු භාවිතයෙන්ම සමේ නැවුම් වෙනසක් අත්විඳින්නත් ඔබට පුළුවන් 🤩
👉 සති 3, 4 ක් වැනි කාලයකදී ඔබ පුදුම සහගත වන ප්‍රතිඵලයක් ලැබෙනවා කියලා අපිට විස්වාසයි 💪
අදම ඇණවුම් කරන්න
වැඩි විස්තර සඳහා 👇
📞 070 3624587 (WhatsApp)
📞 076 0599563 (call)
(දිවයින පුරාම බෙදාහැරීම සිදු කරයි )

23/09/2026

Golden Turmeric Cleansing Bar
ඔයත් ලගඳී Bride කෙනෙක් වෙන්නද ඉන්නේ?
ඔන්න එහෙනම් Aayuu Herbz අද අරන් ආවේ ඔයාව තව ලස්සන කරන දෙයක් අරන් 🤩

දැන් කට්ටිය බලයි Bride කෙනෙක් වෙන්නම ඕනද මේක use කරන්න කියලා 🤭
නෑ නෑ ලස්සනම ලස්සන skin color එකක් ගන්න කැමති ඔයාලා හැමෝටම අරන් ආවේ 🌸😘

මේක ඇත්තටම ඔයාගේ skin එක ලස්සන Golden Yellow color එකක් අරන් එනවා 🌸
ඒ වගේම skin එකේ තියෙන dryness එක , අව්වට පිලිස්සුනු ගතිය , ඉරිතැලුනු සම , මේ වගේ ප්‍රශ්ණ වලටත් මේකෙන් විසඳුම් ලැබෙනවා ළමයි 🤩
මේ product එකේ අඩංගු වෙලා තියෙන සංයෝග මගින් සාමාන්‍ය සේදුමකට වඩා ඔයාලගේ සමට නීරෝගී පෝෂණයක් අතිරේකව ලබා දෙනවා 💪🤩
👉 24k golden collagen
👉 කස්තුරි කහ
👉 විටමින් “C”
👉 සැෆ්රන් රේණු
👉 මී පැණි යනාදී Skin එකේ glowing look එක වැඩි කරන ගොඩක් දේවල් මේ product එකේ තියෙනවා ළමයි ♥️😍🥰
ඉතින් තවත් හිත හිත ඉන්න එපා ඔයත් අදම ඕඩර් කරන්න 🙋‍♀️
වැඩි විස්තර එක්ක ඔයාගේ skin එකේ තියෙන ගැටළු වලට හරියටම ගැලපෙන product එක දැනගන්න අපිව contact කරන්න 💪😍
📞 070 3624587 (WhatsApp)
📞 076 0599563 ( Call)
(දිවයින පුරා බෙදාහැරීම සිදුකරයි)

.

Photos from Aayuu Herbz's post 22/09/2026

Ubtan cleansing Bar 🤩
ඉන්දියානු සුරූපිනියන් ලස්සන වෙන රහසක් තමයි අද ඔයාලට අරන් ආවේ
Aayuu Herbz Ubtan Cleansing Bar 🥰🌸
ලස්සන yellow color එකක් ගන්න කැමති ඔයාලට මේ අපේ අළුත්ම Soap එක අදම try කරන්න පුළුවන් 💪
ඒ වගේම ඊට අමතරව තවත් වාසි ගොඩාක් ලැබෙනවා 💪
- skin එකේ dry ගතිය අඩුකරනවා
- සිනිඳු සමක් ලැබෙනවා
- සමේ ඇති ආසාදන , සමේ රෝග වලට හොඳ බෙහෙතක්
- දහඩිය බිබිලි වැනි දේවල් සුව කරනවා
ඒ වගේම 100%ක් ස්වාභාවික නිශ්පාදනයක් නිසා කිසිම අතුරු ආබාධයක් නරති බවට අපි ඔයාලට සහතික වෙනවා 💪👇
- හිමාලයන් මුල්තානිමිට්ටි
- කස්තුරි කහ
- කොකුම්
- වෙනිවැල්
- සුදු හඳුන්
- වැල්මී
- කඩල පිටි
- කොහොඹ
- මී පැණි වගේ දේවල් ගොඩකින් තමයි අපේ Ubton Cleansing bar එක ඔයාලට අරන් එන්නේ ✊
තොග සීමිත නිසා ඔයාගේ oder එක අපිට ඉක්මණින්ම ලබා දෙන්න ☺️🙏
📞 070 3624587 (WhatsApp)
📞 076 0599563 (call)
( දිවයින පුරා බෙදා හැරීම සිදු කරනවා)

18/09/2026

Fairness Night Gel 🌸
ඔයාගේ face එකටත් ලස්සනම ලස්සන golden yellow color එකක් ගන්න ආසද?
ඒ වගේම
දවල් දවසෙම අවිවේකී ඔබේ සමට රාත්‍රී පෝෂණයක් ලබා දෙන්න පුළුවන් නම් ඒක ඔයාගේ skin එකට ගොඩක්ම වැදගත් වෙනවා 😍
ඒ වගේම 100% ක් ස්වාභාවික සත්කාෙයක් නම් තවත් වටිනවා නේද🥰
🍃🌸FAIRNESS NIGHT GEL 🌸🍃
මෙමගින් ,
- සමේ කුරුලෑ ලප ඉවත් කරයි
- සම දීප්තිමත් කරයි
- Bleaching අසාදිත සම සුවපත් කරයි
- සමේ රැලි වැටීම වලක්වයි
- Dark spots , ලප කැලැල් සඳහා හොඳම විසඳුමයි
- සමේ අඳුරු පැහැය නැති කරයි
- සමට පෝෂණය ලබා දී සම නැවුම්ව තබයි
මෙහි ,
🍃 කෝමාරිකා සාරය
🍃 තල තෙල්
🍃 ඔලිව් තෙල්
🍃 කස්තුරි කහ
🍃 මී පැණි
🍃 saffron රේණු සහ රහස් වට්ටෝරුවකින්
සමන්විත වේ 💪
අදම ඔබේ ඇණවුම ලබා දෙන්න
📞 070 3624587 (WhatsApp)
📞 076 0599563 (call)
(දිවයින පුරා බෙදා හැරීම සිදු කරයි )

Telephone

Website

Address

Matara

Alerts

Be the first to know and let us send you an email when Aayuu Herbz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Matara.