Salon Venus
දකුනු ලක රුහුණු පුර රූපලාවන්‍ය අභිමානය
professional Hair &Beauty
Owner-Asanka Vijithani 0713797837
29/08/2026
28/08/2026
ඇයි ඔයාගේ page එකේ normal dressing upload කරන්නෙ නැත්තෙ කියලා ගොඩක් අය අහනවා🥺🤭🤷🤷🤷so sorry කාලෙකින් බැරි උනා 🤭🤭🥰👰♀️ මමයි මගේ staff එකයි
වැඩිපුරම මගෙ staff එක ♥️😊😊😊🥰👰♀️🤷
දක්ෂ ගෝලයෝ හදන්න හැමෝටම බෑ දක්ෂයො කරන්න මම තරම් එයාලට වෙන කව්රුත් හයියක් වෙලා නැ♥️♥️♥️
Bride කෙනෙක් උනත් dress කරද්දි ලගම තියන් මෙහෙම කරන්න මේ වගේ කරන්න කිය කිය ගෝලයන්ට මම හරි දේ කියලා දෙනවා එහෙම හැමෝම කියලා දෙනවාද කියන්න මම දන්නෙ නැ but මම මගේ staff එකට හොරෙන් මේකප් dressing කරන්නෙ නැ හැමද්ම කියලා දෙනවා♥️♥️♥️👰♀️👰♀️👰♀️ අන්න ඒ නිසාම මම හිතන්නෙ මට වරදින්නට නැ මට වරද්දන්න හිතන අයට හරි යන්නෙත් නෑ🫣🫣🫣🫣🤣😊💄♥️💄
අවුරුදු ගනන් මගෙ ලග ඉදලා එලියට ගිය හැම ගෝලයටම හරි ගියේ මගෙ හිත රිද්දලා ගියෙ නැති නිසා 💄💄💄 එයාලා දවසින් දවස මටත් වඩා ඉස්සරහට යද්දි මගෙ ආශිර්වාදය හැමදාමත් තියෙනවා👰♀️👰♀️👰♀️
මේ dressing දැන් මගේ ලග ඉන්න අලුත් අය කරපුවා එයාලටත් කවදාවත් වරදින්නෙ නෑ කලින් අය වගේම හිටියොත්👰♀️👰♀️👰♀️
28/08/2026
💄💄💄❤️❤️ ලස්සනට ඉන්න ඕන..,. ලස්සන වෙන්න යන්න ඕන Salon Venus 💄💄💄❤️❤️🤝ඔයාගේ ලස්සනම දවස හැඩ කරන්න අපිත් එක්ක එකතුවෙන්න.., ලස්සන වෙන්න එන්නSalon Venus bridal house Bridal Venus Saree Venus cut0713797837
28/08/2026
පන පිටින් ඉන්න බෝනික්කියො දැකලා නැත්නම් මෙන්ක බලාගන්න♥️♥️♥️♥️👰♀️👰♀️👰♀️
26/08/2026
මම හිතන්නෙ මේ වගේ ලස්සන vidio එකක් ඒ weddings එකේ කාටවත්ම කරගන්න බැරි වෙන්න ඇති අහම්බෙන් මගෙ phone එකෙන් මෙ video එක ගත්තේ🥰🥰😊 බලන්න මේ video eඑකේ ලස්සන 🤭🤭🤭🤭 මනමාලි ලස්සනට හැඩ කරන්න වගේස මේ වගේ videos කරන්නත් අපි දස්සයි🤭🤭🤭🤭💄💄💄
25/08/2026
Telephone
Address
45b, Anagarika Dharmapala Mawatha
Matara
80000
Alerts
Be the first to know and let us send you an email when Salon Venus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
