Crystal Clear Skin Care

Crystal Clear Skin Care

Share

Beauty,cosmetic & personal care

Photos from Crystal Clear Skin Care's post 09/09/2023

මුහුණේ සුන්දරත්වය නැති කරන කුරුලෑ ඇතිවෙන්න විවිධ හේතු බලපාන්න පුළුවන්. ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ කරදර කාරී කුරුලෑ ඔබේ මුහුණින් ඉවත්කරගන්න ස්වාභාවික ප්‍රතිකාර 05ක් පිළිබදවයි.
01 අයිස්
02 දෙහි
03 මී පැණි
04 හුමාලය
05 Crystal Clear Anti Acne Gel

කුරුලෑ සදහා දැනට තිබෙන සාර්ථකම දේශීය නිශ්පාදනය මෙයයි.
*Crystal Clear Anit Acne Gel යනු පහසුවෙන් මුහුණේ ආලේප
කල හැකි ජෙල් වර්ගයකි. දිනපතා රාත්‍රියේදී මෙම ජෙල් ස්වල්පයක් ඇගිලි තුඩු වලට ගෙන මුහුණේ ආලේප කරන්න.

මෙම සුවිශේෂී නිශ්පාදනය මගින්
✅දැනට මුහුණේ ඇති වී තිබෙන කුරුලෑ සුවපත් කරයි
✅කුරුලෑ ඇතිවීම සම්පූර්ණයෙන්ම නවතා දමයි
✅කුරුලෑ කැඩීම නිසා මුහුණේ ඇති වී ඇති ලප කැලැල් මකා දමයි
✅ඩාර්ක් ස්පොට්ස් හා වයිට් ස්පොට්ස් නැති කර දමයි
✅පිග්මන්ටේශන් හා හයිපර්-පිග්මන්ටේශන් නැති කරයි

දින 14කට පසු වෙනස බලන්න. ප්‍රතිඵල ලැබෙන තුරු සහය
ඔබේ නිවසටම මෙම නිශ්පාදනය ගෙන්වාගන්න ඔබේ නම ලිපිනය හා දුරකතන අංකය අපට යොමු කරන්න
වැඩි විස්තර සදහා අපට අමතන්න -076 5251014

07/07/2023

කුරුලෑ වදයට නිමාව.. හිතට සැනසුම සමගින් මුහුණට එළියක්. මුහුණේ කුරුලෑ ඇතිවීම නිසා ඔයා පත්වන අපහසුතාව අපි හොදින්ම දන්නවා. කණ්නාඩිය ලගට ගියත් වැඩක් කරන්න ගියත් නිතරම අත යන්නේ මුහුණට නම් ඔබේ පීඩනය අපිට හොදින්ම තේරුම් ගන්න පුළුවන්.

මේ තත්වය ස්ථිර වශයෙන්ම විසදා ඔබේ මුහුණේ කුරුලෑ වගේම කුරුලෑ නිසා ඇති වූ ලප කැලැල් සියල්ලම නැති කර දමන්න සුවිශේෂී නිශ්පාදනයක් අපෙන් ඔබට....

Crystal Clear Anti Acne ජෙල් එක මගින් මෙතෙක් දවස් ඔබ වින්ද අපහසුතාවයට තිත තියන්න පුළුවන්. මුහුණේ අධික තෙල් ගතිය නිසා, හෝමෝන බලපෑම නිසා, අධික ලෙස නිදිමැරීම නිසා, මානසික ආතතිය නිසා, අධික ලෙස දහඩිය දැමීම හෝ දුහුවිලි නිසා ඔබේ මුහුණේ කුරුලෑ ඇති වෙන්න
පුළුවන්. මේ මොන හේතුව නිසා ඇතිවුනත් මේ සුවිශේෂී ජෙල් එක මගින් කුරුලෑ සුව කර ඔබේ මුහුණ පැහැපත් කරනවා.

මෙම සුවිශේෂී නිශ්පාදනය මගින්
✅දැනට මුහුණේ ඇති වී තිබෙන කුරුලෑ සුවපත් කරයි
✅කුරුලෑ ඇතිවීම සම්පූර්ණයෙන්ම නවතා දමයි
✅කුරුලෑ කැඩීම නිසා මුහුණේ ඇති වී ඇති ලප කැලැල් මකා දමයි
✅ඩාර්ක් ස්පොට්ස් හා වයිට් ස්පොට්ස් නැති කර දමයි
✅පිග්මන්ටේශන් හා හයිපර්-පිග්මන්ටේශන් නැති කරයි

ඉතින් තවත් ප්‍රමාද වෙන්නේ ඇයි.. ඔබේ නිවසටම මෙම නිශ්පාදනය ගෙන්වාගන්න ඔබේ නම ලිපිනය හා දුරකතන අංක දෙකක් අපට ලබා දෙන්න

වැඩි විස්තර සදහා අපට අමතන්න -076 5251014
🔴ඔබට අවශ්‍ය ප්‍රතිඵල ලැබෙන තුරු අපෙන් සහය

Telephone

Website

Address


No. 08 Bazzar
Matara
81000

Alerts

Be the first to know and let us send you an email when Crystal Clear Skin Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Matara.