Suwani with chani

Suwani with chani

Share

Hii,I'm Chanika.I created this page for my business.Stay tuned to get to know my skin care products.

11/03/2026

With Suwani Health Care & Cosmetics – I'm on a streak! I've been a top fan for 19 months in a row. 🎉

21/12/2025

ඔබ අව්වට යනවද? අව්ව නිසා සම පිච්චිලාද? ගාන ගාන ක්‍රීම් වලින් වැඩක් නැද්ද?
එහෙනම් මෙන්න ඔබ වෙනුවෙන්ම රජයේ ලියාපදිංචි MBBS SL වෛද්‍යවරයෙකු විසින් නිර්මාණය කරන රජය ලියාපදිංචි වෛද්‍ය ආයතනයක නිෂ්පාදනය කරන SPF 60+, UVA සහ UVB කිරණ වලින් සමට ආරක්ෂාවක් ලබාදෙන, හිරු කිරණයෙන් ඇතිවන පිලිස්සීම් සහ මයේ පිළිකා රෝග ඇතිවීම වළක්වන Sun screen එකක් ඔබත් සොයනවාද?
එහෙනම් මෙන්න ඔබට SunDaze Sun Protection screen.
මෙමගින් ඔබේ,
Pigmention, Melasma, ඇති කිරීම වළක්වයි.
තරුණ වියේදීම ඔබගේ සමේ මහළු පෙනුම ඇතිවීම වළක්වයි.
කුරුලෑ ඇතුළු සමට කිසිම අතුරු ආබාධයක් ඇති නොකරයි.
මෙය දහඩියෙන් සේදී නොයයි

100% හිතකර ස්වභාවික අමුද්‍රව්‍ය වලින් සමන්විත නිෂ්පාදනයකි! අහිතකර රසායනික ද්‍රව්‍ය Bleaching, Paraben, Sulphate, සත්ව තෙල් අඩංගු නැත.
ප්‍රමාණය 50g
GMP, NMRA, ISO9001 2015, ISO14001 2015, ITI ඇතුළු සියලුම ප්රමිති සහතික ලබා ඇත.

Cash on Delivery මගින් නිවසටම ගේනවා ගත හැකිය.
SunDaze Sun Protection Screen = Rs.1,750.00
Delivery = Rs 0.00
දිවයින පුරා බෙදා හැරීම නොමිලේ
බෙදා හැරීමේ කාලය වැඩ කරන දින 2 - 3 දක්වා වේ.
https://suwani.lk/product/sundaze/

21/12/2025

දිවා කාලයේදී ඔබගේ සම අව්වෙන් අදුරු වීම සහ වියළීම වළක්වා ගැනීම සදහා SPF 40+ UVA සහ UVB කිරණෙන් සම ආරක්ෂා කිරීමටත් සමේ ඇති අදුරු බව, වියළි බව, නැති කර සම පැහැපත් කිරීමටත් Moisturizer කිරීමටත් මියගිය සෛල ඉවත් කර සම Exfoliation කිරීමටත් විටමින් A, D, E, K, සහ විටමින් B, C සහ Omega 3 Fatty Acid අන්තර්ගත වූ Suwani Sunkissed Day Cream

Rs.1,400.00 කට ඔබගේ නිවසටම ගෙන්වා ගැනීම සදහා,

Voice and Whatsapp - 0711154155
Visit us - https://suwani.lk/product/sun-kissed-day-cream/

02/12/2024

Ultra Mark Cream

02/12/2024

Gold Collagen Face Wash

02/12/2024

Aloe 99 Aloevera Gel

02/12/2024

Gluta Crystal Glow Cream

29/10/2024

Gluta+ Body lotion

29/10/2024

Introducing our advanced Foot Care Cream, meticulously designed to address a range of foot concerns. This potent formula offers:

Deep Hydration: Penetrates deep into the skin to replenish moisture, softening rough, dry, and cracked skin.
Gentle Exfoliation: Removes dead skin cells and scales, revealing smoother, healthier skin.
Intensive Healing: Promotes rapid healing of damaged skin.
Broad-Spectrum Protection: Combats bacteria, fungi, inflammation, and itching.
Fast Absorption: Quickly penetrates the skin without leaving a greasy residue.
Safe and Effective: Non-bleaching and suitable for diabetic skin.
Designed by a Doctor (MBBS SL), our Foot Care Cream is a testament to our commitment to providing effective, science-backed solutions.

Elevate your foot care routine and experience the transformative power of our Foot Care Cream.

Shop now : https://suwani.lk/product/foot-care-cream/

22/10/2024

Gluta Crystal Glow Cream: Your Path to Radiant Skin

Discover the transformative power of Gluta Crystal Glow, a fairness cream that nourishes and revitalizes your skin. Packed with essential vitamins, antioxidants, and Omega-3 fatty acids, this cream enhances exfoliation, reduces acne, and promotes a brighter, more even complexion. Experience the benefits of anti-aging, improved hydration, and skin repair without Bleaching or artificial additives. Gluta Crystal Glow is suitable for both men and women and is available in convenient 20g and 40g sizes for day and night use. Embrace a healthier, more radiant you with Gluta Crystal Glow.

Want your business to be the top-listed Beauty Salon in Matara?
Click here to claim your Sponsored Listing.

Website

Address


Matara