Shani Salon

Shani Salon

Share

professional hair dresser & beautician,Bridle

Photos from Shani Salon's post 20/09/2026

Today ⚜️
Rebonding hair 💁‍♀️💁‍♀️
Before & After

✨ Silky. Smooth. Sleek. — Rebonding by Shani Salon ✨

හිසකෙස්වල natural beauty එකට හානි නොකර, smooth & silky finish එකක් ලබාගන්න කැමතිද?
එන්න ඉතින් ලමයෝ Shani Salon එකට🙋🏼‍♀️🙋🏼‍♀️
🌻ඔබේ කොණ්ඩයට straightness එක විතරක් නොවෙයි… quality, care & confidence එකත් අවශ්‍ය නම්,
❣️Shani Salon 💁‍♀️ Rebonding එක තෝරාගන්න.

⚜️Because beautiful hair deserves professional care. ⚜️✨

📍 Shani Salon
10 th pillar ,junction ,Elgiriya ,Thelijjavila
⚜️Professional Hair Care | Rebonding | Styling
📩 Book your appointment today!
071 0487733
WhatsApp 076 7853073
#
#
#

20/09/2026

🌼Beautiful Saturday 🌻🌻🌻🌻🌼🌼🌼
゚ #
#
#

#

Photos from Shani Salon's post 14/09/2026

🙏🐘🌺 ශ්‍රී ගණ දෙවිඳුන්ගේ ජන්ම දිනය අදයි 🌺🐘🙏Happy Birthday Ganesh 🌸🌸🌸
මහා චතුර්තී පූජාව හෙවත් ගණදෙවියන්ගේ උපන් දිනය....2026.09.14

අද මේ උතුම් දිනයේ
මගේ හිතේ තියෙන හැම ප්‍රාර්ථනාවක්ම
ගණ දෙවිඳුන්ගේ පාමුල තබා… 🙏

මගේ පවුලටත්,
මගේ ආදරණීයයන්ටත්,
මාව ආදරයෙන් සිහි කරන හැමෝටමත්
නිරෝගී සුවය, සතුට, සැනසීම,
වාසනාව සහ සාර්ථකත්වය ලැබේවා… ❤️

අපේ ජීවිතවලට එන
සියලු බාධක දුරුවී,
හොඳ දේවල් පමණක් ළඟාවෙන්නට
ගණ දෙවිඳුන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා! 🙏✨

“ගණ දෙවිඳුන්ගේ පිහිටෙන්
ඔබේ සියලු යහපත් ප්‍රාර්ථනා ඉටුවේවා!” 🌺🐘

🙏 ශ්‍රී ගණේෂාය නමඃ 🙏

❤️🌺🐘
ශානි

13/09/2026
Photos from Shani Salon's post 13/09/2026

Before & After 💁‍♀️💁‍♀️
එයාගෙ hair එකට ලස්සන වෙනසක්♥️ඔයාගේ hair එකටත් ලස්සන වෙනසක්කරන්න 🤷🏻‍♀️🤷🏻‍♀️එන්න Shani Salon එකට👍🌸Re-bonding කියන්නේ… ඔයාගේ look එකට fresh වෙනසක් දෙන perfect choice එකක් ✨Shani Salon එක්ක✨ඔයාගේ dream straight hair look එකට අදම එන්න…
💕Beautiful hair, beautiful you 🌸👄💋📞071 0487733076 7853073 ゚

Photos from Shani Salon's post 12/09/2026

🌹ලස්සන නිමාවක්, ලස්සන Dressing එකක්, ඔබේ විශ්වාසය වැඩි කරන රුවක්.” 🌹🔥
Shani Salon,10 කණුව හන්දිය ,(මාතර ,අකුරැස්ස පාර,)
☎️071 0487733
076 7853073
#
#
#
#

Photos from Shani Salon's post 09/09/2026

🦶 වියළි, රළු සහ ඉරිතලා ගිය දෙපතුල් නිසා ඔබ තවමත් පීඩා විඳිනවාද?

දැන්ම පාවිච්චි කරලා වෙනස වටහා ගන්න! Suwani Foot Care Cream මඟින් ඔබේ දෙපතුල් වලට සම්පූර්ණ සත්කාරයක් සහ ආරක්ෂාවක් සලසා දේ.

