SALON LILLY
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SALON LILLY, Health/Beauty, Hakmana Road , Yatiyana, Matara.
04/10/2026
Salon Lilly Bride 👰🏻♀️💍
Beauty Beyond Expectations ✨
04/10/2026
🎓✨ Campus life එකේ ලස්සනම දවසක්…Salon lilly අපි ඔයාගේ ජීවිතයේ විශේෂම දවසට, ඔයාටම ගැළපෙන ලස්සනක් ....Salon Lilly 💄💕
🎓 Congratulations, beautiful graduate!
May your next chapter be even more beautiful.....🌸✨
19/09/2026
✂️✨ New Hair, New Vibe! ✨
කොණ්ඩෙ ටිකක් වෙනස් කරගන්න හිතුනද? 😍
ඔයාට ගැලපෙන cut එකක්, neat finish එකක් එක්ක ලස්සනටම style කරගන්න එන්න Salon Lilly 💕💇♀️
ඔයාගේ face shape එකට & personality එකට ගැලපෙන විදිහට අපි ලස්සන haircut එකක් create කරමු ✨
💇♀️ Salon Lilly — Beauty Beyond Expectations
📍 Hakmana Road, Yatiyana
📞 070 285 6773
අලුත් look එකකට අදම වෙලාවක් වෙන් කරගන්න 💕✨
17/09/2026
✨ Simple look එකක් වුණත්, Salon Lilly touch එකක් එක්ක තවත් ලස්සනයි… 💕
ඔයාගේ special day එකට ඔයාට ගැළපෙන විදිහට ලස්සනට හැඩගන්වන්න අපි සූදානම්. 🌸✨
💄 Hair | Makeup | Dressing
📍 Salon Lilly, Hakmana Road, Yatiyana
📞 070 285 6773
17/09/2026
🎀✨Birthday Princess 👑🎂
Salon Lilly එක්ක එකතු වෙලා capture කරපු ලස්සන Birthday memories ටිකක් 📸💖
Happy Birthday Princess ...🧚♀🌸✨
හැමදාමත් මේ වගේම ලස්සනට හිනාවෙලා ඉන්න 💕
16/09/2026
✨ Silky Hair. Smooth Finish. Salon Lilly Magic. ✨
keratin Treatment 💙
✨ Silky Hair. Smooth Finish. Salon Lilly Magic. ✨
හිසකෙස්වල frizz එක අඩු කරලා, smooth & manageable look එකක් එක්ක ලස්සන shine එකක් ලබාගන්න 💫
Keratin Treatment by Salon Lilly 🤍
ඔයාගේ hair එකට ගැළපෙන treatment එක තෝරගන්න අදම අපිත් එක්ක connect වෙන්න. 💇♀️✨
📍 Salon Lilly, Hakmana Road, Yatiyana
📞 070 285 6773
Beauty Beyond Expectations ✨
15/09/2026
A beautiful bride, a beautiful beginning… 🤍👰🏻♀️✨
It was such a joy to be a little part of your most special day.
Thank you for trusting Salon Lilly to create your bridal look. 🥹❤️
Wishing you a lifetime filled with love, happiness & beautiful memories....🌸✨
14/09/2026
✨ සුරඟනක් විලස ඈ… 🤍
සුදු මල් අතරින්,
සිහින් සිනහවක් එක්ක…
ආදරයේ ලස්සනම සිහිනයක් වගේ
අද ඇය මනාලියක් වෙලා… 👰🏻♀️🌸
ඇගේ ජීවිතයේ ලස්සනම දවස,
ඇගේ මතකයේ ලස්සනම රූපයක් කරලා දෙන්න
Salon Lilly අපිත් එක්ක එකතු වුණා… 🤍✨
සුරඟනක් විලස හැඩවුණු ඇයට,
සුන්දරම නව ජීවිතයකට
ආදරණීය සුබ පැතුම්… 🕊️💍
Salon Lilly | Beauty Beyond Expectations ✨
Category
Website
Address
Hakmana Road , Yatiyana
Matara
Opening Hours
| Monday | 08:00 - 19:00 |
| Tuesday | 08:00 - 19:00 |
| Wednesday | 08:00 - 19:00 |
| Thursday | 08:00 - 19:00 |
| Friday | 08:00 - 19:00 |
| Saturday | 08:00 - 19:00 |
| Sunday | 09:00 - 17:00 |
Alerts
Be the first to know and let us send you an email when SALON LILLY posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
