SHI Fashion
ŚĤĨ Ƒąşђįoŋ ••be beautiful while dressing nicely°°
11/10/2021
🌸🌱සැෆ්රන් වලට ආදරය කරන ඔබට ලස්සන වෙන්න. Herb line වෙතින් අත්‍යවශය නිෂ්පාදන පෙළක්ම.🥀🌿
⭕ Gluta saffron natural fairness face wash
Rs.345/=
සැෆ්රන් හා විටමින් වර්ග කැටි වූ මෙම නිෂ්පාදනය ඔබේ මුහුනද හොදින් පිරිසුදු කර ඔබට පැහැපත් දිදුලන සමක් ලබාදෙයි. දිනපතා උදැසන හා රාත්‍රි කාලයේ භාවිතා කල හැක
⭕ Gluta saffron natural fairness day cream SPF 30+
Rs.1150/=
Glutathione හා සැෆ්රන් සාරයෙන් පිරිපුන් විටමින් C, B3, කුන්කුමාදී තෛලය වැනි දෑ අන්තර්ගත කර නිෂ්පාදනය කර මෙම saffron fairness day cream එක දින කිහිපයකින් ඔබේ මුහුණේ ඇති ඇදුරු පැහැ ලප කැළැල් ඉවත් කර පැහැපත් දිදුලන සමක් ලබා දෙයි. එමෙන්ම දහවල් කාලයේ හිරු එළියෙන් ඔබව ආරක්ෂා කිරීම සදහා SPF 30+ අගයක් ද අඩංගුව ඇත කෘතිම බිලිචින් අඩංගු නොවන නිසා ඔබේ සමට ද හානි වීමක් සිදු නොවේ දිනපතා දහවල් කාලයේ භාවිතා කරන්න
⭕ Gluta saffron natural fairness night cream
Rs.1150/=
Glutathione හා සැෆ්රන් සාරයෙන් පිරිපුන් විටමින් C, B3, ජපානයේ වැවෙන හතු වර්ගයකින් ලබා ගත් කොජික් සංගටක හා පලතුරු වලින් ලබාගත් ආබියුටින් සංගටක වැනි මිල අධික ස්වභාවික විටමින් වර්ග අන්තර්ගතකර නිෂ්පාදනයකර ඇති මෙම saffron fairness night cream එක දිනකිහිපයකින් පැහැපත් දිදුලන සමක් ලබා දෙයි. කෘතීම බිලිචින් අඩංගු නොවන නිසා ඔබේ සමට ද හානි වීමක් සිදු නොවේ. දිනපතා රාත්‍රී කාලයේ භාවිතා කරන්න
⭕ Gluta saffron natural fairness body lotion
Rs.795/=
සැෆ්රන් හා විටමින් B3,E, Glutathione අන්තර්ගත මෙම නිෂ්පාදනය ඔබගේ සම පෝෂණය කරන අතර පැහැපත් දිදුලන සමක් ලබාදෙයි. එමෙන්ම මෙහි ඇති සුවද මගින් ඔබේ සම දවස පුරා සුවදවත් ව තබයි. දිනපතා දෙවරක් භාවිතා කරන්න.
🛑 දිවයින පුරා බෙදා හැරීම සිදු කෙරේ. ( Island wide delivery )
🛑 මෙම නිශ්පාදන ඔබ අතට ලැබුණු පසු මුදල් ගෙවිය හැක.( cash on delivery )
ඇනවුම් කිරීම සදහා 0713158536 WhatsApp කරන්න. එසේ නැතිනම් පහත තිබෙන WhatsApp Button එක ක්ලික් කර අපට දැනුම් දෙන්න.
line # Gluta # saffron natural fairness # face wash 120ml Rs.345/=
line # Gluta # saffron natural fairness # Day cream SFT 30+ Rs.1150/=
line # Gluta # saffron natural fairness # Night cream Rs.1150/=
line # Gluta # saffron natural fairness # Body Lotion 200ml Rs.795/=
06/10/2021
කොන්ඩෙ යනවද😣😣😥
ලස්සන දිග පිරුපුන් කොන්ඩයක් ලබා ගන්න කැමති ද 😍😍
🟨🟨🟨🟨🟨🟨🌱🌱🌱
එහෙම නම් පාවිච්චි කරන්න අපේ නිශ්පාදන පෙළ
😍🌱🟨
💚 😍කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න 🌱
💚🌱මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇
✨️1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
🟨ගැලවීයාම වලකයි
🟨ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
🟨හිස කැක්කුම නවතාලයි.
🟨හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
🟨කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml එකක මිල 599/
✨️🌱2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 499/=
✨️🌱3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි
⚠️️🚫ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.⚠️️🚫
200 ml එකක මිල 499/=
🌱පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
ඩිලිවරි ගාස්තුව ලංකාවේ කොළඹින් පිටත ඕනෑම ප්‍රදේශයකට 300/=
කොළඹ අවට 200/=
ඇනවුම් කිරීම සදහා 0713158536 WhatsApp කරන්න.
31/08/2021
Bubble Material
Black, Red, White, Pink and Yellow
Rs 1550/=
Island wide distribution.
To order
Name
Address
Phone number
Do WhatsApp. 0713158536 👈 Hurry up for less price from us to you. Do not miss this opportunity.
31/08/2021
👸👸 Is Dandruff still bothering you?