✨ Suwani Foot Care Cream භාවිතයෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ:
දෙපතුල් වල සම මෘදු කර, පැලීම් ඉක්මනින් සුවපත් කරයි.
කොරපොතු ස්වභාවය සහ මැරුණු සමේ සෛල පහසුවෙන් ඉවත් කරයි.
වියළි සමට අවශ්‍ය උපරිම තෙතමනය ලබා දෙයි.
දෙපතුල් ඝන වීම සහ කරගැට පෙනුම නැති කරයි.
දිලීර හා බැක්ටීරියා ආසාදන සුව කර, ඇතිවන කැසීම සහ අපහසුතා ක්ෂණිකව සමනය කරයි.
සමට ඉතා හොඳින් අවශෝෂණය වන අතර සමේ ph අගය නිසි ලෙස සමතුලිත කරයි.

🛡️ විශ්වාසනීය සහතිකකරණයන් (Certifications):
- GMP
- NMRA Approved
- ITI Certified
- ISO 9001 & ISO 14001

🛍️ Shani Salon වෙතින් ඔයාලටත් ගන්න පුලුවන් 🦶🦶ඔබේ දෙපතුල් වලට පියකරු බවක් ලබාගන්න

📞 WhatsApp 076 7853073
071 0487733

Photos from Shani Salon's post 09/09/2026

✨ ඔබත් පැහැපත්, දීප්තිමත් සමක් ලබා ගැනීමට සිහින දකිනවාද? ✨

Shani Salon එකෙන්. දැන් ලබා ගන්න පුලුවන් පහසු මිලකට 🌸

Gluta+ Body Lotion විශේෂත්වයන්:
✅ සමේ පැහැය: ශරීරයේ සම පැහැපත් කර දීප්තිමත් කරයි.
✅ සමේ පෝෂණය: සමට අත්‍යවශ්‍ය Vitamin A, D, E, B, C සහ Omega 3 මේද අම්ල වලින් සමන්විතයි.
✅ තෙතමනය: සමට අවශ්‍ය තෙතමනය ලබා දෙයි.
✅ සමබරතාවය: සමට ඒකාකාරී පැහැයක් ලබා දෙයි.
✅ සැමට සුදුසුයි: සියලුම සම වර්ග සඳහා සුදුසු වන අතර, වයස අවුරුදු හයට වැඩි කාන්තා පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැක.

💰 විශේෂ දීමනාව!
මිල: ~Rs.3,715.00~
දැන් විශේෂ මිල: Rs.2,600.00

🛡️ තත්ත්ව සහතිකය:
අපගේ නිෂ්පාදනය GMP, NMRA, ITI, ISO 9001, ISO 14001, සහ ISO 22716 යන ජාත්‍යන්තර සහ දේශීය ප්‍රමිතීන්ට අනුව සහතික කර ඇත.

📞 076 785 3073
📞 0710487733

✨

Photos from Shani Salon's post 09/09/2026

ඔබේ දෙතොලත් අඳුරු වෙලාද? වියළි පැළී යනවාද? 🥀 ඔබේ දෙතොලට ස්වභාවික පැහැයක් සහ නිරෝගී බවක් නැවත ලබා දීමට DR ATS Organic Beetroot Lip Balm දැන් ඔබ වෙනුවෙන්ම! 💋✨

උසස් ප්‍රමිතියෙන් යුතුව නිපදවා ඇති මෙම සුවිශේෂී නිෂ්පාදනය, ස්වභාවික බීට්රූට්, ෂියා බටර්, මී ඉටි (Beeswax) සහ විටමින් E සාරයෙන් පරිපූර්ණයි.

✨ මෙහි සුවිශේෂී ප්‍රතිලාභ:
හානියට පත් වූ සහ පැළුණු දෙතොල් අලුත්වැඩියා කරයි.
දෙතොලේ අඳුරු බව නැති කර පැහැපත් බවක් ලබා දේ.
පැය 24 පුරාම තෙතමනය රඳවා ගනිමින් පැහැපත් මෘදු දෙතොලක් ලබා දේ.

🏆 උසස් ප්‍රමිතිය සහ විශ්වාසය:
මෙය ISO (9001:2015, 14001:2015, 22716:2017), GMP, NMRA සහ ITI තත්ත්ව සහතික දිනාගත්, Dr ATC Kumara (MBBS SL Reg No 17470) විසින් නිර්මාණය කරන ලද නිෂ්පාදනයකි.

📲 WhatsApp 076 7853073
071 0487733
දැන් ඔයාටත් Shani Salon වෙතින් ලබා ගන්න පුලුවන් ..
📍Shani Salon මාතර අකුරැස්ස ප්‍රධාන පාර,10කණුව හන්දිය .....

Telephone

Website

Address


Shani Salon, 10th Pillar Junction, Elgiriya, Thellijjavila
Matara
30521

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Shani Salon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Matara.