Shampoo 200g- 699 / =
Conditioner 200g- 799 / =
🤷🤷 By using this shampoo and conditioner
Dandruff controls withdrawal and recurrence.
Itching and pain relief,
It also controls hair loss that causes dandruff.
Use with hair growth oil to use as a treatment pack.
Contents
Keratin
Landscaping
Coconut oil
Pro Vitamin B5
Cash on delivery available
Colombo -200 / =
Out of Colombo -300 / =
For orders WhatsApp -0713158536
30/08/2021
👸👸ඉස්සොරි ඔබට තවමත් වදයක්ද ?
Shampoo 200g- 699/=
Conditioner 200g- 799/=
🤷🤷මෙම සත්කාරක පෙළ භාවිතා කිරීමෙන්
හිස්සොරි ඉවත් වීම සහ නැවත ඇතිවීම පාලනය කරයි.
හිස කැසීම සහ වේදනාව නැතිවී යාම ,
හිස්සොරි නිවා ඇතිවන හිසකෙස් හැලිමද පාලනය කරයි .
😍Treatment pack එකක් ලෙස භාවිතා කිරීමට කේෂ වර්ධනී තෙල් එක සමග භාවිතා කරන්න .
අන්තර්ගතයන්
කෙරටින්
ගොඩපර
පොල් තෙල්
ප්‍රෝ විටමින් බි 5
Cash on delivery available
Colombo -200/=
Out of Colombo -300/=
For orders WhatsApp -0713158536
26/08/2021
🌱🟨Fat burner 💚🟨
🟨🌱හරිත තේ - silver tips 💚
💚අපි හැමෝම කැමති ලස්සනට හැඩට ඉන්න😍
Green tea😍
🟨දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
🟨මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.
🟨හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.
🟨හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.
🟨නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.
🟨ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.
අනවශ්‍ය ලෙස ඉදිරියට ආ බඩ අඩු කරයි🌱
🌹⛔භාවිතය -
දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි
සිනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.
🔸අයූර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතයි🔹
Cash on delivery available🧡
250g = 1450/=
Colombo -200/=
Out of Colombo -300/=
For orders whats app 0713158536
26/08/2021
♥️හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති Keratin Reapair Shampoo, Conditioner, Treatment.❤❤
✨️හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.
✨️හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.
ඔබ දන්නවාද ? ?????🤔🤔🤔🤔
🔹අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical)ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.
✨️කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.⛔⚠️️
✨️නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැක.
🟨🌱Keratin Repair Shampoo 200 ml - 699/=
🔸කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤
🟨🌱Keratin Repair Conditioner 200 ml - 799/=
🔸කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
🔸ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤
🟨🌱keratin Repair Treatment 300 Gm - 2950/=
🔸කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
🔸හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
🔸රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.
😍Cash on delevery available 😍
Colombo 01- 15 - 200/=
colombo suburbs - 250/=
Remote area - 300/=
For orders whats app 0713158536
26/08/2021
👸👸ඉස්සොරි ඔබට තවමත් වදයක්ද ?
Shampoo 200g- 699/=
Conditioner 200g- 799/=
🤷🤷මෙම සත්කාරක පෙළ භාවිතා කිරීමෙන්
හිස්සොරි ඉවත් වීම සහ නැවත ඇතිවීම පාලනය කරයි.
හිස කැසීම සහ වේදනාව නැතිවී යාම ,
හිස්සොරි නිවා ඇතිවන හිසකෙස් හැලිමද පාලනය කරයි .
😍Treatment pack එකක් ලෙස භාවිතා කිරීමට කේෂ වර්ධනී තෙල් එක සමග භාවිතා කරන්න .
අන්තර්ගතයන්
කෙරටින්
ගොඩපර
පොල් තෙල්
ප්‍රෝ විටමින් බි 5
Cash on delivery available
Colombo -200/=
Out of Colombo -300/=
For orders whats app -0713158536
21/08/2021
☘️🌿 Herb Line ☘️🌿
Fat Burner Green Tea 🍵🍵🍵🍵
cash on delivery available.
දිවයින පුරා බෙදා හැරීම සිදු කෙරේ.
ඇනවුම් කිරීම සදහා
නම
ලිපිනය
දුරකථන අංකය
WhatsApp කරන්න. 👉 0713158536 👈 ඉක්මන් කරන්න අඩූ මුදලකට අපෙන් ඔබට. මේ අවස්ථාව මග ඇර ගන්න එපා.
21/08/2021
Linen Material Rs 2400/= only..
Deposited only.
දිවයින පුරා බෙදා හැරීම සිදු කෙරේ.
ඇනවුම් කිරීම සදහා
නම
ලිපිනය
දුරකථන අංකය
WhatsApp කරන්න. 👉 0713158536 👈 ඉක්මන් කරන්න අඩූ මුදලකට අපෙන් ඔබට. මේ අවස්ථාව මග ඇර ගන්න එපා.
07/08/2021
Need to be a Princess?👸🏻👸🏻
👗 Linen Frocks 👗
Red, white, yellow, pink, black ❤️🤍💛💖🖤
Sizes available - Small to XXL
Limit stocks
Price: 2260/=
✨ දින 2ක් 3ක් ඇතුලත delivery කර හැක.
✨ ඇනවුම් කිරීම සදහා
නම
ලිපිනය
දුරකථන අංකය
0713158536 WhatsApp number එකට එවන්න.
Delivery 250/=
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Matugama
12000
